Hutch Cliq eke FUQ limit eka keeyada ?
ඔබේ 078 hutch අංකයෙන් දැන් cliq plans active කරගන්න. දැන්ම *788# අමතන්න.
![]()
hutch speed eka hodai da bng ubatala
hutch 4G speed eka patta adui ne bng
mata hutch 3G fast bn 4G walata wada

Hutch Cliq eke FUQ limit eka keeyada ?
ඔබේ 078 hutch අංකයෙන් දැන් cliq plans active කරගන්න. දැන්ම *788# අමතන්න.
![]()

දවස් ගාන මදි නැත්තන් ලාබයිAIRTEl EKE thamath denawa ne 69 GB16 24H walata
GB40 denawa 155 dawass dekakata
hutch speed eka hodai da bng ubatala
hutch 4G speed eka patta adui ne bng
mata hutch 3G fast bn 4G walata wada![]()
මතක විදිහට 30 යිද කොහෙද.Cliq 30 day eke gb keeyak hambenwd
Mama nam hithanne thaama ehema 100% ma hama thanatama signal merge karala nathuwa athi bng
Ape pattata hutch walata wada etisalat speed eka wadi
Hutch 4G ganna deyak na![]()
තව අවුරුදු ගානක් යයි මුන්ට 4G දෙන්න..ඩයලොග් වලත් 4G සිග්නල් නෑ සමහර පැතිවලට.







cliq ayeth slow neda
hutch cliq eka supiri 7dys eka




හච් සිම් එකෙන් යද්දී ක්ලික් ස්පීඩ් වෙනස් දcliq ayeth slow neda
hutch cliq eka supiri 7dys eka
හච් සිම් එකෙන් යද්දී ක්ලික් ස්පීඩ් වෙනස් ද


අලුත් උන් අල්ලගන්න ටොපි දෙනව පරණ අයට හුලං.078 sim eke 7days active kara anytime 6-7mbps stable speed thiyanawa awula rs 298i
puluwan nam o72 sim ekek aluth hutch empty sim ekakata upgrde karala balnta cliq speed kohomada kiyala?![]()
අලුත් උන් අල්ලගන්න ටොපි දෙනව පරණ අයට හුලං.
මචන් මේකේ හැම පැකේජ් එකක් ම Unlimited ද ? 990 ට ද කොහෙද තියෙන එකක් Unlimited ද ?
990 එක අන්ලිමිටඩ් කතාවක් මටත් ඇහුනා
එහනම්ම දාලාම තමා බලන්න වෙන්නේ. මන් පැය 24 එකක් ඊයේ Phone එකෙන් Active කරලා Dongel එකට දැම්මා බඩු වැඩ.
Etisalat සිම් එක මන් අය ඔඩර් කරා කැඩිලා එතකොට එවලා තිබ්බේ Hucth එකක්.
Etisalat 2G තිබ්බේ මෙහෙට Hutch සිම් එක දැම්මා ම 3G ආවේ Hutch ටවර් වලින් නේද ?
එත් Internet යනකොට Windows වල CMD එක අරන්
nslookup google.com වගේ ගැහුවාම DNS Server එක පෙන්වන්නේ tigo.lk DNS Server එකක් ඒ කියන්නේ Hutch ටවර් වලින් Signal ආවට සම්බන්ධ වෙන්නේ තවම Etisalat එකට නේද ?
අන්ලිමිටඩ් දෙයි කියලනං මම හිතන්නේ නෑ රුපියල් දාහට අඩුවෙන්, උන් බංකොලොත් වෙයි. මම 990 එක දාල නෑ දවස් 7 එක දාන්නේ ඒක නං 15GB ලිමිට් එක.මචන් මේකේ හැම පැකේජ් එකක් ම Unlimited ද ? 990 ට ද කොහෙද තියෙන එකක් Unlimited ද ?
990 eka mokakda ban ? hutch /etisalt ???