මචන් ලා, මට mobitel එකේ call a tune & Hiru News deactivate කරන්නේ කොහොමද කියනවද ? දන්නැතුව active කරලා අම්බානෙට සල්ලි කැපෙනවා. Etisalat එකෙත් call a tune එක deactivate කරන්නේ කොහොමද කියල කියනවද ? ලොකු උදව්වක් :( :( :(