ndnkavinda

Active member
  • Oct 26, 2007
    679
    37
    28
    Normally companies ETF payments karanne one month gap ekak thiyalane. E wage situation ekakadi job eken resign una gaman etf claim karanna barida? Last month eke etf eka amathaka karala previous month last working date dala claim karanna barida?
     
    suranga7777

    Active member
  • Feb 28, 2008
    181
    146
    43
    මාස 6ක් රස්සාව කරලා හදිසියේ Notice period ඉන්නේ නැතුව ඉවත් උනොත් පස්සේ කලෙක EPF/ETF ගන්න බැරිද??
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ETF form + bank details + NIC copy eka employer authorized person ( HR Manager \ GM..etc) sign karanna oni....

    claim forms submit karala within 2 weeks money credit wenawa acc ekata
     
    ndnkavinda

    Active member
  • Oct 26, 2007
    679
    37
    28
    ETF form + bank details + NIC copy eka employer authorized person ( HR Manager \ GM..etc) sign karanna oni....

    claim forms submit karala within 2 weeks money credit wenawa acc ekata
    Normally companies ETF payments karanne one month gap ekak thiyalane. E wage situation ekakadi job eken resign una gaman etf claim karanna barida? Last month eke etf eka amathaka karala previous month last working date dala claim karanna barida?
     
    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    629
    478
    63
    Colombo
    අයින් උන ගමන් ගන්න බෑ , කොහොමත් අවුරුදු 5 ක් ගියාට පස්සෙ තමා පුලුවන් . ගෑනු කට්ටියට නම් කසාද සීන් එක නිසා ගන්න පුලුවන්, කොහොමත් ෆොම් එක අන්තිම තැනින් පුරවගන්න ඔනි. එකේ අනිතිම අවුරුද්දක විතර සල්ලි යවපු ටික ලියල තමා දෙන්න ඔනි
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Normally companies ETF payments karanne one month gap ekak thiyalane. E wage situation ekakadi job eken resign una gaman etf claim karanna barida? Last month eke etf eka amathaka karala previous month last working date dala claim karanna barida?
    puluwan....form eka fill karanne company eken....eyaala tamai ETF contribution eka fill karanne.....so eyala last month eka fill karoth oyata ganna puluwan..nattan ba.....

    අයින් උන ගමන් ගන්න බෑ , කොහොමත් අවුරුදු 5 ක් ගියාට පස්සෙ තමා පුලුවන් . ගෑනු කට්ටියට නම් කසාද සීන් එක නිසා ගන්න පුලුවන්, කොහොමත් ෆොම් එක අන්තිම තැනින් පුරවගන්න ඔනි. එකේ අනිතිම අවුරුද්දක විතර සල්ලි යවපු ටික ලියල තමා දෙන්න ඔනි
    ETF එක අයින් උන ගමන් ගන්න පුළුවන් මචන්...EPF එක තමයි කාන්තාවන්ට විවාහ වෙලා වසර 05 ඇතුලත පුළුවන්..නැත්තන් රාජ්‍ය සේවයට/ පිටරට පදිංචියට යන කෙනෙක්ට පුළුවන්....නැත්තන් 55 වෙනකන් ඉන්න ඕනි....
    ------ Post added on Jul 24, 2022 at 9:05 PM