


බොරු කියන්ඩ එපා යකෝ. උන්ම කියනවා අප්ඩේට් එකනේ පස්සෙ රට නැත්නම් US දාලා හදන්න කියලමොනවත් Change කරලා නැහැ Shop රෙජිස්ටර් වෙන තැනින් ලංකාවම අයින් කරලා දාලා . ලංකාවේ IP වලින් යන්නත් බැහැ Block වෙනවා . මම දැන් චෙක් කරා
තොට බොරු උනාට Etsy කරපු එවුන් දන්නවා ඊයේ රෑ වෙනකං ලංකාව List එකේ තිබ්බා කියලා.බොරු කියන්ඩ එපා යකෝ. උන්ම කියනවා අප්ඩේට් එකනේ පස්සෙ රට නැත්නම් US දාලා හදන්න කියල
තොට සිංහල බෑ කියල දන්නව. චීන වලින් කකිව්වොත් තේරෙයිද?තොට බොරු උනාට Etsy කරපු එවුන් දන්නවා ඊයේ රෑ වෙනකං ලංකාව List එකේ තිබ්බා කියලා.![]()
උබ ඉංග්‍රීසි හොදට පුළුවන් එකා නේ එහෙනම් දාපන්කෝ ලංකාවේ Shop කරන එවුන්ට USA කියලා දාලා රෙජිස්ටර් වෙන්න ඕනේ කියලා කොහෙද Etsy එකෙන් කියලා තියෙන්නේ කියලා .තොට සිංහල බෑ කියල දන්නව. චීන වලින් කකිව්වොත් තේරෙයිද?
උඹල වගේ කාලකන්නින්ට ඔව්ව කියල දෙන්න මට කහනව කියල හිතුවදඋබ ඉංග්‍රීසි හොදට පුළුවන් එකා නේ එහෙනම් දාපන්කෝ ලංකාවේ Shop කරන එවුන්ට USA කියලා දාලා රෙජිස්ටර් වෙන්න ඕනේ කියලා කොහෙද Etsy එකෙන් කියලා තියෙන්නේ කියලා .
පොඩ්ඩක් දාන්න බලන්න
ඊයා ඔයී මෙහෙමත් නෝන්ඩි වෙනවා ද Thread ගානේ ලොරි ටෝක් දීලාඋඹල වගේ කාලකන්නින්ට ඔව්ව කියල දෙන්න මට කහනව කියල හිතුවද
සියුමැලි පොන්ස්ගෙ හිත රිදුනද කියල දුන්නෑ කියල.ඊයා ඔයී මෙහෙමත් නෝන්ඩි වෙනවා ද Thread ගානේ ලොරි ටෝක් දීලා![]()

දැන් උබ නේ කිව්වේ ලංකාවට අවුලක් නැහැ USA කියලා දාලා රෙජිස්ටර් වෙන්න කියලා Etsy එකෙන්ම කියලා තියෙනවා කියලා . කෝ දාපන්කෝ බලන්නසියුමැලි පොන්ස්ගෙ හිත රිදුනද කියල දුන්නෑ කියල.
ගිහින් මයිනගෙන් අහගනිං. ඌ නිසා තමයි ලංකාව චාටර් වෙලා එකවුන්ට් එකක්වත් හදන්න දෙන්නෙ නැත්තෙ![]()
බයිකම අතෑරලා මධ්‍යස්ථ මනුස්සයෙක් වෙයින්. උඹට කියලත් දීලා එකවුන්ට් එකක් හදලත් දෙනවා.දැන් උබ නේ කිව්වේ ලංකාවට අවුලක් නැහැ USA කියලා දාලා රෙජිස්ටර් වෙන්න කියලා Etsy එකෙන්ම කියලා තියෙනවා කියලා . කෝ දාපන්කෝ බලන්න