Etisalat 3GB prepaid Plan HELP

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ඒක ක්‍රියාත්මක කරන්නේ මෙහෙමයි බන්.:D
    M 550 කියල කෙටි පණිවිඩයක් 2211 යවන්න.:yes: VAT එක්ක අකවුන්ට් ඒක රුපියල් 673 ක් තියෙන්නේ ඕනේ.
    :)
     

    didulamax

    Active member
  • Jul 1, 2007
    121
    45
    28
    ඔව් 2211ට SMS එකක් යවන්න තියෙන්නේ M550 කියලා.. 6GB නම් M950, 12GB නම් M1500...

    මුන්ගේ මළ ඉලව් සයිට් එකේ සේරම තියනවා,ඒත් active කරගන්න විදිය දාලා නැහැ... හික්...


    :rofl: :rofl: :rofl: :rofl: :rofl: