Dialog Tower eka ubata langa nam uba Dialog ganin...ehema beluwothin Mobitel da Dialog da hoda![]()

Dialog Tower eka ubata langa nam uba Dialog ganin...
me langadi ape gewal patte Dialog tower eka thiyena thana mata dana ganna labuna.. man Van eka aran gihin tower eka yatinma park karala lap eka thiyan baawa baawillak............. address na mata...![]()

Definitely...
Habai aththatama etisalat ekka baluwama diolog hondai..![]()

Dialog natuhwa kaamath epa....
........
........
........
........
මේක සිරාවටම මගේ යාලුවෙක්ට උන සීන් එකක්එටිසලාට් එකේ පට්ට ලෙස ඩේටා කැපෙනවද බං. ඌ ටෙස්ට් කරන්න ප්‍රීපේඩ් එකක් අරන්..පට්ට ලෙස කැපෙනවලු. අප්ඩේට්ස් සහ අනික් රන් වෙනවා ඔක්කොම ඔෆ් කරලලු තියෙන්නෙත්. SLT යූස් කරද්දි අවුලක් නෑලු.
එටිසලාට් යූස් කරන අය මේ ගැන අදහස් කියන්න බලන්න. මගෙත් අයිඩියා එකක් තිබ්බ ගන්න..ඒක අතඅරන්න කලින් අහන්නේ
. අපිටත් වැඩේ meter උනා. පස්සේ අපි test කරලා බැලුවා. only html page 1ක් load කරත් minimum 1MB අඩු වෙනවා. yes machan.. mage SLT 40GB eka iwara wela man use karanne Etisalat pre paid SIM ekak.. balan iddi 700MB iwarai.... try Mobitel.
සීන් එක ඇත්ත මචන්. මන් කලින් ත්‍රෙඩ් එකකුත් දැමම ඔය ගැන. අපි කැම්පස් ඉන්න දවස් වල අඩුවටම තිබුන එක තමයි Etisalat Webpatshala package 1.
ඒ දවස් වල රුපියල උනත් වටිනවනේ. අපිටත් වැඩේ meter උනා. පස්සේ අපි test කරලා බැලුවා. only html page 1ක් load කරත් minimum 1MB අඩු වෙනවා.
ඒ කියන්නේ page එකක තියන link 1ක් click කරනම් 1MB කැපිලා, ඒ දවස් වල තිබුන විදියට. ඊට පස්සෙනම් යේ etisalat use කරලා නෑ.
දැන් කොහොම කැපෙනවද දැන් නෑ, එත් අනිවා ඔව්න් මොකක් හරි මගඩියක් දෙනවා.
ow ban........
........
........
........
මේක සිරාවටම මගේ යාලුවෙක්ට උන සීන් එකක්එටිසලාට් එකේ පට්ට ලෙස ඩේටා කැපෙනවද බං. ඌ ටෙස්ට් කරන්න ප්‍රීපේඩ් එකක් අරන්..පට්ට ලෙස කැපෙනවලු. අප්ඩේට්ස් සහ අනික් රන් වෙනවා ඔක්කොම ඔෆ් කරලලු තියෙන්නෙත්. SLT යූස් කරද්දි අවුලක් නෑලු.
එටිසලාට් යූස් කරන අය මේ ගැන අදහස් කියන්න බලන්න. මගෙත් අයිඩියා එකක් තිබ්බ ගන්න..ඒක අතඅරන්න කලින් අහන්නේ

Mage nan celltel kale indan thibba sim ekak..![]()

Mage nan celltel kale indan thibba sim ekak..![]()
මෙලෝ රහක් නෑ බන්.. සැරින් සැරේට ස්ලෝ වෙනවා..
රෑට එද්දි 12න් පස්සේ සැරින් සැරෙට ඩිස්කනෙක්ට් වෙනවා..
පස්සේ සිම් එක ගලවල දැම්මා..![]()