Etisalat Cliq app & Cheap Internet

chaminakila

Junior member
  • May 16, 2009
    352
    15
    18
    ලිමිට් පැනල ඇති :yes: සමහර වෙලාවට sms එකක් එන්නේ නෑ

    Na machan limit panala na. Ada hasawasa thama expire wenna thiyenne. Limit eka exceed wenna widiyakuth na bn. 7day plan eke me weddi 5gb use karala athi :confused: eye 11 idan thama connect wenne naththe :baffled:
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    maget connect wenne na.customer service vada na.mata nam paduwak na.davasata 1.5 GB aniwa use karanva mama nam.natnm man airtek use kale davas 3 ta 120 gane
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Maget ehemai bn. Eye ra 9ta wage 195k dala active kare. 11n passe connect wene na. Mb 200k wt use une na

    Na machan limit panala na. Ada hasawasa thama expire wenna thiyenne. Limit eka exceed wenna widiyakuth na bn. 7day plan eke me weddi 5gb use karala athi :confused: eye 11 idan thama connect wenne naththe :baffled:

    එහෙනං වෙන මොකක්හරි අවුලක් වෙන්න ඇති :oo: උන්ගෙන්ම තමා අහන්න වෙන්නේ. මගෙත් සමහර වෙලාව සිග්නල් නැතුව එජ් වලට මාරුවෙලා ආය ටික වෙලාවකින් හරියනවා. ඒක ඉස්සර මේ පැකේජ් එක එන්න කලින් ඉඳන්ම තිබුනා හැබැයි.
     
    downx

    Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    මචන්ලා phone එකේ Cliq App එකෙන් package එකක් active කරලා Wifi Hotspot Dongle එකකට දාල use කරන්න පුලුවන්ද ??
     
    chaminakila

    Junior member
  • May 16, 2009
    352
    15
    18
    එහෙනං වෙන මොකක්හරි අවුලක් වෙන්න ඇති :oo: උන්ගෙන්ම තමා අහන්න වෙන්නේ. මගෙත් සමහර වෙලාව සිග්නල් නැතුව එජ් වලට මාරුවෙලා ආය ටික වෙලාවකින් හරියනවා. ඒක ඉස්සර මේ පැකේජ් එක එන්න කලින් ඉඳන්ම තිබුනා හැබැයි.

    Dannhari giya machan :yes: unge hotline wada kaleth na ude :oo: