Etsy selling කරන කව්ද ඉන්නෙ

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    හදන්න දෙන්නෙ නැද්ද අලුතෙන් අක්වුන්ට්ස්? මට මගේ වැඩකට account එකක් ඕනි, ඩ්‍රොප්ශිපින් නෙමෙයි ඩිරෙක්ස් ශිපින් වැඩකට. කොහොමද කරගන්න පුලුවන්, දන්න අය උදව්වක් කරන්න
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    සිංහලුන්ව වැද්දගන්නේ නෑ දැන් . රට ඉන්න එකෙක් එකක් සෙට් වෙලා වැඩේ කරගෙන යන්න.
    මම ඌ හදලා දෙන එකවුන්ට් එකකින් ලොග් වෙලා කෙලවෙයිද? අනිත් එක ඒක මාට්ටු උනොත් කේස් නැද්ද
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මම ඌ හදලා දෙන එකවුන්ට් එකකින් ලොග් වෙලා කෙලවෙයිද? අනිත් එක ඒක මාට්ටු උනොත් කේස් නැද්ද
    Boho durata case wena puluwn dan nm, etsy eka kawa ape un
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,275
    21,161
    113
    මගේ අකවුන්ට් එකටත් කෙල උනා. හේතුවක් දන්නෙ නෑ. ලිස්ට් කරාට සේල්ස් ආවෙ නෑ. ඒත් දැන් අලුතෙන් හදන්න බෑ. :rolleyes: :rolleyes: :rolleyes:
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    වෙන රටක පාට්නර් කෙනෙක් අඩ කරලා කරන්න පුළුවන් මහ හිතන්නේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,314
    166,629
    113
    එකමත් එක රටක
    මම ඌ හදලා දෙන එකවුන්ට් එකකින් ලොග් වෙලා කෙලවෙයිද? අනිත් එක ඒක මාට්ටු උනොත් කේස් නැද්ද
    මම කිව්වේ වෙන රටක එකෙක්ට account එක maintain කරන්න උබ බුඩු ටික යවන්න තියාගනින් කියලා. ඌත් ගානක් එන විදියට වැඩේ කරන්න පුලුවන් . account එකේ email එක උබ තියාගනින්.
     
    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    පරණ එකක් තියෙනවා. ඕනිනම් දෙන්නම්. මුකුත් sell කරලා නෑ. හැබැයි මං දාපු listing එකකට පොඩි amount එකක් pay කරන්න තියෙනවා
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    ලංකන් කුකුලන්ට අකැප Etsy bump
    :(
    Boho durata case wena puluwn dan nm, etsy eka kawa ape un
    :( කාලකන්නි හැත්ත, අලි එකටත් දෙනවා ශොට් එක
    අපේ එවුන් කරලවල විකුණලා ලංකාවම Ban කෙරෙව්වා
    කරවල?
    මගේ අකවුන්ට් එකටත් කෙල උනා. හේතුවක් දන්නෙ නෑ. ලිස්ට් කරාට සේල්ස් ආවෙ නෑ. ඒත් දැන් අලුතෙන් හදන්න බෑ. :rolleyes: :rolleyes: :rolleyes:
    :( උබේ එක රිකවර් කරගන්න බැලුවෙ නෑ?
    වෙන රටක පාට්නර් කෙනෙක් අඩ කරලා කරන්න පුළුවන් මහ හිතන්නේ
    :(
    buy old account
    Where?
    මම කිව්වේ වෙන රටක එකෙක්ට account එක maintain කරන්න උබ බුඩු ටික යවන්න තියාගනින් කියලා. ඌත් ගානක් එන විදියට වැඩේ කරන්න පුලුවන් . account එකේ email එක උබ තියාගනින්.
    බලන්න ඕනි ඒකනම්
    පරණ එකක් තියෙනවා. ඕනිනම් දෙන්නම්. මුකුත් sell කරලා නෑ. හැබැයි මං දාපු listing එකකට පොඩි amount එකක් pay කරන්න තියෙනවා
    කීයක් වගේද :P
     
    • Sad
    Reactions: B.Chat

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,548
    72,752
    113
    මාලඹේ
    :(

    :( කාලකන්නි හැත්ත, අලි එකටත් දෙනවා ශොට් එක

    කරවල?

    :( උබේ එක රිකවර් කරගන්න බැලුවෙ නෑ?

    :(

    Where?

    බලන්න ඕනි ඒකනම්

    කීයක් වගේද :P
    මෙන්න ලංකාවේ එවුන්

    20230818-185700.jpg