දෙපැත්තක් අදහස් දීලා තියෙනවනේ
ඉතින් තමන් හිතන්නේ මොකද්ද කියලා vote කරලා යන්න
උබ open poll දාපු එක හොදයි බන්.. ඕකුන්ව මොකුන්ද කියලා බලාගන්න..හැමෝගෙම මතය වැදගත්
ඒවා හිතේ තියාගෙන හොරෙන් බලලා මරු වෙලා යන්වට වඩා
vote කරලා යන එක ගැන සතුටුයි

පේන බලන්න නම් දන්නෙ නෑ ... ඔය ගිවිසුමෙන් ඉන්දියාවෙ වෘතිකයන්ට නිදහසෙ ලංකාවට සංක්‍රමණය වෙන්න දුන්නොත් ඔය GMOA සහ වෘත්තීයවෙදීන් කියන කතාව තමයි වෙන්නෙ ... ඉන්දියාවෙ ඉන්න ගොබිලො ටික ඇවිල්ල ලංකාවෙ පුරවැසියෙක්ගෙ රැකියා අවස්ථා නැති කරල දායි
රනිල් කියන කතාවෙ ලූප් හෝල් එකක් තියෙනව ... මිනිහ කියන්නෙ ඇයි චීනෙ මිනිස්සු ලංකාවට පාරවල් හදන්නයි, වරායවල් හදන්නයි ආවෙ නැද්ද කියල ... ඒ කියන්නෙ ඉන්දියාවෙන් ඒ වගෙ ඉල්ලීමක් ආවොත් උන්ගෙ මිනිස්සු ගෙන්නන්න, ඒකට යම්කිසි ඉඩක් වෙන් කරන්න වෙනව කියන එක
කොහොම උනත් දැනටත් ලංකාවෙ කොම්පැණි වල SAP වගෙ ඒව handle කරන්නෙ ඉන්දියන් කාරයො ... උදාහරණෙකට Hayleys වගෙ කොම්පැණි
දැනට ප්‍රධාන මත දෙකක්නෙ තියෙන්නේ
ඉතින් ඒවා පොල් බූරු අදහස්ද
උඹට හිතෙන්නේ මොකක්ද කියලා vote කරලා යන්න
itin bun oya kiyana dekatama agree or disagree wenna ba. mokada dekama gana information deela na hariyata. aduma gane tama bill ekakwat parliment ekata awith na
පේන බලන්න නම් දන්නෙ නෑ ... ඔය ගිවිසුමෙන් ඉන්දියාවෙ වෘතිකයන්ට නිදහසෙ ලංකාවට සංක්‍රමණය වෙන්න දුන්නොත් ඔය GMOA සහ වෘත්තීයවෙදීන් කියන කතාව තමයි වෙන්නෙ ... ඉන්දියාවෙ ඉන්න ගොබිලො ටික ඇවිල්ල ලංකාවෙ පුරවැසියෙක්ගෙ රැකියා අවස්ථා නැති කරල දායි
රනිල් කියන කතාවෙ ලූප් හෝල් එකක් තියෙනව ... මිනිහ කියන්නෙ ඇයි චීනෙ මිනිස්සු ලංකාවට පාරවල් හදන්නයි, වරායවල් හදන්නයි ආවෙ නැද්ද කියල ... ඒ කියන්නෙ ඉන්දියාවෙන් ඒ වගෙ ඉල්ලීමක් ආවොත් උන්ගෙ මිනිස්සු ගෙන්නන්න, ඒකට යම්කිසි ඉඩක් වෙන් කරන්න වෙනව කියන එක
කොහොම උනත් දැනටත් ලංකාවෙ කොම්පැණි වල SAP වගෙ ඒව handle කරන්නෙ ඉන්දියන් කාරයො ... උදාහරණෙකට Hayleys වගෙ කොම්පැණි

mahinda ekadhipathiyawa minssunta ahumkan dila cepa nawaththuwa
ranil jankami nakayawa janathawata ahukam deida ? balaya rakaganna indiyawta dhekata nawe da ? saba surupe eliyata dhai da ?

උබ open poll දාපු එක හොදයි බන්.. ඕකුන්ව මොකුන්ද කියලා බලාගන්න..![]()

අපේ රටේ රැකියා වලට බලපෑමක් ඇතිවේවි ( GMOA සහ වෘත්තීයවෙදීන් කියන්නේ ඇත්ත)
thamath ponilta puka dena gepa, HallowMan, monson, sonicraze, stufftothink aya innwa![]()
අපේ රටේ රැකියා වලට බලපෑමක් ඇතිවේවි ( GMOA සහ වෘත්තීයවෙදීන් කියන්නේ ඇත්ත)
පුනිල්ගෙ රකට නම් බලපෑමක් ඇතිවෙන එකක් නෑ. මොකෝ මෝඩි සමනලයෙක් නෙමෙයිනේ![]()

එහෙනම් ඒක ආව කාලෙක හොඳට කල්පනා vote කරහන්![]()