මට රෑට 6Mbps එනවා Cliq එකේ දවල් ට 1 Mbps 072 සිම් එකේ
078 සිම් වල දවසෙම 3Mbps වගේ එනවා
ah haa ehemada, eh kiyanne dan 2mbps limit eka ain karalada cliq eke, ehenam hodai
ow 078 number eke nam speed eka tiyenawa hodata

078 speed eka nam hawasa unath 10+
speed now
Last edited:
මටත් හම්බ ටැග් එකක් වදින වැඩක් මේක


වැඩක් කරගන්න වත් බැහැ මගුල


