........
........
........
........
මේක සිරාවටම මගේ යාලුවෙක්ට උන සීන් එකක්
එටිසලාට් එකේ පට්ට ලෙස ඩේටා කැපෙනවද බං. ඌ ටෙස්ට් කරන්න ප්‍රීපේඩ් එකක් අරන්..පට්ට ලෙස කැපෙනවලු. අප්ඩේට්ස් සහ අනික් රන් වෙනවා ඔක්කොම ඔෆ් කරලලු තියෙන්නෙත්. SLT යූස් කරද්දි අවුලක් නෑලු.
එටිසලාට් යූස් කරන අය මේ ගැන අදහස් කියන්න බලන්න. මගෙත් අයිඩියා එකක් තිබ්බ ගන්න..ඒක අතඅරන්න කලින් අහන්නේ
........
........
........
මේක සිරාවටම මගේ යාලුවෙක්ට උන සීන් එකක්
එටිසලාට් එකේ පට්ට ලෙස ඩේටා කැපෙනවද බං. ඌ ටෙස්ට් කරන්න ප්‍රීපේඩ් එකක් අරන්..පට්ට ලෙස කැපෙනවලු. අප්ඩේට්ස් සහ අනික් රන් වෙනවා ඔක්කොම ඔෆ් කරලලු තියෙන්නෙත්. SLT යූස් කරද්දි අවුලක් නෑලු.එටිසලාට් යූස් කරන අය මේ ගැන අදහස් කියන්න බලන්න. මගෙත් අයිඩියා එකක් තිබ්බ ගන්න..ඒක අතඅරන්න කලින් අහන්නේ




balan yaddi hema ekaatama thiyena prashnayak 



