ethereum invest karapu aya innawada

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මචංල උබ ethereum අරන් ඉන්නවද? මේක හෙන මගුලක්නේ බන් හැමතනම මේගැන කතාව. මාත් බැලුවේ $500ක වගේ ගන්න එකයි ගානක් ගත්ත හැකිනේ.

    අරන් කෙලවෙයිද බන්.
     

    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    කඩ්ඩ බැරි එකා;21850831 said:
    මචංල උබ ethereum අරන් ඉන්නවද? මේක හෙන මගුලක්නේ බන් හැමතනම මේගැන කතාව. මාත් බැලුවේ $500ක වගේ ගන්න එකයි ගානක් ගත්ත හැකිනේ.

    අරන් කෙලවෙයිද බන්.

    Mama nam Aran thiyenne.but dan ganna kiyala nam kiyanne nehe
    Dan ekak 340 wela.Mama hithena widihata oka yanna puluwan USD 500 wage thama.mokak hari keliyak unoth aye 150 wennath puluwan.Eka thama risk eka
    Hodama wade thamai ganan adu coin ganna eka
    E.g. BTS Maidsafe wage ewa
    Owa Aran kela unoth mata baninnath epa