මාස 6න් අස් වුන නිසා උන් බයිලා ගහයි මාස 6 කට්ටියට epf/etf දෙන්නේ නෑ කියලා...
නමුත් එහෙම නීතියක් කොහේවත් නෑ. ඒවා කොම්පැනි කාරයෝ තමන්ගේ වාසියට හදා ගත්ත දේවල්. කිසිම කෙනෙක් ඕවා දන්නේ නෑනේ ඒක නිසා උන් සේවකයන්ට බයිලා ගහනවා
මාසයක් වැඩ කරත් ඔයාට epf/etf ගන්න පුලුවන්. මාසේ පඩියෙනුත් ඒගොල්ලෝ epf/etf කපනවනේ