ithin ban speed thiyena dongle ekak ganin 21mbps wada karana. mage eka ehema ekak thamai, pattama speed ekak thiyenne.. anga kili pola yanawawena ekakawath echchara speed mama dakala na lankawe connections walin gewal walata dena
![]()
හරි බං දැං මං ලඟ තිබුණු 3.6 එකනේ!! එතකොට උඹ කියන විදියට මං 21 එකක් හරි 7.2 හරි ගත්තා කියමුකෝ!! ඒක නෙවේ නේ මෙතන ප්රස්නේ
එතකොට අර E153 විකුණාලා උන් මිනිස්සු අමාරුවේ දාන එක ගැන මං මේ කතා කරන්නේ!!
ඔන්න මුන් කිව්වානම් අපේ නෙට්වර්ක් එකේ 21 යූස් කරන්න කියල.. ප්රස්නේ ඉවරයි
wena ekakawath echchara speed mama dakala na lankawe connections walin gewal walata dena
Raa wenakota thawa wadi wenawa!





