Mage giya made bila 6000 pannala.call center eka kiyana usage eka balanna berilu untath.man kiwwa billa man gewan ne kiyala.utath hodata kiyala tibba man
මුන්ගේ කපටි කම කොහොමද ?
මේ තියෙන්නේ පෙබරවාරි බිල
mageth credit limit dala na.damma kiyala unge system aul waltaa custo
pali na ne.
![]()
මගෙත් දැනට හෙන ගානක් එකතු වෙලා බං. ගෙවන්නෙ නැතුව හිටියොත් මුං කේස් එකක් දායි ද?

Case danda ba. gedrata lium ewai. lawyer kenek hraha. mata airtel eken awa ehema. dan aurudu 2k withara.
unge system aul nam customergen asadrna widiyata charge karnda ba ne. eka une aulak. apita usage pennan nathuwa api ta loku bill ewana eka wanchawak.
umbalage kamathak karapalla. mama nam sathyak gewan na.

මුන්ගේ කපටි කම කොහොමද ?
මේ තියෙන්නේ පෙබරවාරි බිල
![]()
මේ තියෙන්නේ ජනවාරි බිල
![]()
Case danda ba. gedrata lium ewai. lawyer kenek hraha. mata airtel eken awa ehema. dan aurudu 2k withara.
unge system aul nam customergen asadrna widiyata charge karnda ba ne. eka une aulak. apita usage pennan nathuwa api ta loku bill ewana eka wanchawak.
umbalage kamathak karapalla. mama nam sathyak gewan na.
View attachment 67967
yakoh 20,000 ka bilak awada? :O :O meka hena pissuwak ne ban

හම්බයා ඇරියා නේද උබලට තියල.
දැන් උබල ඕක ගෙව්වෙ නැති උනාම ඔකුන් ක්රිබ් එකට උබලගෙ නම දායි. ඊට පස්සෙ ඉතින් උබල අයිත් ලොන් එකක් ලීස් එකක් දානව බොරු.![]()
මම නම් කියන්නේ අපි මේක නිකන් බිල නොගෙවා අත අරින්ට නරකයි. සාක්ෂි ත් තියනවා නේ මුන් හොර කරා කියලා. අන්තිමේ උන් හොර කරලා අපි නිකන් චාටර් වෙනවා. කට්ටිය හැමෝම complaint දාන එක තමා හරි සහ හොද විදිහ. මම නම් දැම්මා. අනික දන්නා කියන fb pages වලටත් මේක දෙන්ට ඕනේ සාක්ෂි එක්කම.
facebook page eka share karapallako, okkoma complain karamu.
Set ekama ekathuwell trcl complain karamu
Link eka dapalla
Mage nam wadi bill ekak awith na. Man oka ohoma wei kiyala Danna Nisa 20 gb vitarai use kale