Etisalat Cliq app & Cheap Internet

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,108
    24,174
    113
    උඹලට මුන් කරන කැරී වැඩක් මීටර් උනාද ? :growl:

    මුන් කාර්ඩ් එකක් දාපු ගමන් නිකන් සල්ලි කපනවා. :angry: 100 කාර්ඩ් එකක් දාපුවම 96.48 විතර වෙන්න නිකන්ම සල්ලි අඩුවෙනවා.පැකේජ් එක ඇක්ටිව් කරපුවම අතුරු වෙන්නේ අමතරව 1.50 විතර.මුන් වැඩිපුර සල්ලි තියෙන්න දෙන්නේ නැ. :growl::dull::oo:

    මම 200ක් දල ඉතුරු උනේ 196.48 යි.:frown:

    ow, rs 4k wage kapenawa thama :oo:
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,476
    3,470
    113
    සිංහලේ
    රෝසි ආච්චි;22707817 said:
    ow, rs 4k wage kapenawa thama :oo:

    mama nam eeye raath damma bng
    rs.05 thaama tiyenawa itin
    habai dan un 15GB denne na :no:
    only 14GB :growl:
    3 times check kala for 195 package :(
    80% warning ekath aawa gaanata 11.2GB waladi :sorry:

    KJBT3Wb.jpg
     

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    Dan customer care call karandath rupiyal 3k kapagannwa. 10 day ekata gb keeyada kiyala ahuwada kauru hari. ekatath 15GB ma deela 7day pack eka ain karanda yanwada dan na hemeeta