ETF ක්ලෙම් කිරීම

GeeBee94

Member
Apr 16, 2017
66
4
0
මිත්‍රවරුනි, ETF එක ගත්තු අය ඉන්නවද ?

කොහොමද ගන්නේ කියල කියන්න පුලුවන්ද ?
 

sumzy

Junior member
  • Apr 22, 2008
    222
    17
    18
    මම නම් 2008 විතර කළා. process එක නම් දැන් මතක නෑ බ්‍රෝ.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,730
    1
    57,941
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    http://www.etfb.lk/sub_pgs/sub_download.html ෆොර්ම් එකේ විස්තර ඔක්කොම හරියට පුරවල ගිහින් නාරහේන්පිට එකට කම්කරු දෙපාර්තමේන්තුවට බාර දෙන්න. එක්දින සේවයකුත් තියෙනව. මම ඒකෙන් ගත්තෙ. එදා හවස එකවුන්ට් එකට සල්ලි වැටුනා.

    ටැක්ස් කපල ඉතිරි ගාන තමයි හම්බවෙන්නෙ