Etisalat New SMS Chargers

rukmalranaweera

Well-known member
  • Jan 1, 2007
    2,708
    1,508
    113
    I sent a mail to Dialog asking is there any plan to reduce their tariff
    But they replied that There is no plan to reduce their tariff by their top management. :shocked::shocked:

    No good Hope from Dialog !!! :no::no::no:

    Thants y I dicided to switch to another provider...:yes::yes:
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    Mobitel also has the same chargers

    77158997.jpg

    මේකයි අවුල. මට දැනට ඇබකස් නිසා ඒ කියන්නෙ අකවුන්ට් එකේ රු.200 කට වඩා තියෙන කොට M2M සත 50ට calls ගන්න පුලුවන් sms සත 25. M2Other රු.2 යි sms සත.75

    මේ අලුත් ප්ලෑන් එකේ GPRS සහ sms දෙකම ලාබයි. ඒත් ඉතින් වෙන මොබිටෙල් නම්බර් එකකට කෝල් කරන්න යන ගාන වැඩියි. වෙනත් නම්බර් එකකට කෝල් කරන එකේ ගානෙ වෙනසක් නෑ. ඒක නිසා මම පරන ප්ලෑන් එකේම ඉන්නව.
     
    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,708
    1,508
    113

    මේකයි අවුල. මට දැනට ඇබකස් නිසා ඒ කියන්නෙ අකවුන්ට් එකේ රු.200 කට වඩා තියෙන කොට M2M සත 50ට calls ගන්න පුලුවන් sms සත 25. M2Other රු.2 යි sms සත.75

    මේ අලුත් ප්ලෑන් එකේ GPRS සහ sms දෙකම ලාබයි. ඒත් ඉතින් වෙන මොබිටෙල් නම්බර් එකකට කෝල් කරන්න යන ගාන වැඩියි. වෙනත් නම්බර් එකකට කෝල් කරන එකේ ගානෙ වෙනසක් නෑ. ඒක නිසා මම පරන ප්ලෑන් එකේම ඉන්නව.

    But SMS is DAM Cheap ne!
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    But SMS is DAM Cheap ne!

    ඒක හැබෑව.:yes: ඒත් ඉතින් මම වැඩිපුර කෝල් ගන්න එකනෙ කරන්නෙ. ඉස්සර sms ගහපු ඒව මතක් වෙනකොට ඇඞෙනව :'(
     
    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,708
    1,508
    113
    Finally !!
    Dialog also reduced their Prepaid Tariff by introducing a new Per Minute package..

    70486376.jpg

    The Future at Last !!!