eToro නම් තිත්තම වුණා!

kav4

Active member
  • Feb 20, 2008
    516
    61
    28
    මම නම් දැනට අවුරුදු 2 ක් විතර etoro පාවිච්චි කරනවා. කවදාවත්ම ප්‍රශ්නයක් ඇවිල්ල නැහැ.
    Credit card deposit කරාම තත්පර කීපයක් ඇතුලත credit වෙනවා.

    etoro Live chat එක තාම තියනවා.
     

    Pishachaya

    Member
    Jun 4, 2013
    58
    1
    0
    Sri Lanka
    Thread එක update කරන්නත් බැරි වුණා. සල්ලි ටික නම් මීට ටික දවසකට කලින් account එකට ආව. ඒත් තාම හිතපු තරම් ප්‍රගතියක් නම් නෑ.


    etoro trade karanna epa ban....... web trader ekakin uba kohomada ban predict karanne mt4 eka nathuwa?????

    Webtrader එකෙන් බැරිමත් නෑ නේ? හැබැයි මමත් Webtrader එකත් එක්ක MT4 එකත් side එකෙන් open කරන් ඉන්නෙ. (Webtrader එකයි MT4 එකයි අතර ඍජු සම්බන්ධයක් නම් නෑ).



    Thanks මචං ලිංක් එකට. සල්ලි ටික නම් මීට ටික දවසකට කලින් ආව.


    මම නම් දැනට අවුරුදු 2 ක් විතර etoro පාවිච්චි කරනවා. කවදාවත්ම ප්‍රශ්නයක් ඇවිල්ල නැහැ.
    Credit card deposit කරාම තත්පර කීපයක් ඇතුලත credit වෙනවා.

    etoro Live chat එක තාම තියනවා.

    eToro එකෙන් මට කිව්වෙත් මේක Paypal, MB,.. etc වගේ ඒවලට විතරක් තාවකාලිකව බලපාපු ප්‍රශ්ණයක් කියලයි. මේ ප්‍රශ්නෙ තිබුන කාලසීමාවෙ අන්තිම හරියෙදි නම් (මට) Live Chat එක තිබුනෙ නෑ. ඒපාර තමයි මාත් EK එකේ දැම්මෙ.
     
    Last edited: