etca අත්සන් කරලා ඉවරද

nuwa11

Member
Jul 15, 2016
2,120
134
0
etca අත්සන් කරලා ඉවරද

etca හොරාට අත්සන් කරලා ඉවරද ? මේ ගැන කිසි ආරංචියක් නැද්ද ?:rolleyes:

CcgqenqXIAEmlSK.jpg
 
laka007

Well-known member
  • Oct 18, 2008
    7,535
    5,760
    113
    අනේ මන්දා බන්, කිසි සද්දයක් නෑ.,
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    :shocked:
    uba komada danne
    :(

    dec anthima sathiye athsan karanwa kiwwe :rolleyes:

    ranilta issara gana wadk nha oka dannawa 2020 wipaksanyakth bha kiyala okta one me awurudu 3 koma hari geniyanna rata kelawunth ekai lokuma baya :angry:

    රනිල් බැලැන්ක් පෙපර් එක සයින් කරලා කොලේ දීල ඇවිල්ලලු මොඩිට ඔනේ විදියට ගිවිසුම හදාගන්න කියලා.තාම මේ සිද්ධිය රඡයේ කිහිප දෙනෙක් පමණයි දන්නේ.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    රනිල් බැලැන්ක් පෙපර් එක සයින් කරලා කොලේ දීල ඇවිල්ලලු මොඩිට ඔනේ විදියට ගිවිසුම හදාගන්න කියලා.තාම මේ සිද්ධිය රඡයේ කිහිප දෙනෙක් පමණයි දන්නේ.

    දැන් නම් අපිත් දන්නවා. :lol:
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    අනේ මන්දා බන්, කිසි සද්දයක් නෑ.,

    Thaama athsan karala naha.

    රනිල් බැලැන්ක් පෙපර් එක සයින් කරලා කොලේ දීල ඇවිල්ලලු මොඩිට ඔනේ විදියට ගිවිසුම හදාගන්න කියලා.තාම මේ සිද්ධිය රඡයේ කිහිප දෙනෙක් පමණයි දන්නේ.

    iwarai thowa f/cid ekkan yai rajaya rahas leak karnawa kiyala
    apiwanam gawaganna epa owata hari
    :lol::lol:

    Malik Samarawickrama කියන්නෙ මුල කෑල්ල තම්බිද මන්ද :confused:

    oka hambayek neme ahasen watunu alien kenk :yes::yes:
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    etca athsan karanne na machan...cepa>atca wuna wage etca athsan karanne wena namakin..ethakota balagatthahaki kawuruhari kagahuwoth ,anna etca athsan kara kiyala
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දැන් ඉතින් ඕකත් අත්සන් කරයි... මේච්චර කෙලවලා තියෙන එකේ ඕක මොකක්ද?
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,363
    1
    4,060
    113
    Yes MR, G.Wimal and Gem'pila who supported CEPA which was stalled at the last minute after signing by MR and Hora lot including G.wimal, G,pila and others. Have we forgotten what MR did (What is the difference between CEPA and ECTA other than difference in name.)
     
    :rofl::rofl: