ETI FINANCE අලුත්ම තත්වේ..

prabodhamadusanka

Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    මෙහෙමනෙ මචං ඔතන දුක් මහන්සි යෙන් හම්බකරගත්ත සල්ලි දාලා තියෙනවා නෙ
    බය කියන දේ කාටත් ඇති වෙනවා නෙ
    ඉතින් ඔය මිනිස්සු ඔහොම අඩා වැලපෙන එක සාධාරණයි
    අනික මචං මිනිස්සු වරදක් කරල නෙවෙයිනෙ මේ තත්වය උදා උනේ
    මැනේජ්මන්ට් එකේ උන් ගහපු ගේම් වලටනෙ මෙහෙම උනේ

    උන් කරේ උන්ගෙ අනිත් බංකොලොත් බිස්නස් රෝල් කරගන්න මිනිස්සු දාපු සල්ලි
    ඉන්වෙස්ට් කරා කිසිම වගකීමක් නැති විදියට උන් ඔය කොම්පැණි ගානේ ආවේ සල්ලි දාන්න අරව දෙනවා මේව දෙනවා අපේ ඔෆිස් එකට ආවා සල්ලි දාන්න ප්‍රයිම් ටයිම් එකේ අපේ ads පවා දාල දෙන්නම් කියලා ලෝ කෝස්ට් එකට
    අපේ නම් එකෙක් ඕකට අහු උනේ නැහැ
    දැන් බලපන් CDB එකට වෙලා තියෙන වැඩේ
    ඊළඟට පත්තු වෙන්නෙ ඒක බන්
    ඇයි මචං මොකද වෙලා තියෙන්නේ CDB එකට. මගෙත් සල්ලි වගයක් තියෙනවා ඒකේ???
     
    danushan

    Junior member
  • Nov 10, 2007
    99
    18
    18
    39
    Union Assurance , AIA kiyana Company th ewage da ?:(
    INSUARANCE COMPANY wala nam ehema risk ekak na man danna tharamata. union kiyanne jhon kheels. AIA kiyanne 100 year+ thiyena asia top insuarace company ekak. minissu baya wela bank walin ekapara salli adinna giyama thamai keliya . insuarace walin apita ona welawata salli ganne bane..
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    INSUARANCE COMPANY wala nam ehema risk ekak na man danna tharamata. union kiyanne jhon kheels. AIA kiyanne 100 year+ thiyena asia top insuarace company ekak. minissu baya wela bank walin ekapara salli adinna giyama thamai keliya . insuarace walin apita ona welawata salli ganne bane..

    Never invest on anything related to AIA. What they provide is not what they tell.

    I had a investment plan there.At the end there was less money than what I invested. They say it's because the person who handled my investment left the company and therefore no one has managed my investment.

    If their staff left company they should assign another one to handle business. Why should I pay for that?
     
    zay

    Active member
  • Sep 12, 2010
    328
    57
    28
    machan private ewage danawanam 6 lak walata wada dana eka hoda ne. collapse unot 6 lak thama gov eken denne
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    INSUARANCE COMPANY wala nam ehema risk ekak na man danna tharamata. union kiyanne jhon kheels. AIA kiyanne 100 year+ thiyena asia top insuarace company ekak. minissu baya wela bank walin ekapara salli adinna giyama thamai keliya . insuarace walin apita ona welawata salli ganne bane..
    LOLC එකෙන් ෂෙයාර් ගත්තා නේ ඊයේ පෙරේදා ඔකේ
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මචන්ලා ඉදිරියේදී ලංකාවේ වැටෙන්න රිසක් එක වැඩිම බැංකු මොනවද... එහෙම ආරංචි එහෙම තියෙනවද?
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    මචන්ලා ඉදිරියේදී ලංකාවේ වැටෙන්න රිසක් එක වැඩිම බැංකු මොනවද... එහෙම ආරංචි එහෙම තියෙනවද?
    ෆිච් රේටින්ග්ස් මූඩිස් රේටින්ග්ස් ගැන ටච් එකේ හිටපන්. LBO, ft.lk එකේ එහෙම අප්ඩේටඩ්ස් දානවා. මෑතකදී සම්පත් බෑන්ක්, HNB වගේ බැන්ක්ස් වලත් රේටින්ග්ස් අඩු කරා. රෙපියුටඩ් බැන්ක්ස් වල තත්වෙත් එහෙමනං පොඩි පොඩි ඒවා ගැන අහන්න දෙයක් නෑනේ. ඒක නිසා ඒවගෙත් එක්ක ගනුදෙනු කරන එක අඩු කරල හිටියනං තමයි නුවනට හුරු.