Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113

    ඇඩෙනවා බොලවූ
    මට දන්නා එකෙක් ටක් ගාල කියපල්ලා
    මුන්ගේ student package එක ගන්න පුළුවන් විදිහක්
     
    Last edited:

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    682
    0
    Student ID එක පෙන්වලා , University එකෙන් ලියුමක් අරන් දුන්නම ඒක ගන්න පුලුවන්.
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    Student ID එක පෙන්වලා , University එකෙන් ලියුමක් අරන් දුන්නම ඒක ගන්න පුලුවන්.

    කාගෙන්ද රත්තරනේ ගන්න පුළුවන් :yes::sorry:
     

    fengshui

    Banned
    Apr 16, 2012
    141
    25
    0
    muslim mobile networks meke promote karanna epa buruwo. mulu lankawama dan thambi ratak welai thiyenne.
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    682
    0
    කාගෙන්ද රත්තරනේ ගන්න පුළුවන් :yes::sorry:

    Etisalat Branch එකකින් ගන්න පුලුවන්. ඒ ගොල්ලොන්ගේ site එකට ගිහින් search කරලා බලන්න ඊට පස්සේ ළගම තියෙන Branch එකට යන්න. එතනදි ගන්න පුලුවන්.
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    Etisalat Branch එකකින් ගන්න පුලුවන්. ඒ ගොල්ලොන්ගේ site එකට ගිහින් search කරලා බලන්න ඊට පස්සේ ළගම තියෙන Branch එකට යන්න. එතනදි ගන්න පුලුවන්.

    :no::no::no:
    මේක විශේෂ package එකක් එහෙම ගන්න බැහැ මම දන්න හැටියට
     

    analiza26

    Member
    Jul 11, 2010
    742
    30
    0

    ඇඩෙනවා බොලවූ
    මට දන්නා එකෙක් ටක් ගාල කියපල්ලා
    මුන්ගේ student package එක ගන්න පුළුවන් විදිහක්

    etisalat Student packages and thava hoda packages thiyenava
    Call this number 072-9334791 (Ahamed)
     

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,305
    364
    83
    38
    Colombo
    විශ්වවිද්‍යාල හැඳුනුම්පත් ඕනෙ නෑ...මම දන්න මල්ලි කෙනෙක් ඉන්නවා...පේරාදෙණිය කැම්පස් එකේ...ඕන අය මට PM කරන්න..හොයල දෙන්න පුලුවන් ඕන තරමක්...
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    University student ID ekai, eyagema national ID ekai, address eka confirm karaganna bank account ekaka pass book ekai aragena Etisalat branch ekakata palayan. 10GB, 4GB packages thiyenawa.

    මේ විදිහ තමයි හොඳම කියල හිතෙන්නේ
    එත් වැඩේ හරියටම හරියයිද,
    මේ ක්‍රමෙන් ගත්ත කෙනෙක් ඉන්නවද
    :confused: