man ea loku form 1 deparak fill kara company 2kadi.. aulda bn...?
උඹ ඒ කියන්නෙ මේක කියෙව්වෙ නෑ හරියට..

Patta ah
man ea loku form 1 deparak fill kara company 2kadi.. aulda bn...?

Patta ah
mama then 4ka weda karala thiyenawa. epf b card 4kthiyanawa.
claim karanakota claim 4 karanna weida?
etf ekakwath claim karala naha.
etf claim karanne kohomada.
oya inne bosge duwalangamada inne


සෑහෙන්න වැදගත් thread එකක්.. මෙයාලගේ කාර්යක්ෂමතාවය ගැන නම් කියල වැඩක් නෑ.. 2012 EPF/ETF අද තමයි හම්බුනේ.. වැඩ කරපු තැන් දෙකක EPF/ETF ඒක account එකකට හදාගන්නේ කොහොමද.. කලින් B cards මගේ ළඟ නෑනෙ..![]()