ETI FINANCE අලුත්ම තත්වේ..

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ETI FINANCE අලුත්ම තත්වේ..

    1525353601_9677895_hirunews_ETI.jpg

    https://www.youtube.com/watch?v=OHoQFQRUDAk
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපිනම් ඕව වෙන්ඩ අවුරුද්දකට විතර කලිනම් කියුව...එතකොට නම් සමහරු මරාගන්ඩ ආව රනිල් ආර්තික ඔස්තාර් අරක මේක කියාගෙන මූල්ය ආයතන කඩාගෙන වැටුනට පස්සෙ නම් දැන් බල්ලෙක්වත් හොයාගන්ඩත් නැ...ඔය පටන් ගත්ත විතරයි...
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අපිනම් ඕව වෙන්ඩ අවුරුද්දකට විතර කලිනම් කියුව...එතකොට නම් සමහරු මරාගන්ඩ ආව රනිල් ආර්තික ඔස්තාර් අරක මේක කියාගෙන මූල්ය ආයතන කඩාගෙන වැටුනට පස්සෙ නම් දැන් බල්ලෙක්වත් හොයාගන්ඩත් නැ...ඔය පටන් ගත්ත විතරයි...

    ekenma
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඔය වගේ ලොකු පොලි දෙන සමාගම් වල සල්ලි දාන්න කලින් හිතන්න එපැයි බන්
    අපේ උන් ලොකුවට හම්බ කරන්න දානවා කිසිම වගකීමක් නැති තැනක
    මහ බැංකුවෙන් දැන් දෙන්නෙ 75% ලු නෙ
    ඔය ජිවක, නාලක කියන එවුන් සල්ලි සේරම විනාශ කරලා R&B ක්ලබ් ගානේ බිබී පාරේ වැටි වැටි රවුම් ගහලා
    EAP Media එකේ එවුන්ට පඩි ගෙවන්නෙ නැතුව උන් මහපාරේ අවුවේ වාඩි වෙලා කොල්ලුපිටියේ පිකටින්
    අන්තිමේ මුන්ට කොල්ලුපිටිය පරණම තැනත් නැති උනා එකත් LB F එකට අයිති උනා
    දැන් අන්න බම්බලපිටිය පොලිසිය ළඟ අටවාගෙන ඉන්නවා

    සෝමා ඉන්න කාලේ ඔය සේරම ගානට කරගෙන ගියා පුතාලා සේරම කෑවා:growl:
     
    • Like
    Reactions: wccryanrox

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    හිරු එකෙන් නිකන් ගේමට වගේ මේක මාර්කට් කරන්නේ යකෝ උන් දැන්ම සල්ලි දෙන්නේ නැහැ උන්ගේ තාම බෑන් එක ඉවර නැහැ මහබැංකුවෙන්. ඒක ඉවර උනාම තමයි කරන දෙයක් කරන්නේ. මිනිස්සු ගිහින් ඔ්කෙ බුදියගත්තා කියල සල්ලි දෙන්නේ නැහැ. මගෙත් සල්ලි ටිකක් තියෙනවා ඔ්කේ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    හිරු එකෙන් නිකන් ගේමට වගේ මේක මාර්කට් කරන්නේ යකෝ උන් දැන්ම සල්ලි දෙන්නේ නැහැ උන්ගේ තාම බෑන් එක ඉවර නැහැ මහබැංකුවෙන්. ඒක ඉවර උනාම තමයි කරන දෙයක් කරන්නේ. මිනිස්සු ගිහින් ඔ්කෙ බුදියගත්තා කියල සල්ලි දෙන්නේ නැහැ. මගෙත් සල්ලි ටිකක් තියෙනවා ඔ්කේ
    මෙහෙමනෙ මචං ඔතන දුක් මහන්සි යෙන් හම්බකරගත්ත සල්ලි දාලා තියෙනවා නෙ
    බය කියන දේ කාටත් ඇති වෙනවා නෙ
    ඉතින් ඔය මිනිස්සු ඔහොම අඩා වැලපෙන එක සාධාරණයි
    අනික මචං මිනිස්සු වරදක් කරල නෙවෙයිනෙ මේ තත්වය උදා උනේ
    මැනේජ්මන්ට් එකේ උන් ගහපු ගේම් වලටනෙ මෙහෙම උනේ

    උන් කරේ උන්ගෙ අනිත් බංකොලොත් බිස්නස් රෝල් කරගන්න මිනිස්සු දාපු සල්ලි
    ඉන්වෙස්ට් කරා කිසිම වගකීමක් නැති විදියට උන් ඔය කොම්පැණි ගානේ ආවේ සල්ලි දාන්න අරව දෙනවා මේව දෙනවා අපේ ඔෆිස් එකට ආවා සල්ලි දාන්න ප්‍රයිම් ටයිම් එකේ අපේ ads පවා දාල දෙන්නම් කියලා ලෝ කෝස්ට් එකට
    අපේ නම් එකෙක් ඕකට අහු උනේ නැහැ
    දැන් බලපන් CDB එකට වෙලා තියෙන වැඩේ
    ඊළඟට පත්තු වෙන්නෙ ඒක බන්
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    අපිනම් ඕව වෙන්ඩ අවුරුද්දකට විතර කලිනම් කියුව...එතකොට නම් සමහරු මරාගන්ඩ ආව රනිල් ආර්තික ඔස්තාර් අරක මේක කියාගෙන මූල්ය ආයතන කඩාගෙන වැටුනට පස්සෙ නම් දැන් බල්ලෙක්වත් හොයාගන්ඩත් නැ...ඔය පටන් ගත්ත විතරයි...

    :yes::yes::yes::yes::yes:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    මෙහෙමනෙ මචං ඔතන දුක් මහන්සි යෙන් හම්බකරගත්ත සල්ලි දාලා තියෙනවා නෙ
    බය කියන දේ කාටත් ඇති වෙනවා නෙ
    ඉතින් ඔය මිනිස්සු ඔහොම අඩා වැලපෙන එක සාධාරණයි
    අනික මචං මිනිස්සු වරදක් කරල නෙවෙයිනෙ මේ තත්වය උදා උනේ
    මැනේජ්මන්ට් එකේ උන් ගහපු ගේම් වලටනෙ මෙහෙම උනේ

    උන් කරේ උන්ගෙ අනිත් බංකොලොත් බිස්නස් රෝල් කරගන්න මිනිස්සු දාපු සල්ලි
    ඉන්වෙස්ට් කරා කිසිම වගකීමක් නැති විදියට උන් ඔය කොම්පැණි ගානේ ආවේ සල්ලි දාන්න අරව දෙනවා මේව දෙනවා අපේ ඔෆිස් එකට ආවා සල්ලි දාන්න ප්‍රයිම් ටයිම් එකේ අපේ ads පවා දාල දෙන්නම් කියලා ලෝ කෝස්ට් එකට
    අපේ නම් එකෙක් ඕකට අහු උනේ නැහැ
    දැන් බලපන් CDB එකට වෙලා තියෙන වැඩේ
    ඊළඟට පත්තු වෙන්නෙ ඒක බන්

    CDB mokada welavthiyenne
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    CDB mokada welavthiyenne
    CDB එකෙත් ලක්ෂ 4ක් 5ක් අපි දාපු සල්ලි ගන්න ගියාම
    දවස් ගණන් අදිනවා මචං
    පොලී ගන්න එවලදිත් හෙනම කචල්
    මම දන්න කිහිපදෙනෙක්ම දැන් හෙනම කරදරේක වැටිලා සල්ලි ගන්න බැරුව
    එකෙක්ට ලක්ෂ දහයක් ආපහු ගන්න ගියාම හෙඩ් ඔෆිස් අප්රුවල් එනකම් ඉන්න කියලා එවලා ලියුමක් ලියල දෙන්න කියලා දෙපාරකට දෙන්න
    යකෝ අපි සල්ලි දාද්දි දෙපාරකට නෙවෙයි නෙ දාන්නේ
    හොයල බැලුවම මුන්ගෙ මැනේජ්මන්ට් එකේ කචල්
    වැඩ කරන උන්ගේත් OT කපලා බ්‍රන්චස් වල වියදම් අඩු කරන්න කියලා උපරිමයෙන්
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    මෙහෙමනෙ මචං ඔතන දුක් මහන්සි යෙන් හම්බකරගත්ත සල්ලි දාලා තියෙනවා නෙ
    බය කියන දේ කාටත් ඇති වෙනවා නෙ
    ඉතින් ඔය මිනිස්සු ඔහොම අඩා වැලපෙන එක සාධාරණයි
    අනික මචං මිනිස්සු වරදක් කරල නෙවෙයිනෙ මේ තත්වය උදා උනේ
    මැනේජ්මන්ට් එකේ උන් ගහපු ගේම් වලටනෙ මෙහෙම උනේ

    උන් කරේ උන්ගෙ අනිත් බංකොලොත් බිස්නස් රෝල් කරගන්න මිනිස්සු දාපු සල්ලි
    ඉන්වෙස්ට් කරා කිසිම වගකීමක් නැති විදියට උන් ඔය කොම්පැණි ගානේ ආවේ සල්ලි දාන්න අරව දෙනවා මේව දෙනවා අපේ ඔෆිස් එකට ආවා සල්ලි දාන්න ප්‍රයිම් ටයිම් එකේ අපේ ads පවා දාල දෙන්නම් කියලා ලෝ කෝස්ට් එකට
    අපේ නම් එකෙක් ඕකට අහු උනේ නැහැ
    දැන් බලපන් CDB එකට වෙලා තියෙන වැඩේ
    ඊළඟට පත්තු වෙන්නෙ ඒක බන්

    Tho mal gahalada ? Mahansiyen nam hambu kare mona labbatada wedi poliyata adu arakshawak ethi then wela danne. Lankawa wenna ethi ekama rata me wage interest waln yepena un inna. Wena ratawala interest eka 2% denne ne. Okkomata kiyanne alternative option walata yanna kiyala.

    Minissu denaganna one financial instiution ekaka danakota bank ekaka danawata wada risky kiyala. Anith eka thamage funds kawadawath eka placs ekaka eka instrument ekaka thiyanna hoda ne.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    Tho mal gahalada ? Mahansiyen nam hambu kare mona labbatada wedi poliyata adu arakshawak ethi then wela danne. Lankawa wenna ethi ekama rata me wage interest waln yepena un inna. Wena ratawala interest eka 2% denne ne. Okkomata kiyanne alternative option walata yanna kiyala.

    Minissu denaganna one financial instiution ekaka danakota bank ekaka danawata wada risky kiyala. Anith eka thamage funds kawadawath eka placs ekaka eka instrument ekaka thiyanna hoda ne.
    ඒක තමයි මචං කියන්නෙ අපේ උන්ගෙ තියෙන නොදැනුවත් කම හරි සල්ලි වලට තියෙන ආසාව නිසා හරි තමයි මෙහෙම තැන් වල සල්ලි දාන්නෙ ඉතින්. මේ වගේ තැන් වල පැවැත්මක් ගැන හරිහැටි කියන්න බැහැ වත්කම් තියෙනවා කිව්වට ඒවා කොහොමද තියෙන්නේ මොනවගේ තත්වයක්ද කිසිම දෙයක් කියන්න අමාරුයි

    අනික මේ ETI එකට තියෙන අනිත් චෝදනාව තමයි තමන් සතුයි කියන වත්කම් සහ වගකීම් වල හරි තක්සේරුවක් නිල වශයෙන් ඉදිරපත් කරලා නැහැ මේ වෙනකම්
    තහනම් නියෝගයක් දාල තියෙනවා විතරයි මහ බැංකුවෙන්

    eap group ekenma ape office ekata enna thiyenawa laksha 15k withara eken eti eke witharak laksha 9k:growl::sorry::(
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Tho mal gahalada ? Mahansiyen nam hambu kare mona labbatada wedi poliyata adu arakshawak ethi then wela danne. Lankawa wenna ethi ekama rata me wage interest waln yepena un inna. Wena ratawala interest eka 2% denne ne. Okkomata kiyanne alternative option walata yanna kiyala.

    Minissu denaganna one financial instiution ekaka danakota bank ekaka danawata wada risky kiyala. Anith eka thamage funds kawadawath eka placs ekaka eka instrument ekaka thiyanna hoda ne.

    අනේද කියන්නෙ මිනිස්සු තමයි ඔක්කොම දැන ගන්ඩ ඔනෙ...රට කරවන මහ වේසිගෙ පුතා මහ බැකුව හොරා කාල රටේ මූලය ක්‍රමයට කෙලියට පස්සෙ ඒකෙ වරදත් රටේ අහිසක මිනිස්සුන්ට තමයි...

    මහ බැකුව කියල එකක් තියන්නෙ රනිලට හොරා කන්ඩ නෙමේ රටේ මිනිස්සුන්ගෙ මූල්ය ක්‍රමය ශක්තිමත් කරවන්ඩ යොදවන්ඩ...රටේ මූලය ආයතන කඩන් වැටෙනවනම් නම් ඒකට ආණුඩුව කෙලින්ම වග කියන්ඩ ඔනෙ ඒකෙ වරද රටේ මින්ස්සු පිට පැටවෙන් නැ.
     
    • Like
    Reactions: xcorat

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    අනේද කියන්නෙ මිනිස්සු තමයි ඔක්කොම දැන ගන්ඩ ඔනෙ...රට කරවන මහ වේසිගෙ පුතා මහ බැකුව හොරා කාල රටේ මූලය ක්‍රමයට කෙලියට පස්සෙ ඒකෙ වරදත් රටේ අහිසක මිනිස්සුන්ට තමයි...

    මහ බැකුව කියල එකක් තියන්නෙ රනිලට හොරා කන්ඩ නෙමේ රටේ මිනිස්සුන්ගෙ මූල්ය ක්‍රමය ශක්තිමත් කරවන්ඩ යොදවන්ඩ...රටේ මූලය ආයතන කඩන් වැටෙනවනම් නම් ඒකට ආණුඩුව කෙලින්ම වග කියන්ඩ ඔනෙ ඒකෙ වරද රටේ මින්ස්සු පිට පැටවෙන් නැ.
    මහින්ද පරය කොතලාවලගෙ සෙලාන් බැංකුවට කරපු මගඩිය මතකයි:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද පරය කොතලාවලගෙ සෙලාන් බැංකුවට කරපු මගඩිය මතකයි:lol:

    කොතලාවලගෙ සෙලාන් බැoකුව, ලoකා බැකුවට පවර ගත්ත එකද දැන් ලොකුම වරද ලොල්...පොල් බූරු කතා කියන්ඩ එපා මිනිහො...මහින්දල වැඩ කරල පෙන්නුවෙ එහෙම තොපේ වද තිරිසන් රනිල වගේ මහ බැකුව හොරා කාල රටේ සමස්ත ආර්තිකයටම කෙලවල නෙමේ...
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    Tho mal gahalada ? Mahansiyen nam hambu kare mona labbatada wedi poliyata adu arakshawak ethi then wela danne. Lankawa wenna ethi ekama rata me wage interest waln yepena un inna. Wena ratawala interest eka 2% denne ne. Okkomata kiyanne alternative option walata yanna kiyala.

    Minissu denaganna one financial instiution ekaka danakota bank ekaka danawata wada risky kiyala. Anith eka thamage funds kawadawath eka placs ekaka eka instrument ekaka thiyanna hoda ne.

    බලගෙන ගියාම රටේ මිනිස්සු තමයි වැරදි අන්තිමේදී.ටහිකෙන logic යකෝ මේවා
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    අනේද කියන්නෙ මිනිස්සු තමයි ඔක්කොම දැන ගන්ඩ ඔනෙ...රට කරවන මහ වේසිගෙ පුතා මහ බැකුව හොරා කාල රටේ මූලය ක්‍රමයට කෙලියට පස්සෙ ඒකෙ වරදත් රටේ අහිසක මිනිස්සුන්ට තමයි...

    මහ බැකුව කියල එකක් තියන්නෙ රනිලට හොරා කන්ඩ නෙමේ රටේ මිනිස්සුන්ගෙ මූල්ය ක්‍රමය ශක්තිමත් කරවන්ඩ යොදවන්ඩ...රටේ මූලය ආයතන කඩන් වැටෙනවනම් නම් ඒකට ආණුඩුව කෙලින්ම වග කියන්ඩ ඔනෙ ඒකෙ වරද රටේ මින්ස්සු පිට පැටවෙන් නැ.

    Ai bn mema :dull: