මම අද SLT connection එකක් ගත්ත,අරන් උන්ගේ cable එක pc එකට ගැහුවට පෙන්නන්නේ නෑ........

බලනකොට Ethernet controller drivers අරගෙන නෑ.........අලුත්ම driver version එක අරගෙන දාපුවහම install වෙද්දී අන්තිමට The Realtek Netwotk Controller was not found.If Deep Sleep Mode is enables Please Plug the Cable කියන error එක එනවා...

දන්නා කෙනෙක් කියනවද මේක හදා ගන්න හැටි?