ETCA (CEPA)

ETCA (CEPA)


  • Total voters
    140

Rosantha

Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    ඔය ගිවිසුමෙන් අපේ රටේ රැකියාවන්ට බලපෑමක් නෑ කියන එවුන්ගෙන් අහන්න කැමතියි මෙන්න මේ ටික. ගිවිසුම් නැති කාලෙ ලංකාවෙන් ඉන්දියාවට කල්ලතෝනි ගියාද? නැත්තං ඉන්දියාවෙන් ලංකාවටද කල්ලතෝනි ආවෙ? එහෙම වුනේ ඇයි කියලා කල්පනා කරල බලපල්ලා පක්ශෙ, පාට පැත්තකින් තියල. කලේ රනිල්ද, මහින්දද, චන්දිරිකාද කියන එකෙන් වැඩක් නෑ. මේකෙන් මුළු රටේම එකාලගෙ රැකියා වලට තට්ටු වෙනව. උඹලගෙ විතරක් නෙවෙයි උඹලගෙ අනාගත පරම්පරා වලත්.

    මෙහෙම එකමුතුවෙනවන්ම් හොදයි දෙකට බෙදිලා උන්ගෙ හොද නරක කියන එකට වඩා එත් ගුඑන්පු උන්ට රනිල් මුනට බෙට්ටක් දැම්මත් හොදයි
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    මෙහෙම එකමුතුවෙනවන්ම් හොදයි දෙකට බෙදිලා උන්ගෙ හොද නරක කියන එකට වඩා එත් ගුඑන්පු උන්ට රනිල් මුනට බෙට්ටක් දැම්මත් හොදයි

    :yes:
     

    Mister TT

    Active member
  • Dec 4, 2014
    554
    176
    43
    41
    Kalutara
    අපේ රටේ රැකියා වලට බලපෑමක් ඇතිනොවේවි (රනිල් කියන්නේ ඇත්ත) DjAtrocity, gepa, HallowMan, malakalak, monson, sonicraze, stufftothink
    bar3-l.gif
    bar3.gif
    bar3-r.gif
    clear.gif
    7 6.31%

    :no:පක්ෂ පාට බදාගෙන හාමුලගේ අදෝමුක ලෙවකන මෙහෙව් උනුත් ඉන්නකොට කොහොමද කියපන්කො රටක් දියුණු කරන්නේ.:no:
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    අපේ රටේ රැකියා වලට බලපෑමක් ඇතිනොවේවි (රනිල් කියන්නේ ඇත්ත)

    මෙකට වෝට් කරපු උනුත් ඉන්නව කියන්කොට
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,137
    11,141
    113
    Forest
    ඉන්දියන් උන්ව රටවල් වලට වද්දා ගත්තාම රටේ ඉන්න එපා වෙනවා බන්. හිගන්නොන්ට ජොබ් market මෙහෙ අරින්නේ නැතුව EU රටක් එක්ක agreement ගහපල්ලකෝ. ලංකාවේ උන්ටත් හොදයිනේ. දැන් ඔහොම කරලා ඉන්දියන් උන්ව ලංකාවේ resident එහෙම කරලා ගත්තාම මේ රටේ පකිස්තානු හම්බයොයි ඉන්දියානු දෙමල්ලුයි පිරිලා කෙල උනාම සිංහලයට යන්න EU country එකක් එක්කත් agreement එකක් ගහල තියපන්. නැත්තන් සිංහලු ටික පාර්ලිමේන්තු ඉන්න උන්ගේ ඔලු කුඩු කරයි :lol:

    ඔය පාදෙනිය කාලකන්නියගේ video දාන්න එපා බන් පජාතවෙලා පෙන්නන්න බැරි උන් වෙලානේ ඉන්නේ :no:
     
    Last edited:

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    අම්මපා රනිල් කියන්නේ ඇත්ත කියලා poll එකට vote කරපු එවුනුත් ඉන්නවනේ..
    මේ කපේට අපිට ගොඩ ඒමක් නැහැ බන්. ඔයවගේ උන් ඉන්නකම් :dull::dull:
    ඔව් බන් කියල වැඩක් නැ :(
    මෙහිදී පැන නගින ප්‍රශ්න ගනනාවක් තියනවා.....

    තාක්ෂණය දියුනු කරන්න නම්, ඇයි ඉන්දියාව එක්කම මේ වගේ ගිවිසුමක් ගහන්නේ? ඇයි මිත්‍ර රටක් වන රුසියාව එක්ක ගිවිසුමකට යන්න බැරි?

    මෙච්චර තදියමේ මොකද මේක ගහනවමයි කියන්නේ? ඇයි කියන්නේ නැත්ාත් ඉන්දියාව පැත්තෙන් කෙටුම්පත ආවාම අපි පාර්ලිමේන්තුවට දාලා, අවුල් වගේ නම් ජනමත විචාරනයකට යනව කියලා?

    ඇයි මේකට විරෝධය පළකරන අයට මේ එලව එලවා ගහන්නේ? වෘත්තිකයන් ගේ මතයට කන් දෙන්න බැරි ඇයි සාවධානව?

    තනිකර කොලේ වහල ගහන්නේ :dull:
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ඔය වෙනවා කියන කිසිම අවධානමක් වෙන්නේ නෑ කියමුකෝ...මට තියෙන ප්‍රශ්නේ , මේ කියන විධිහට ..ඉන්දියාවට වඩා හැම අතින්ම පහල තැනක් ඉන්න අපි කොහොමද ඉන්දියානු වෙළදපොල ජය ගන්නේ කියලා..තාක්ෂනය , ශ්‍රමය , කර්මාන්ත , නිෂ්පාදන පිරිවැය වගේ හැම අතින්ම අපි ඉන්දියාවට වඩා පහල තැනක ඉන්නේ.ඉතින් අපි කොහොමද ඉන්දියාවේ වෙළදපොල තුල සාර්ථක වෙන්නේ..කුරුදු , ගම්මිරිස් , ගොරකා විකුනන්නද මේ ගිවිසුම් ගහන්නේ ..?
     

    Tharutani San

    Member
    Dec 11, 2014
    589
    41
    0
    homagama
    Dan Ranil kiyanne meka nisa Rekiya 1 million denava kiyalane... :lol:
    Ecta eken kohomada jobs vedi venne kiyala kivva nam
    Mun sure ekatama election ekedi India walata meka dennam kiyala promise venna athi...
    Ponil
    Matanam Ponil kiyanne prabakaran gavata me ratata kelevva eka :growl: