Virtusa eka kiyanne mokadda ban garment ekakne. Mata matakai issara okata kattiya giya PEGA karanna 8000y salary eka, passe 25y, awurudu ganakin 45 da koheda. wena company unwa ussanawa 80+ dila
ung kunu padiyata alut minissu aran weda gannawa, udama position wala inna ewun mukuth karanne na ali padi kannawa. weda karana ewun wena company walin issuwama mun indiayawata giya wahallu ganna...
වර්චුසා කියන්නේ කොහොමත් ලංකාවේ එකක් නෙමෙයි නේ බන් ? උන්ගේ බ්රාන්චස් හැම තැනම තියෙනවා මම හිතන්නේ
http://www.virtusa.com/about-virtusa/our-offices/
මන් නම් කියන්නේ අපී ලිං මැඩියො වගේ ඉන්නේ නැතුව අපිට අවාසි නොවන ගිවිසුම් වලට යායුතුමයි
මන් නම් කියන්නේ අපී ලිං මැඩියො වගේ ඉන්නේ නැතුව අපිට අවාසි නොවන ගිවිසුම් වලට යායුතුමයි
Ow machan apita awulak na experience tiyanawa ape skills perform karala tiyenne, eth aluthin jobak hoyana kollekta skills pennana job ekak gannath sahenna gemak denna wei salary level adu nisa. awurudu 3k witara adu salary walata weda karaddi un demotivate wenawa... passe itin job atha arinna wenne..
Message is clear 89% of the people oppose this
this includes people who voted for UNP SLFP JVP
If government is going to sign this, definitely there will be consequences in the next election