ETI FINANCE අලුත්ම තත්වේ..

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙනයා;23167016 said:
    Ai bn mema :dull:

    බලගෙන ගියාම රටේ මිනිස්සු තමයි වැරදි අන්තිමේදී.ටහිකෙන logic යකෝ මේවා

    රනිලගෙ &ක ලොවන වේසිගෙ පුතාල කීප දෙනෙක් ඉන්නව, උන්ට රනිලගෙ නොහැකියාව පේන්නෙ නැ ඔක්කොටම පලි රටේ මිනිස්සු....

    මහ බැකුව පිලිගත් මූල්ය ආයතන වල සල්ලි දාල ඒ ආයතන කඩන් වැටුන කියල සල්ලි දාපු මිනිස්සු පලි නැ...ඒකට තමයි ආණ්ඩුවක් කියල එකක් තියෙන්නෙ.. මහ බැකුව හොරා කාල රනිල මුලු රටේම මුල්ය ක්‍රමය විනාශ කරා....
     

    ElaBRO

    Member
    Apr 24, 2018
    54
    9
    0
    අනේද කියන්නෙ මිනිස්සු තමයි ඔක්කොම දැන ගන්ඩ ඔනෙ...රට කරවන මහ වේසිගෙ පුතා මහ බැකුව හොරා කාල රටේ මූලය ක්‍රමයට කෙලියට පස්සෙ ඒකෙ වරදත් රටේ අහිසක මිනිස්සුන්ට තමයි...

    මහ බැකුව කියල එකක් තියන්නෙ රනිලට හොරා කන්ඩ නෙමේ රටේ මිනිස්සුන්ගෙ මූල්ය ක්‍රමය ශක්තිමත් කරවන්ඩ යොදවන්ඩ...රටේ මූලය ආයතන කඩන් වැටෙනවනම් නම් ඒකට ආණුඩුව කෙලින්ම වග කියන්ඩ ඔනෙ ඒකෙ වරද රටේ මින්ස්සු පිට පැටවෙන් නැ.

    Mahindaya Loka Hora. Ranil age nogawi horakamata anubala denawa. e yakath hora. anuraya hora pamporiya. oya wage me wesa haththa okkoma rata kawa. ubata mona dee unath ranil , my3 karayaa

    ube ammata me welawe geta mokek hari panala huka** giyoth , e news eka meke dala thibboth uba ekata danneth , ube supurudu manthane , ponnayek agamahi wela mokedda janadii pathi nisa oka una kiyalaa

    kawadawath ube ammage waraddakkda , e rape karapu ekageda aula newe. me anduwa iddi huka** giye



    ubata balu bettak pagunath , anduwa waradi. oka therena ekek ai mekata mukuth kiyanne naa
     
    Last edited:

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    ඔය වගේ ලොකු පොලි දෙන සමාගම් වල සල්ලි දාන්න කලින් හිතන්න එපැයි බන්
    අපේ උන් ලොකුවට හම්බ කරන්න දානවා කිසිම වගකීමක් නැති තැනක
    මහ බැංකුවෙන් දැන් දෙන්නෙ 75% ලු නෙ
    ඔය ජිවක, නාලක කියන එවුන් සල්ලි සේරම විනාශ කරලා R&B ක්ලබ් ගානේ බිබී පාරේ වැටි වැටි රවුම් ගහලා
    EAP Media එකේ එවුන්ට පඩි ගෙවන්නෙ නැතුව උන් මහපාරේ අවුවේ වාඩි වෙලා කොල්ලුපිටියේ පිකටින්
    අන්තිමේ මුන්ට කොල්ලුපිටිය පරණම තැනත් නැති උනා එකත් LB F එකට අයිති උනා
    දැන් අන්න බම්බලපිටිය පොලිසිය ළඟ අටවාගෙන ඉන්නවා

    සෝමා ඉන්න කාලේ ඔය සේරම ගානට කරගෙන ගියා පුතාලා සේරම කෑවා:growl:

    LOKU poliyak na bn. Finance company ekakin dena normal rate eka dunne.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    seylan bank eke ,golden credit kiyala high interest dena ginumak thibuna, 30 percent Monthly, Ohoma denna puluwan venne, e lagata deposit karana ekage money valin. Ova magadi block venava. Ekai seylan bank eka vatune. Eta passe, thamai, seylan bank eka management venas kaley.
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    seylan bank eke ,golden credit kiyala high interest dena ginumak thibuna, 30 percent Monthly, Ohoma denna puluwan venne, e lagata deposit karana ekage money valin. Ova magadi block venava. Ekai seylan bank eka vatune. Eta passe, thamai, seylan bank eka management venas kaley.


    ETI eke ehema case ekak tibbe na. 14% interest dunnet. Hodama finance company eka wana PLC ekatat wada adu interest ekak dunne.

    munge prasne une waradi mathayak eliyata giya. minissu salli gatta tak gala. liquidity eka low una masen 2n. :growl:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ෆිනෑන්ස් කම්පැනි ගැන නම් ඉතින් අහන්න දෙයක් නෑ නේ
     

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    දන්නේ නැති දෙයක් අහන්නේ...

    මහ බැන්කුවේ ප්‍රශ්නේ රජයේ හෝ පුද්ගලික බැන්කු කඩා වැටෙන්න බලපානවද???

    Peoples leasing එහෙමත් ශුවර් නැද්ද මේ යන විදියට.???

     

    uskuma123

    Well-known member
  • Apr 20, 2011
    917
    320
    83
    Lankawe
    ඔය වගේ ලොකු පොලි දෙන සමාගම් වල සල්ලි දාන්න කලින් හිතන්න එපැයි බන්
    අපේ උන් ලොකුවට හම්බ කරන්න දානවා කිසිම වගකීමක් නැති තැනක
    මහ බැංකුවෙන් දැන් දෙන්නෙ 75% ලු නෙ
    ඔය ජිවක, නාලක කියන එවුන් සල්ලි සේරම විනාශ කරලා R&B ක්ලබ් ගානේ බිබී පාරේ වැටි වැටි රවුම් ගහලා
    EAP Media එකේ එවුන්ට පඩි ගෙවන්නෙ නැතුව උන් මහපාරේ අවුවේ වාඩි වෙලා කොල්ලුපිටියේ පිකටින්
    අන්තිමේ මුන්ට කොල්ලුපිටිය පරණම තැනත් නැති උනා එකත් LB F එකට අයිති උනා
    දැන් අන්න බම්බලපිටිය පොලිසිය ළඟ අටවාගෙන ඉන්නවා

    සෝමා ඉන්න කාලේ ඔය සේරම ගානට කරගෙන ගියා පුතාලා සේරම කෑවා:growl:

    හිරු එකෙන් නිකන් ගේමට වගේ මේක මාර්කට් කරන්නේ යකෝ උන් දැන්ම සල්ලි දෙන්නේ නැහැ උන්ගේ තාම බෑන් එක ඉවර නැහැ මහබැංකුවෙන්. ඒක ඉවර උනාම තමයි කරන දෙයක් කරන්නේ. මිනිස්සු ගිහින් ඔ්කෙ බුදියගත්තා කියල සල්ලි දෙන්නේ නැහැ. මගෙත් සල්ලි ටිකක් තියෙනවා ඔ්කේ

    හෙනයා;23167016 said:
    Ai bn mema :dull:

    maha banuwa horaa kavata passe une ape sallith okeee.... hugak minissu salli damme fixed deposith ekka poliyath ekka labena nisa..:confused::growl:.. bankuwalata salli dalath iwaraiiii..... vadi arakshawata salli bank walata dammama mehema... gevalvala tiyagana bahane horu pannoth.....ilagata LB FINANCE tamaaa........:growl::growl::(
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මෙහෙමනෙ මචං ඔතන දුක් මහන්සි යෙන් හම්බකරගත්ත සල්ලි දාලා තියෙනවා නෙ
    බය කියන දේ කාටත් ඇති වෙනවා නෙ
    ඉතින් ඔය මිනිස්සු ඔහොම අඩා වැලපෙන එක සාධාරණයි
    අනික මචං මිනිස්සු වරදක් කරල නෙවෙයිනෙ මේ තත්වය උදා උනේ
    මැනේජ්මන්ට් එකේ උන් ගහපු ගේම් වලටනෙ මෙහෙම උනේ

    උන් කරේ උන්ගෙ අනිත් බංකොලොත් බිස්නස් රෝල් කරගන්න මිනිස්සු දාපු සල්ලි
    ඉන්වෙස්ට් කරා කිසිම වගකීමක් නැති විදියට උන් ඔය කොම්පැණි ගානේ ආවේ සල්ලි දාන්න අරව දෙනවා මේව දෙනවා අපේ ඔෆිස් එකට ආවා සල්ලි දාන්න ප්‍රයිම් ටයිම් එකේ අපේ ads පවා දාල දෙන්නම් කියලා ලෝ කෝස්ට් එකට
    අපේ නම් එකෙක් ඕකට අහු උනේ නැහැ
    දැන් බලපන් CDB එකට වෙලා තියෙන වැඩේ
    ඊළඟට පත්තු වෙන්නෙ ඒක බන්



    මචන් CDB එකේනම් එහෙම අවුලක් නැ මචන්.. CDB කියන්නෙ banking sector regulations යටතෙ යන එකක් මචන්.. . deposit සල්ලි ආපහු ගන්න එක හැම private එකකම ටිකක් අමාරුයි, උන් කොහොමහරි බලන්නෙ තියාගන්න මචන්..

    CDB එක ගැන කතා කරනවනම් උන් තමයි දැනට ලන්කාවෙ දෙවනියට වැඩිම growth rate එක තියාගෙන ඉන්නෙ finance sector (1st Sampath bank) වලින්..
    2017 මාස 9 ට විතරක් CDB එකේ deposits රුපියල් බිලියන 11 කින් වැඩි උනා (කෝටි 1100).. Asset value එක 67 billion මචන්.. finance company එකක් අවුල් යනවනම් ඒක මුලින්ම දැනෙන්නෙ share market එකට මචන්.. තාම CDB එකේ කිසිම අවුලක් නැ, මාස 4 කට කලින් රුපියල් 70 CDB එකේ share price එක අද වෙනකොට share price එක රුපියල් 92 යි මචන්..

    සමහරක් branch වල ඉන්න manager ලගෙ වැඩ නිසා bad experience එකක් එන්න පුලුවන් customers ලට ඒත් ඒක bank එකේ සම්පූර්න image එක නෙවෙයි මචන්.. ඕනිම finance company එකක ප්‍රශ්නයක් තියනවනම් ඒක වැටෙනවද නැද්ද කියල කියන්න කලින් ඒකෙ financial statements බලල ඉන්න මචන්.. ඒව හැමදේම stock exchange තියනව..


    මේ දාල තියෙන්නෙ CDB එකේ 2017.12.31 න් අවසන් කාර්තු 3නේ financial statements එක මචන්.. මේක බලල තීරනය කරන්න පුලුවන්..

    https://cdn.cse.lk/cmt/upload_report_file/981_1518601854953.pdf



    ඇත්තටම කට්ටිය බය වෙනවනම් බය වෙන්න ඕනි Kanrich finance එක ගැන.. උන් කිසිම detail එකක් එලියට දෙන්නෙත් නැ, ඇතුලෙ තත්වෙ කාඅටවත් දැනගන්නත් බැ.. kanrich finance එක ගැනනම් පරිස්සමෙන් මචන්..
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    maha banuwa horaa kavata passe une ape sallith okeee.... hugak minissu salli damme fixed deposith ekka poliyath ekka labena nisa..:confused::growl:.. bankuwalata salli dalath iwaraiiii..... vadi arakshawata salli bank walata dammama mehema... gevalvala tiyagana bahane horu pannoth.....ilagata LB FINANCE tamaaa........:growl::growl::(


    ඔය හිතන විදිහට finance company වැටෙන්නෙ නැ බන්.. LB finance එක දැන් ලන්කාවෙන් පිට උන්ගෙ business එක expand කරනව.. මතක විදිහට bangladesh or myanmar ..

    Financial statements වල link එක තියනව කියවල බලන්න මචන්..

    https://cdn.cse.lk/cmt/upload_report_file/379_1517483765913.V2[Final].pdf
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    people's leasing ආයතනය??

    plc11.png


    මචෝ කවුරුහරි දන්නා කෙනෙක් කියනවද , people's leasing ආයතනය FD/ Savings දාන්න ආරක්ශිතද කියලා ??:yes::yes:
     

    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    plc11.png


    මචෝ කවුරුහරි දන්නා කෙනෙක් කියනවද , people's leasing ආයතනය FD/ Savings දාන්න ආරක්ශිතද කියලා ??:yes::yes:

    Peoples Leasing Manage karanne People's Bank eken

    MBSL Manage Karanne BOC eken

    Financial System eka awul giyath anthima wenakan allagena inne oya Financial Companies thamai. Mokada unta Banks wala backup eka thiye.




    Me thiyenne Lankawe most valuable brands tika. Idea ekak ganna hodai company wala strength eka. Brand value eka balanakota Financial, Market Risk, Capital oya hema dema balala thamai denne. E nisa meka hoda indicator ekak.
    2n86dd.jpg
     
    • Like
    Reactions: Starry Night