etoro කරන අය කවුද ඉන්නෙ?

topkollek

Well-known member
  • May 22, 2014
    43,739
    1
    57,963
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    etoro කරන අය කවුද ඉන්නෙ?

    මම උන්ට ක්‍රෙඩිට් කාඩ් එකෙන් ඩිපොසිට් කරන්න හැදුවා. බැංකුවෙන් කතා කරල කිව්ව ඒකට සල්ලි දාන්න දෙන්නෙ නෑ, නීති විරෝදීයි කියල:(
     
    marsi_pala

    Junior member
  • Feb 16, 2016
    177
    17
    18
    Direct deposit එපා , Neteller හෝ Skrill හරහා දාන්න බලන්න, ඇහුවොත් කියන්න ebay එකෙන් බඩු ගන්න කියලා
     
    • Like
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,739
    1
    57,963
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    skrill එකට දාල ඒකෙන් දාපං..

    Direct deposit එපා , Neteller හෝ Skrill හරහා දාන්න බලන්න, ඇහුවොත් කියන්න ebay එකෙන් බඩු ගන්න කියලා

    එතකොට සල්ලි ගන්න වෙන්නෙත් Skrill/Neteller හරහාද?
     
    marsi_pala

    Junior member
  • Feb 16, 2016
    177
    17
    18
    එතකොට සල්ලි ගන්න වෙන්නෙත් Skrill/Neteller හරහාද?

    ඔව්... Direct සල්ලි ගන්නවා නම් Charge fee වැඩි, හැබැයි මේ හරහා ගනවනම් අඩුයි.
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    මම උන්ට ක්‍රෙඩිට් කාඩ් එකෙන් ඩිපොසිට් කරන්න හැදුවා. බැංකුවෙන් කතා කරල කිව්ව ඒකට සල්ලි දාන්න දෙන්නෙ නෑ, නීති විරෝදීයි කියල:(

    etoro epa, wena hoda regulated broker kenek hoyaganin machan.