Etisalat මෙලෝ රහක් නෑ!! මං අහු උනා

tldk

Member
Apr 25, 2009
366
117
0
කූඩාරමක!
ithin ban speed thiyena dongle ekak ganin 21mbps wada karana. mage eka ehema ekak thamai, pattama speed ekak thiyenne.. anga kili pola yanawa :rolleyes: wena ekakawath echchara speed mama dakala na lankawe connections walin gewal walata dena :D

හරි බං දැං මං ලඟ තිබුණු 3.6 එකනේ!! එතකොට උඹ කියන විදියට මං 21 එකක් හරි 7.2 හරි ගත්තා කියමුකෝ!! ඒක නෙවේ නේ මෙතන ප්‍රස්නේ

එතකොට අර E153 විකුණාලා උන් මිනිස්සු අමාරුවේ දාන එක ගැන මං මේ කතා කරන්නේ!!
ඔන්න මුන් කිව්වානම් අපේ නෙට්වර්ක් එකේ 21 යූස් කරන්න කියල.. ප්‍රස්නේ ඉවරයි

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1

    උඹ කිව්වේ එටිසලාට් මෙලෝ රහක් නෑ කියලා!

    මම කියන්නේ එටිසලාට් තරම් රහක් ලංකාවේ නෑ කියල!
    අනික් ඒක බං උන්ට ටෙලිකොමිනිකේෂන් උගන්නන්න උවමනාවක් නෑනේ බං, උන් දෙන්නේ සර්විස් ඒක කස්ටමර්ස්ලට. ඉතිං ඕක ගන්න එකා දැනගන්න ඕනේ 21 දෙන එකකට 21 ඩොන්ගල් එකක් ගන්න. ඌ ගොනා උන පලියට එටිසලාට් එකෙන් මොනා කරන්නද බං?
    Balapiya etisalat walin upload wena willa? melo rahak thiyenawa yako :growl: Raa wenakota thawa wadi wenawa!

    OjhV7.jpg

    oya asse mata amathaka wela thawa idm eken download ekakuth daala thibbe multilink walin, ekath download wenawa 1mb wage. Signal thiyenawa 99%k
     
    Last edited:

    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    අලුත්ම අප්ඩේට් එක!!

    මං එටිසලාට් එකත් එක්ක මරාගත්ත ප්‍රස්නේ විසඳීගෙන එනවා වගේ!!
    දැන් Engeneering එකෙන් කතා කලා.. එයාලා ඒකට විසඳුමක් හොයාගත්තාලු . එ වගේම හෙට වෙනකොට ඒක වැඩ කරන විදියට හදනවාලු..

    ඇත්තටම Engineering එක Customer Care එකට වඩා ගොඩක් හොඳයි මෙයාලගේ :lol::lol::lol::lol:
     
    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    උඹ කිව්වේ එටිසලාට් මෙලෝ රහක් නෑ කියලා!

    මම කියන්නේ එටිසලාට් තරම් රහක් ලංකාවේ නෑ කියල!
    අනික් ඒක බං උන්ට ටෙලිකොමිනිකේෂන් උගන්නන්න උවමනාවක් නෑනේ බං, උන් දෙන්නේ සර්විස් ඒක කස්ටමර්ස්ලට. ඉතිං ඕක ගන්න එකා දැනගන්න ඕනේ 21 දෙන එකකට 21 ඩොන්ගල් එකක් ගන්න. ඌ ගොනා උන පලියට එටිසලාට් එකෙන් මොනා කරන්නද බං?
    Balapiya etisalat walin upload wena willa? melo rahak thiyenawa yako :growl: Raa wenakota thawa wadi wenawa!

    ඔව් මචං රෑ වෙනකොට ඔය එක එක දේවල් වැඩි වෙනවා තමා :lol::lol::lol::lol:

    නමුත් උඹත් යන්න් වාලේ කඩේ යන්නේ උඹේ 21 එකක් තියාගෙනේ ! උඹ හිතුවද මචං හැම එකාම 21 ගන්නවා කියලා!!

    අනෙක මේ ලෙඩේට 21 එකක් ඕනේ නෑ :cool::cool::cool: මේක ඩවුන්ලෝඩ් ප්‍රස්නයක් නෙවේ අප්ලොඩ් ප්‍රස්නයක් උඹේ එක 21 උනත් මගේ 7.2 එකෙනුත් ඔය Upload එකම යනවා බං :rofl::rofl::rofl::rofl:

    උඹේ 21 එකෙයි මගේ 7.2 එකෙයි දෙකම
    5.76 HSUPA තමා :lol::lol::lol::lol:

    උඹ හිතන්නේ ලොකූ කම්පැනියක් නිසා ඒක හොඳටම ටෙලිකොමියුනිකෙෂන් දන්නවා කියලාද?? :lol::lol::lol::lol:

    කඩේ යන්න හොඳ නෑ ඔහොමම. මමත් දැන් එටිසලාට් තමයි යූස් කරන්නේ!! නමුත් මං කතා කරන්නේ තියෙන ප්‍රස්නේ ගැනයි මේක මෙතන දාපු නිසා තමයි අර එටිසලාට් එකේ දමිත් කියන කෙනා උනත් මට කතා කලේ

    නමුත් මං විසඳුමක් ලැබෙනකං ගේම අතෑරියේ නෑ.. මොකද උඹලා වගේ උන් නිසා නෙවෙයි!!

    මෙතන ප්‍රස්නයක් තියෙන නිසාත් ඒක බලපාන ඒ ගැන නොතේරෙන (හොයලා බලපං ඔය 7.2 එකක්වත් තියෙන්නේ ටිකක් හරි දන්න අය ලඟ විතරයි) E153 ගත්තු ලංකාවේ ඉන්න ගොඩාක් අය නිසාත් හරිද??

    මම මේකට ගේම ඉල්ලුවේ නැත්තං අදටත් මේ 153 තියෙන අය හිතාඉන්නේ Skype වල හොඳම Quality එක මේක තමා කියලා :lol::lol::lol:

    මේ නූලේ කවුරුහරි දාලා තිබ්බා Airtel එකෙත් Upload අඩුයි කියලා!! එක පාවිච්චි කරන කෙනෙක්ට පුලුවනි මේ වගේම ඒ ගැනත් හොයන්න (ඕනේනම්)

    කඩේ යන එකක් ගැන නෙමෙයි බං කිව්වේ.. මට ඕකට කඩේ ගියා කියල ලැබෙන්නේ නෑ කිසි දෙයක්. මට නෙට් ස්පීඩ් වැඩි වෙන්නෙත් නෑ.. එ උනාට මම මට අව්ලක් නෑ කියල කිව්වේ උඹ මෙලෝ රහක් නෑ ගගා කෑ ගහනවානම් ඒ උඹට විතරයිනේ මෙලෝ රහක් නැත්තේ.. අපිට එහෙම නෑනේ
    ආන්න එකයි මම කිව්වේ... උඹට HSUPA හොඳට ඕනේ නම් HSUPA වැඩි ඩොන්ගල් එකක් ගන්න කියලයි මම කිව්වේ...
    උඹ මට කඩේ යනවා කියනවනම් මට කිව්වැකි උඹ ඩයලොග් ලට කඩේ යනවා කියල හරිද? අපි ඒක එකාට කඩේ යන බයිලාවක් ගහන්න එපා.. මට කිසිම අවශ්‍යතාවයක් නෑ එටිසලාට් එකට කඩේ යන්න. මම අප්ලෝඩ් කරන්න ට්‍රයි කරපු කනෙක්ෂන් වලින් ලාබ හා ස්පීඩ් එකම කනෙක්ෂන් එකකට තිබ්බේ ඕක. එකයි මම උඹ මෙලෝ රහක් නෑ කියා කියා දඟලද්දී මට එහෙම නෑ කියල ස්ක්‍රීන් ෂොට්ස් දැම්මේ. උඹේ 3.5 එකෙන් ගියේ නැතත් එකයි ගියත් එකයි මට එහෙම අව්ලක් නෑ කියල මම කිව්වේ.

    ඔව් මචං රෑ වෙනකොට ඔය එක එක දේවල් වැඩි වෙනවා තමා :lol::lol::lol::lol:
    පුස් ටෝක්ස් දෙන්නෙපා බං :lol:

    හරි හරි වල් බයිලා වැඩක් නෑ උඹේ ලෙඩේ හදාගත්තනම් එච්චරයි. උඹත් එලකිර් අපිත් එළකිරි ;) :D bye kiwwa ehenam
     
    • Like
    Reactions: tharo

    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    හරි හරි වල් බයිලා වැඩක් නෑ උඹේ ලෙඩේ හදාගත්තනම් එච්චරයි. උඹත් එලකිර් අපිත් එළකිරි ;) :D bye kiwwa ehenam

    මං මේකේ කියලා තියෙනවා ස්පීඩ් ඩොන්ගල් වලට නෙවෙයි මේ ප්‍රස්නේ තියෙන්නේ කියලා!! අනෙක මාත් ඊට පස්සේ වෙන එකක් ගත්තා :lol: මං කිව්වේ අව්ලක් තියෙනවා කියලා 3.6 එකට..

    මේක මං වෙනුවෙන් නෙවෙයි. මොකද මාත් පස්සේ වෙන ඩොන්ගල් එකක් ගත්තා!

    නමුත් තාම 3.6 පාවිච්චි කරන උන් වෙනුවෙනුයි මේ ගේම ඇද්දේ! මං පණ දාගෙන කස්ටමර් කෙයා ගියෙත් උන් වෙනුවෙනුයි ලොකු ස්පීඩ් යන උන් මට දමාගෙන රෙප් කප කපා කඩේ ගියා.. මං ඩයලොග් එකට කඩේ යනවා කියලත් රෙප් කැපුවා. මේවා ලංකාවේ තමන්ගේ වැඩේ විතරක් කෙරෙනවානම් එළ කියලා හිතන් ඉන්න, ටොරන්ට් එකක් උනත් ඩවුන්ලෝඩ් කරන් අත පිහදාගන්න අයගේ වැඩ!
    කමක් නෑ..

    reputation_neg.gif
    Etisalat මෙලෝ රහක් නෑ!!... 06-06-2012 06:35 PM DIALOG 1kata puka nodi hitapan hukanna!! :angry:
    reputation_neg.gif
    Etisalat මෙලෝ රහක් නෑ!!... 05-27-2012 09:15 AM can not agree with u.

    ඔන්න මෙච්චර දවසක් ගේම ඉල්ලපු එකට විසඳුමක් හම්බඋනා....

    3.6 ඩොන්ගල් තියෙන අය මෙච්චර දවසක් යූස් කරපු EBB apn එක වෙනුවට WEB කියලා දාගන්න :cool::cool::cool::cool: දැන් ඔයාලාට .33Mbps වගේ යන්න පුලුවන්
    (ඒ කියන්නේ තිබුනා වගේ 3 ගුණයක්)

    දැන් ඔන්න මෙතන සිංහනාද දාපු අයටත් පිලිගන්න පුලුවන් වෙයි.. කොච්චර ලොකු කම්පැනි උනත්, කොච්චර ලොකු ඩවුන්ලෝඩ් ස්පීඩ් තමතමන්ට ආවත් මේවයෙත් ප්‍රස්න තියෙනවා කියලා!! මම මේක ගැන කතා කලේ නැත්තං අදටත් මේ අවුල තියෙනවා.. සමහර විට කාලෙයක් යනතුරු මෙයාලා මේක දැනගන්නෙත් නෑ! ඒ සිංහ නාද දාපු අය හැමෝම මතක තියාගන්න ලංකාවේ මේ 7.2 / 14.4/ 21.1 28 වගේ ඩොන්ගල් තියෙන්නේ මේ එලකිරියටත් එන කම්පියුටර්ගැන දන්න බොහොම සීමිත පිරිසකට විතරයි කියන එක! තමන්ගේ දුවට පුතාට සකයිප් යන්න පොඩි පොඩි වැඩවලට පොඩි පැකේජ් ගන්න ගොඩක් අය සකයිප් නල කැඩි කැඩි ඇහෙනකොට මේක හැටි කියලා හිතා ඉන්න ඇති!! හැමෝම ප්‍රස්නෙකදී තමන් ගැන විතරක් හිතන්න එපා මචංලා.. අනෙක් අය ගැනත් හිතන්න පුරුදු වෙන්න..

    ඔන්න දැන් මං කට්ටියගේ බැනුම් -- රෙප් කාගෙන කරපු දේ ප්‍රතිපලයක් තියෙනවා කියෙලා හිතෙනවානම් රෙපක් දීලා යන්න..​
     
    lokkaa mama yaluwekgen ahala baluwa 3.6 thiyena ekekgen, uu nam kiwwa kisima awlak na ehema kiyala. :rolleyes: uge 3.6 dongle ekama galawagena gihin thawa ekekge machine ekakata gahala mage thawath yaaluwek etisalat package ekak aragena thibba, ea tharam pattata enawa kiyapu nisa. ohoma APN maaru karanna nam one wela thibbe na ekata, ebb or web or mokuth apn ekak gahala na nikanma connect wela gihin thibune

    (mama umbe rep nam kapuwe na )
     
    macho .. uba rep kepuwe ne kiala danna wa machan.. me rep kepuwe godak kalin..

    Uba Kb and KB patalagena tiyenne man hitanne :rofl::rofl::rofl: Mokada meka tibba ledak..!! Uba kohoma check kalat meka ledak etisalat eke :rofl::rofl::rofl: Uba mona qwwat eka Etisalat 1n dannawa:P:P:P
    3.6 1 uplink enne EBB walata 0.11Mbps
    but alut WEB apn 1n 0.33Mbps ma yanawa
    *Note - dan eka EBB walatat hadai samaharawita!!

    Mama newene ban aluten EBB kiana eka wenuwata WEB kiala APN 1k haduwe :love::love::love::love:

    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    මං මේකේ කියලා තියෙනවා ස්පීඩ් ඩොන්ගල් වලට නෙවෙයි මේ ප්‍රස්නේ තියෙන්නේ කියලා!! අනෙක මාත් ඊට පස්සේ වෙන එකක් ගත්තා :lol: මං කිව්වේ අව්ලක් තියෙනවා කියලා 3.6 එකට..

    මේක මං වෙනුවෙන් නෙවෙයි. මොකද මාත් පස්සේ වෙන ඩොන්ගල් එකක් ගත්තා!

    නමුත් තාම 3.6 පාවිච්චි කරන උන් වෙනුවෙනුයි මේ ගේම ඇද්දේ! මං පණ දාගෙන කස්ටමර් කෙයා ගියෙත් උන් වෙනුවෙනුයි ලොකු ස්පීඩ් යන උන් මට දමාගෙන රෙප් කප කපා කඩේ ගියා.. මං ඩයලොග් එකට කඩේ යනවා කියලත් රෙප් කැපුවා. මේවා ලංකාවේ තමන්ගේ වැඩේ විතරක් කෙරෙනවානම් එළ කියලා හිතන් ඉන්න, ටොරන්ට් එකක් උනත් ඩවුන්ලෝඩ් කරන් අත පිහදාගන්න අයගේ වැඩ!
    කමක් නෑ..

    reputation_neg.gif
    Etisalat මෙලෝ රහක් නෑ!!... 06-06-2012 06:35 PM DIALOG 1kata puka nodi hitapan hukanna!! :angry:
    reputation_neg.gif
    Etisalat මෙලෝ රහක් නෑ!!... 05-27-2012 09:15 AM can not agree with u.

    ඔන්න මෙච්චර දවසක් ගේම ඉල්ලපු එකට විසඳුමක් හම්බඋනා....

    3.6 ඩොන්ගල් තියෙන අය මෙච්චර දවසක් යූස් කරපු EBB apn එක වෙනුවට WEB කියලා දාගන්න :cool::cool::cool::cool: දැන් ඔයාලාට .33Mbps වගේ යන්න පුලුවන්
    (ඒ කියන්නේ තිබුනා වගේ 3 ගුණයක්)

    දැන් ඔන්න මෙතන සිංහනාද දාපු අයටත් පිලිගන්න පුලුවන් වෙයි.. කොච්චර ලොකු කම්පැනි උනත්, කොච්චර ලොකු ඩවුන්ලෝඩ් ස්පීඩ් තමතමන්ට ආවත් මේවයෙත් ප්‍රස්න තියෙනවා කියලා!! මම මේක ගැන කතා කලේ නැත්තං අදටත් මේ අවුල තියෙනවා.. සමහර විට කාලෙයක් යනතුරු මෙයාලා මේක දැනගන්නෙත් නෑ! ඒ සිංහ නාද දාපු අය හැමෝම මතක තියාගන්න ලංකාවේ මේ 7.2 / 14.4/ 21.1 28 වගේ ඩොන්ගල් තියෙන්නේ මේ එලකිරියටත් එන කම්පියුටර්ගැන දන්න බොහොම සීමිත පිරිසකට විතරයි කියන එක! තමන්ගේ දුවට පුතාට සකයිප් යන්න පොඩි පොඩි වැඩවලට පොඩි පැකේජ් ගන්න ගොඩක් අය සකයිප් නල කැඩි කැඩි ඇහෙනකොට මේක හැටි කියලා හිතා ඉන්න ඇති!! හැමෝම ප්‍රස්නෙකදී තමන් ගැන විතරක් හිතන්න එපා මචංලා.. අනෙක් අය ගැනත් හිතන්න පුරුදු වෙන්න..

    ඔන්න දැන් මං කට්ටියගේ බැනුම් -- රෙප් කාගෙන කරපු දේ ප්‍රතිපලයක් තියෙනවා කියෙලා හිතෙනවානම් රෙපක් දීලා යන්න..​
    bump
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Kb and KB dannawa ban ona ekek. awlak na. dynamic daala giyada danne nahane. mata connect wenakota apn ekanam manual dunna. arunge etisalat wala dongle ekak nisa awada kiyanna man danne naha. but ohoma awlak thibbe nam naha kiyala thamai kiwwe :P
     
    dpdcha

    Member
    Jun 23, 2012
    1
    0
    0
    :D:D:D:D

    :yes::yes::yes::yes:

    Thanks a lot brother, today i went through your thread and solved the problem.
    I had the same problem. I have huawei e220 dongle and same problem arose when i was trying to email a 20mb file.

    anyway time to go to DIALOG family again................
     
    මටනම් කියන්න තියෙන්නේ දැන් වෙළඳ පොළ හරිම තරඟකාරීයි, එක නිසා කොම්පැනි පොහොසත් නොකර නිකන් ලේ පුච්චගන්නෙත් නැතුව හොඳ එකකට මාරු වෙන්න.
    හෙට හච් හරි එයාර්ටෙල් එකෙන් හරි මීට වඩා හොඳ ස්පීඩ් එකක් දුන්නොත් මමනම් එක ගන්නවා
    :lol::lol::lol:
     
    Last edited:

    koolbird

    Well-known member
  • Feb 16, 2010
    1,678
    122
    63
    Kripton
    මං ඒ පවුලෙන් අයින් වෙලා මේ පවුලට අවා .. මචං.. දැං මේ පවුලේ සිරිත් විරිත් පොඩ්ඩක් හදනවා.. :lol::lol::lol::lol:

    එළකිරි මචං
    මගෙත් තාම dialog 10GB package එක තියෙන්නෙ.
    මාත් හැදුවේ etisalat walata මාරු වෙන්න කියල.
    :yes::yes: