Etsy වලට ත් හරි

jikwitintant

Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    hello.JPG
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    esty wala tibbe wena passion ekak.. handcraft wage dewal walata tamai un priority ekak deela tibbe.. sahaa ee wage dewal walata.. api un eke gihin digital product sell karala laba ganna giyaa... oya class karana 5000 10 000 15000 un godak class walata apu ewunta kiwwalu digital products karapan kiyala..:lol::lol::lol:
     
    • Haha
    • Like
    Reactions: 2osama and Kolama

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    Equest කියලා ගාලු පෝන්නයෝ සෙට් එකක් 25000/- ගානේ අරන් ගමේ ගොඩේ කබ්බෝ රවට්ටලා course කරහම ඔහොම තමා.
    😆😆😆

    ආන් දැන් දිනිසු කියන පොන්ස් එක නෙමේ උනේ අරකයි මේකයි කිය කියා හැලි ලියනවා OECSL එකේ fb.. රීලා හත් පොලේ ගාගන්නවා කියන්නේ මේවට..😆😆😆
     
    • Like
    Reactions: 2osama

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මොනවත් Change කරලා නැහැ Shop රෙජිස්ටර් වෙන තැනින් ලංකාවම අයින් කරලා දාලා . ලංකාවේ IP වලින් යන්නත් බැහැ Block වෙනවා . මම දැන් චෙක් කරා
    බොරු කියන්ඩ එපා යකෝ. උන්ම කියනවා අප්ඩේට් එකනේ පස්සෙ රට නැත්නම් US දාලා හදන්න කියල
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,523
    72,731
    113
    මාලඹේ
    බොරු කියන්ඩ එපා යකෝ. උන්ම කියනවා අප්ඩේට් එකනේ පස්සෙ රට නැත්නම් US දාලා හදන්න කියල
    තොට බොරු උනාට Etsy කරපු එවුන් දන්නවා ඊයේ රෑ වෙනකං ලංකාව List එකේ තිබ්බා කියලා. 🤩🤩
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    තොට බොරු උනාට Etsy කරපු එවුන් දන්නවා ඊයේ රෑ වෙනකං ලංකාව List එකේ තිබ්බා කියලා. 🤩🤩
    තොට සිංහල බෑ කියල දන්නව. චීන වලින් කකිව්වොත් තේරෙයිද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,523
    72,731
    113
    මාලඹේ
    තොට සිංහල බෑ කියල දන්නව. චීන වලින් කකිව්වොත් තේරෙයිද?
    උබ ඉංග්‍රීසි හොදට පුළුවන් එකා නේ එහෙනම් දාපන්කෝ ලංකාවේ Shop කරන එවුන්ට USA කියලා දාලා රෙජිස්ටර් වෙන්න ඕනේ කියලා කොහෙද Etsy එකෙන් කියලා තියෙන්නේ කියලා .
    පොඩ්ඩක් දාන්න බලන්න
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    උබ ඉංග්‍රීසි හොදට පුළුවන් එකා නේ එහෙනම් දාපන්කෝ ලංකාවේ Shop කරන එවුන්ට USA කියලා දාලා රෙජිස්ටර් වෙන්න ඕනේ කියලා කොහෙද Etsy එකෙන් කියලා තියෙන්නේ කියලා .
    පොඩ්ඩක් දාන්න බලන්න
    උඹල වගේ කාලකන්නින්ට ඔව්ව කියල දෙන්න මට කහනව කියල හිතුවද
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,523
    72,731
    113
    මාලඹේ
    උඹල වගේ කාලකන්නින්ට ඔව්ව කියල දෙන්න මට කහනව කියල හිතුවද
    ඊයා ඔයී මෙහෙමත් නෝන්ඩි වෙනවා ද Thread ගානේ ලොරි ටෝක් දීලා 🤩🤣🤣🤣
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඊයා ඔයී මෙහෙමත් නෝන්ඩි වෙනවා ද Thread ගානේ ලොරි ටෝක් දීලා 🤩🤣🤣🤣
    සියුමැලි පොන්ස්ගෙ හිත රිදුනද කියල දුන්නෑ කියල. :lol:

    ගිහින් මයිනගෙන් අහගනිං. ඌ නිසා තමයි ලංකාව චාටර් වෙලා එකවුන්ට් එකක්වත් හදන්න දෙන්නෙ නැත්තෙ :angry:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,523
    72,731
    113
    මාලඹේ
    සියුමැලි පොන්ස්ගෙ හිත රිදුනද කියල දුන්නෑ කියල. :lol:

    ගිහින් මයිනගෙන් අහගනිං. ඌ නිසා තමයි ලංකාව චාටර් වෙලා එකවුන්ට් එකක්වත් හදන්න දෙන්නෙ නැත්තෙ :angry:
    දැන් උබ නේ කිව්වේ ලංකාවට අවුලක් නැහැ USA කියලා දාලා රෙජිස්ටර් වෙන්න කියලා Etsy එකෙන්ම කියලා තියෙනවා කියලා . කෝ දාපන්කෝ බලන්න
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    දැන් උබ නේ කිව්වේ ලංකාවට අවුලක් නැහැ USA කියලා දාලා රෙජිස්ටර් වෙන්න කියලා Etsy එකෙන්ම කියලා තියෙනවා කියලා . කෝ දාපන්කෝ බලන්න
    බයිකම අතෑරලා මධ්‍යස්ථ මනුස්සයෙක් වෙයින්. උඹට කියලත් දීලා එකවුන්ට් එකක් හදලත් දෙනවා.

    බැරිනං සාටකේ උකේ ගහගෙන පලයන්