Etisalat Cliq app & Cheap Internet

vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,476
    3,470
    113
    සිංහලේ
    speed 0.1mbps upload 1.5mbps idakin

    me welaawata echra slow da bng :rolleyes:
    mage nam godaaak slow wenne peak 5.00pm-11.00pm wage welawaata
    dan nam hoda speed :)

    5uTU8tv.png
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    me welaawata echra slow da bng :rolleyes:
    mage nam godaaak slow wenne peak 5.00pm-11.00pm wage welawaata
    dan nam hoda speed :)

    5uTU8tv.png

    mata slow ban tower case wage 2km wage dura wena tower walin signal ena unta shape lu speed ape tower eke hamotama slow 1am walin passe wage nam speed 5-10mbps n8 time walata meka wadak naha
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,400
    53,497
    113
    Colombo
    Mage package active karala ituru una 6.00 rs tibuna.eth Dan baladdi balance eka penwanne 1.50 rs.

    Nikanma Salli kapena hetuwa dannawada ?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Mage package active karala ituru una 6.00 rs tibuna.eth Dan baladdi balance eka penwanne 1.50 rs.

    Nikanma Salli kapena hetuwa dannawada ?

    අඩෝ මගෙත් එහෙම වෙනවනේ. මොකට කැපෙනවද හොයාගන්න බෑ

    etisalat one ඇප් එක දාගෙන බලන්න මොනවහරි සර්විස් එකක්වත් ඇක්ටිව් වෙලා ඇති

    app එක දාල බැලුව හොයාගන්න බැරිඋනා බන් නිකන් සල්ලි කැපෙන හේතුව
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    Podi Silva - පොඩි සිල්වා;22545524 said:
    ටෞකන්ඩ දැන් ද හුත්තෝ කියන්නේ
    niyama ayyala meke inne ban. mu nikamata kiwwe naane. :growl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අඩෝ මගෙත් එහෙම වෙනවනේ. මොකට කැපෙනවද හොයාගන්න බෑ

    app එක දාල බැලුව හොයාගන්න බැරිඋනා බන් නිකන් සල්ලි කැපෙන හේතුව
    https://selfcare.etisalat.lk/

    මෙන්න මේකෙන් හිස්ටරිය බලන්න පුළුවන් සල්ලි කැපුන ඒවා මම හිතන්නේ ඒකත් බලන්න ටිකක්. ෆෝන් එකට එන කෝඩ් එකකින් ලොග් වෙන්න තියෙන්නේ
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,400
    53,497
    113
    Colombo
    https://selfcare.etisalat.lk/

    මෙන්න මේකෙන් හිස්ටරිය බලන්න පුළුවන් සල්ලි කැපුන ඒවා මම හිතන්නේ ඒකත් බලන්න ටිකක්. ෆෝන් එකට එන කෝඩ් එකකින් ලොග් වෙන්න තියෙන්නේ

    Ok penwanne ne ban :dull::oo: