මචන්ලා...මගේ Laptop එක (Acer Extensa 5260 OS එක Windows XP) Format kala දැන් Ethernet Controller Driver එක Install වෙලා නෑ එ කියනෙනෙ Network card එකේ Drivers ද? කෞරුහරි දන්නකෙනෙක් මට එක සොයගන්න පොඩි Help එකක් ඩෙන්නකෝ... thanks