Normally companies ETF payments karanne one month gap ekak thiyalane. E wage situation ekakadi job eken resign una gaman etf claim karanna barida? Last month eke etf eka amathaka karala previous month last working date dala claim karanna barida?
Thank you. Do we need to get claim forms signed from previous places?You can, godak welawak 3 months inna kiyanawa post resignation.
Normally companies ETF payments karanne one month gap ekak thiyalane. E wage situation ekakadi job eken resign una gaman etf claim karanna barida? Last month eke etf eka amathaka karala previous month last working date dala claim karanna barida?ETF form + bank details + NIC copy eka employer authorized person ( HR Manager \ GM..etc) sign karanna oni....
claim forms submit karala within 2 weeks money credit wenawa acc ekata
puluwan....form eka fill karanne company eken....eyaala tamai ETF contribution eka fill karanne.....so eyala last month eka fill karoth oyata ganna puluwan..nattan ba.....Normally companies ETF payments karanne one month gap ekak thiyalane. E wage situation ekakadi job eken resign una gaman etf claim karanna barida? Last month eke etf eka amathaka karala previous month last working date dala claim karanna barida?
ETF එක අයින් උන ගමන් ගන්න පුළුවන් මචන්...EPF එක තමයි කාන්තාවන්ට විවාහ වෙලා වසර 05 ඇතුලත පුළුවන්..නැත්තන් රාජ්ය සේවයට/ පිටරට පදිංචියට යන කෙනෙක්ට පුළුවන්....නැත්තන් 55 වෙනකන් ඉන්න ඕනි....අයින් උන ගමන් ගන්න බෑ , කොහොමත් අවුරුදු 5 ක් ගියාට පස්සෙ තමා පුලුවන් . ගෑනු කට්ටියට නම් කසාද සීන් එක නිසා ගන්න පුලුවන්, කොහොමත් ෆොම් එක අන්තිම තැනින් පුරවගන්න ඔනි. එකේ අනිතිම අවුරුද්දක විතර සල්ලි යවපු ටික ලියල තමා දෙන්න ඔනි