Last edited:
Student ID එක පෙන්වලා , University එකෙන් ලියුමක් අරන් දුන්නම ඒක ගන්න පුලුවන්.


කාගෙන්ද රත්තරනේ ගන්න පුළුවන්![]()
muslim mobile networks meke promote karanna epa buruwo. mulu lankawama dan thambi ratak welai thiyenne.

Etisalat Branch එකකින් ගන්න පුලුවන්. ඒ ගොල්ලොන්ගේ site එකට ගිහින් search කරලා බලන්න ඊට පස්සේ ළගම තියෙන Branch එකට යන්න. එතනදි ගන්න පුලුවන්.



Union place branch eken Student package eka ganna puluwan campus ID eka aran giyama. letters one na.
Union Place
Omtel Holdings (Pvt) Ltd
No.321, Unionplace, Colombo-02

University student ID ekai, eyagema national ID ekai, address eka confirm karaganna bank account ekaka pass book ekai aragena Etisalat branch ekakata palayan. 10GB, 4GB packages thiyenawa.

මේ විදිහ තමයි හොඳම කියල හිතෙන්නේ
එත් වැඩේ හරියටම හරියයිද,
මේ ක්රමෙන් ගත්ත කෙනෙක් ඉන්නවද![]()






