Etisalat Cliq app & Cheap Internet

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Siraawata
    jabai okun lagadima CLIQ eka ain karai kiyalath hithenawa
    Ada mata etisalat number ekata HUTCH eken message ekak aawa un networks merge karanna patan aran tiyenne kiyala
    මටත් ආවා :yes: ඉස්සරහට 4G දෙනව කියල තිබුනේ.

    මුන්ගේ හැබැයි ඉන්න තරමක් කස්ටමර්ල ඉන්නේ මේක හින්ද, ඕක අයින් කරොත් උන්ටමයි පාඩු.
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,476
    3,470
    113
    සිංහලේ
    මටත් ආවා :yes: ඉස්සරහට 4G දෙනව කියල තිබුනේ.

    මුන්ගේ හැබැයි ඉන්න තරමක් කස්ටමර්ල ඉන්නේ මේක හින්ද, ඕක අයින් කරොත් උන්ටමයි පාඩු.

    eka nam atta thamai
    speed eka stable karala dunna nam maara watinawa bng :yes:
     

    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    8292751578.png
     

    Zeadro

    Member
    Aug 27, 2018
    6
    0
    0
    ළඟදී කවුරු හරි ඔන්ලයින් බෑන්කින් වලින් සල්ලි රීලෝඩ් කරන්න බැලුවද? සල්ලි වැටිලද? ෆේස්බූක් එකෙත් එක්කෙනෙක් සල්ලි වැටිල නැති කතාවක් කියල තියෙනව දැක්කා.
     

    Simple Man

    Junior member
  • Apr 9, 2014
    106
    12
    18
    මගෙත් සල්ලි වැටිලා නෑ. රු. 100 කාඩ් දෙකක් රීලෝඩ් කලා. කස්ටමර් කෙයාර් කෝල් කලට ආන්සර් කරන්නේ නෑ.
     

    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    මටනං 720 උනත් අවුලක් නැතුව ලෝඩ් වෙනව, එක එක්කෙනාට ස්පීඩ් වෙනස් නෙ ඉන්න පළාත අනුව ඒ හින්ද හරියට කියන්න බෑ ඉතිං සිම් එකක් අරන් බලන්න වෙනව.

    Machan oya dawas kiye ekada use karanne
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,197
    7,477
    113
    Kotahena
    හම්බ internet කොහොමත් cheap. මේවාට වියදම් කරපු අපේ සල්ලි වලින් නේද අපිට බෝම්බ ගැහුවේ?
     

    Terra Nova

    Well-known member
  • Jun 20, 2017
    329
    101
    83
    හච්+එටිසලාට් ඒකාබද්ධයේ තතු විත්ති
    මෙන්න
    ==============>>>>>>>>><<<<<<=====

    හච් දුරකථන සේවා සමාගම මඟින් දීපව්‍යාප්ත 4G සේවා ආරම්භ කිරීමෙන් පසුව හච් සහ එටිසලාට් සංඥා කුළුණු ඒකාබද්ධ කිරීම පසුගියදා මඩකලපුවෙන් ආරම්භ විය.මේ වනවි⁣ට අම්පාර දිස්ත්‍රික්කයේ ද අදාල ඒකාබද්ධ කටයුතු සිදු කරමින් පවති.එසේම බදුල්ල සහ මොණරාගල ඒකාබද්ධ කිරීම් කටයුතු මේ සතියේ ආරම්භ විය.අද දිනයේ දී බිබිල සම්ප්‍රේෂණ ඒකාබද්ධ කර තිබේ.මොණරාගල සම්ප්‍රේෂණ මේ වනවිට ඒකාබද්ධ කර ඇති අතර එමඟින් ලබාදෙන හච් 4G සේවාවේ වේගය තත්ත්පරයට මෙගා බයිට් 18.02 කි.එසේම බලහරුව,හුලන්දාව,කෝන්කැටිය සම්ප්‍රේෂණ ඒකාබද්ධ කිරීම හෙට දිනයේ සිදු කෙරේ.

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරවිල සම්ප්‍රේෂණ ඒකාබද්ධ කිරීම 29/30 වන දා සිදු කරයි.ඊට සමගාමීව රන්න,මිරිජ්ජවිල තංගල්ල එටිසලාට් සහ හච් සම්ප්‍රේෂණ ඒකාබද්ධ කරනු ඇත.

    රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය සම්ප්‍රේෂණ ඒකාබද්ධ කිරීම එළඹෙන ජුලි මස මුල් සතියේ සිදු කෙරේ.

    ඒකාබද්ධ කිරීමේ කටයුතු ඒකක 15 කට බෙදා දිස්ත්‍රික් සම්ප්‍රේෂණ 5 බැගින් සිදු කරයි.

    මේ අතර මේ දිනවල පොළොන්නරුව සහ මහනුවර දිස්ත්‍රික්කයේ හච් 4G ලබාදීම අඛණ්ඩව සිදු කරමින් පවතී.

    කෑගල්ල සහ කුරුණෑගල සඳහා මේ වනතුරු සේවාව ලබා දී නොමැති අතර මාතලේ යටවත්ත සහ ලග්ගල සඳහා සේවාව ලබා දී නොමැත.

    රත්නපුර දිස්ත්‍රික් ආවරණය සිදුකර නොමැති අතර,කළුතර දිස්ත්‍රික්කයේ ද ඇතැම් ස්ථානවල පමණක් සේවාව දැනට ක්‍රියාත්මකය.



    රටවල් 12 ක දුරකථන ජාල හිමි
    HUTCH හි මව් සමාගම
    ==================>>>>>>>>>>>>>

    ශ්‍රී ලංකාවේ මේ වන විට තෙවන විශාලතම දුරකථන ජාලය Hutch අයත් වන්නේ හොංකොං හි CK Hutchison Holdings මව් සමාගමටය.

    වරාය, යටිතල පහසුකම්, බලශක්ති සහ විදුලි සංදේශ ක්ෂේත්‍රයන්හි නිරත ඇමෙරිකානු ඩොලර් බිලියන 40.7 ක වත්කම් සහිතව Forbe's Global 2000 ශ්‍රේණිගත කිරීම්හි 157 හි පසුවන CK Hutch Holdings සමාගමේ හිමිකරු වන්නේ හොංකොං ජාතික බෞද්ධාගමිකයෙකු වන Victor Li Tzar - Kuoi (1964) ය.

    විදුලි සංදේශ ක්ෂේත්‍රය ගත් කළ CK Hutchison Holdings සමාගමට 3 Mobile, Hutch, Vietna Mobile සහ Vodafone Hutchison යන නම් වලින් පහත පරිදි රටවල් 12 ක දුරකථන ජාල පවතී.

    1. Hutch - Sri Lanka (85%)

    2. Three (3) Mobile
    - Austria
    - Denmark
    - Italy
    - Ireland
    - Sweden
    - England
    - Hong Kong
    - Indonesia
    - Macau

    3. Vietna Mobile - Vietnam (65%)

    4. Vodafone Hutchison - Australia (50%)

    තවද ඉන්දියාව, ඊශ්‍රායලය සහ තායිලන්තය යන රටවල CK Hutchison Holdings සතු වූ දුරකථන ජාල මේ වන විට විකුණා දමා ඇති අතර නෝර්වේ රාජ්‍යයේද මොවුන් සතුව තවමත් මෙහෙයුම් කටයුතු ආරම්භ නොකළ දුරකථන ජාලයක් පවති.


    http://www.elakiri.com/forum/showthread.php?t=1904720
     
    Last edited: