machang man wada karana place eke EPF kiyala kapala nam thiyenwa eth man oya mukuth pirewwe na newadata gihin masa 4i
![]()
thawa ekak mokadda ban awurudu 5 seen eka mata eka therune na anthimata thibbe awurudu 5k idala ganna puluwan kiyalathanks boss nice post
එහෙම කරන්න බැහැ බං.. කම්කරු දෙපාර්තමේන්තුවෙන් ලෙඩේ දානවා එහෙම වැඩ ගන්න සමාගම් වලට.. අනිවාර්යෙන්ම ඒවා දෙන්න ඕනි.. ලොක්කා එක්ක කතා කරන්න කියපං.. නැත්තං අනිත් සේවකයන්ගෙන් අහන්න කියපං.. උන්ටත් නැත්තං කම්කරු දෙපාර්තමේන්තුවෙ පැමිණිල්ලක් දාන්න කියපං..
;







trainee enna ayatath epf etf gewanawada ban?

thanks for da share![]()
thankz bro
bump
thanks buddy 7+
bump
Mchn kotiyak wage fund 1k ganna kochchara padiyak onida?me ekek pampori gahanawa bn oka kiya kiya

bump bump....
Great post! Keep it up
අනේ නිකන් පලයන් බන් යන්න ,,,
උබ දන්න බම්බුවේ කම්කරු දෙපාර්තමේන්තුව.
යකොව්,,මම ඉස්සර වැඩකරපු company එකේ ලොක්කා මට විතරයි office එකෙන් etf හැදුවේ.තව ඩ්රයිවර්ලා 11දෙනෙකුයි cash collectorලා 10 දෙනෙකුයි office එකේ වැඩට හිටපු දෙන්නෙකුයි හිටියා.උන්ට මෙලෝ දෙයක් නැහැ.සමහර උන් දන්නේ නැහැ දන්නා උන් ඉල්ලන්නේ නැහැ.
මම වැඩට ගිය මුල් දවස්වල එක දවසක් ආවා bike එකක දෙන්නෙක්.අප්පට සිරි උන්ගේ ගණන් පට්ට ලෙවල් එකක් තිබුනේ.
''අපි කම්කරු එකෙන් කෝ සේවකයෝ කීදෙනෙක් වැඩකරනවද,,අර file එක තියනවද මේක තියනවාද,,මෙහෙම කොහොමද වැඩ කරන්නේ,,අපි ඉන්නකම් එහෙම බැහැ,,එක සේවකයාට එක file එක ගානේ තියෙන්න ඕනි''පකුන් කෝටියයි ..මමත් උඩ ගියා..ගත්තා ලොක්කට call එකක් කිව්වා කම්කරු එකෙන් ඇවිල්ලා කියලා.කෝ දෙන්න ෆෝන් එක එක්කෙනෙකුට කිව්වා.ඊට පස්සේ ඇහෙන්නේ හරි සර්,,දන්නවා සර්,,ඕනි නැහැ සර්,,අපි ඉන්නවා සර්,,වගේ එව්වා විතරයි.ඊට පස්සේ ලොක්කා ෆෝන් එක තියලා ආයෙත් මගේ hand ෆෝන් එකට අරන් කියනවා ''නුවන් මම බෝතල් දෙකක් එව්වා තව ටිකකින් ඔතනට එයි ඒ දෙක ඔයදෙන්නට දෙන්න කියලා''ටික වෙලාවකින් ත්රී වීල් එකකින් එකෙක් ඇවිත් tulip බෑග් දෙකක් දුන්නා.මම බැලුවා,,ගල් බෝතල් දෙකක්.මම ඒ දෙක අර පකයි දෙන්නට දුන්නා.අම්මේ මුනේ සිරියාව කට කන්දෙක ගාව.මට ගහන්න හිතුනා පයින් දත්වහල්ල පුකෙන් එන්න.''පුතා මොනවා හරි ප්රශ්නයක් උනොත් මට කෝල් එකක් දෙන්න කියලා එකෙක් උගේ no එකත් දීලා.බල්ලෝ දෙන්නෙක් වගේ එලියට බැහැලා ගියා බන් ...
අනේ ඉතිං අපේ අසිරිමත් රාජ්ය සේවය..![]()

rep4+
thanks machan..
Thanks ..
pvt nam danne na.gov nam gewanawa![]()
very useful post... thanks
වටිනවා මචන්
Ade meka nam mama hoya hoya hitiye Thanks machan rep +++
ela ban tks
A valuable post..Bookmarked !![]()

Rep nam denna barilu
"You must spread some Reputation around before giving it to crazybuddy again."
Niyamai Apee Appochchath kiyeuwa tx