Etsy selling කරන කව්ද ඉන්නෙ

Gizolaa

Well-known member
  • Dec 9, 2023
    250
    507
    93
    එකවුන්ට් එකක් නම් තියෙනවා අවුරුදු 4ක් පරණ.මම ඒකෙන් සෙල් කරන්නේ නෑ.මම ඒක තියන් ඉන්නේ seo සපෝට් එකක් විදිහට.ඩොලර් 2ක් විතර ඇඩ්වර්ටයිසින් වලට දාලා තිබ්බහම US වල ටොප් එනවා.ඒක ලාබයි ගූගල් වලට ගෙවනවට වඩා. ඕකට එන ඕඩර් හෙමින් සැරේ කස්ටර්මර්ට කතා කරලා මගේ සයිට් එක ඇතුලට ගෙන්න ගන්නවා 15% ඔෆ්ෆ් දීලා.පහු ගිය අවුරුද්දේ මොකුත් කරගන්ඩ හම්බුනේ නෑ වැඩ වැඩි වුන හින්ද:P
     
    • Love
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    උගේ විසාත් ඉවරයි
    Mokak 🤣

    එකවුන්ට් එකක් නම් තියෙනවා අවුරුදු 4ක් පරණ.මම ඒකෙන් සෙල් කරන්නේ නෑ.මම ඒක තියන් ඉන්නේ seo සපෝට් එකක් විදිහට.ඩොලර් 2ක් විතර ඇඩ්වර්ටයිසින් වලට දාලා තිබ්බහම US වල ටොප් එනවා.ඒක ලාබයි ගූගල් වලට ගෙවනවට වඩා. ඕකට එන ඕඩර් හෙමින් සැරේ කස්ටර්මර්ට කතා කරලා මගේ සයිට් එක ඇතුලට ගෙන්න ගන්නවා 15% ඔෆ්ෆ් දීලා.පහු ගිය අවුරුද්දේ මොකුත් කරගන්ඩ හම්බුනේ නෑ වැඩ වැඩි වුන හින්ද:P
    මට දෙන්ටකො 🌚🥺
    ------ Post added on Jun 6, 2024 at 6:25 AM

    Bump
    ------ Post added on Jun 28, 2024 at 11:02 AM