ETCA ගැන ඔබේ මතය..vote here..

ECTA ගැන ඔබේ මතය

  • ඉතා හොදයි

    Votes: 33 9.1%
  • වහාම නැවත්විය යුතුයි

    Votes: 310 85.9%
  • අදාල නෑනේ

    Votes: 18 5.0%

  • Total voters
    361

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    Virtusa eka kiyanne mokadda ban garment ekakne. Mata matakai issara okata kattiya giya PEGA karanna 8000y salary eka, passe 25y, awurudu ganakin 45 da koheda. wena company unwa ussanawa 80+ dila

    ung kunu padiyata alut minissu aran weda gannawa, udama position wala inna ewun mukuth karanne na ali padi kannawa. weda karana ewun wena company walin issuwama mun indiayawata giya wahallu ganna...

    වචුසා වල පොලිසි කේස් එකක් තියෙනවා උන් සැලරි මේන්ටේන් කරන්නේ යුනි වල රෑන්ක් එක අනුව උඹ කොච්චර වැඩ්ඩෙක් උනත් වැඩක් නෑ, උඹ ඩිග්‍රී ගත්ත යුනි එක ලංකාවේ රෑන්ක් වල පහලනම්.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වහාම නැවත්විය යුතුයි
    bar3-l.gif
    bar3.gif
    bar3-r.gif
    clear.gif
    301 86.99%

    ela
     

    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    මන් නම් කියන්නේ අපී ලිං මැඩියො වගේ ඉන්නේ නැතුව අපිට අවාසි නොවන ගිවිසුම් වලට යායුතුමයි
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,868
    2
    54,538
    113
    මන් නම් කියන්නේ අපී ලිං මැඩියො වගේ ඉන්නේ නැතුව අපිට අවාසි නොවන ගිවිසුම් වලට යායුතුමයි

    මන් නම් කියන්නේ ගිවිසුම් ගහල අපිව ළිඳෙන් ගොඩගන්න ඉන්දියාව දරන වෑයමට අපි අපේ ප්‍රණාමය පුද කළයුතුමයි

    මෙච්චර කල් ඉන්දියාව එක්ක ගහපු ගිවිසුම් වලින් අපිට අවාසි වෙලා නෑනේ ! /s
     

    Sen-lu

    Well-known member
  • ඉන්දියන් එවුන් වගේ සක්කිලි ජාතියක් මෙහෙට එනව කියන්නෙම හෙන අවුලක්. ලංකාවේ උන්ට තියෙන මඟුල් මදිවට සක්කිලි ඉන්දියන්කාරයෝ විතරයි තවමදි වෙලා ඉන්නෙ.
     
    • Like
    Reactions: NRTG

    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    මන් නම් කියන්නේ අපී ලිං මැඩියො වගේ ඉන්නේ නැතුව අපිට අවාසි නොවන ගිවිසුම් වලට යායුතුමයි

    Mokakda oyaa karana job eka?
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Ow machan apita awulak na experience tiyanawa ape skills perform karala tiyenne, eth aluthin jobak hoyana kollekta skills pennana job ekak gannath sahenna gemak denna wei salary level adu nisa. awurudu 3k witara adu salary walata weda karaddi un demotivate wenawa... passe itin job atha arinna wenne..

    Message is clear 89% of the people oppose this :)
    this includes people who voted for UNP SLFP JVP
    If government is going to sign this, definitely there will be consequences in the next election

    යහපාලනය කාලේත් මේකට විරුද්ධයි දැන් අවුරුදු 4.5 කට පස්සේත් එහෙමයි