Euro එකට සොහොන් ලකුණූ 🤩🤩

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    හැමදාම එක එකාට පුක නොදී relative strength index ගැන ඉගෙනගනිං. එතකොට ඔය පේන විදියට ඊලඟට මොකද්ද වෙන්න යන්නෙ කියල තේරෙයි
    ammoooo paw appa :lol:
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,144
    3,146
    113
    මගේ යුරෝ සංචිත ඩොලර් වලට කන්වර්ට් කරා. නන්දලාල් ඉන්නකල් ඩොලර් එක ස්ටේබල් 🥴

    හැම රටකම මුදල් ඒකක ඩොලර් එකට සාපේක්ෂව පහල යද්දී නන්නලාල් හපනා වගේ රුපියල ස්ටේබල් තියාගෙන ඉන්නවා 👈😅
    Nandalal weddek thama.reserves nethuwath rate Eka Allan inna ekata. Hebei oka nawaththapu data Badu banis
     
    • Like
    Reactions: 2osama

    shenat

    Well-known member
  • May 13, 2007
    58,440
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    මම නම් Forex ගැන වැඩිය නැහැ බං . දැන් තමා ගොඩක් International Media එහෙන් මෙහෙන් මේ ගැන News දාන්නේ . Western Media වලට මේවා ඉතිං පෙන්නේ පරක්කු වෙලා 🤣

    වැඩිය නැති නිසා තමයි උබ මෙලෝ දෙයක් දන්නෙ නැතුව කියවන්නෙ. 🤣🤣🤣

    බලපන් USD rate hike එක නැවැත්තුවම Euro එක සොහොන් වෙන හැටි. 🤣🤣 ඕව temporary. Europe එකේ winter එකේ වැටෙයි තව ඕන නං. ලබන අවුරුද්දෙ ඉඳන් ආයෙ බලපන්කො.

    තව ඒ කාලෙට බලපන් මයින්ද මාත්තය ශක්තිමත් කරපු රුපියලේ ගාන. 🤣🤣🤣
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ

    කවුද ගොනෝ Euro එක සදාකල් වැඩිවෙන්නේ නැහැ කියලා කිව්වේ 🤣🤣
    ගිහින් කක්කුසියක් හෝදාගෙන හිටපන් පොන්ස් දීලා නාගන්නේ නැතුව 🤩🤩
     
    • Dislike
    Reactions: MachoMan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,713
    113
    සේදවත්ත
    පාං ගෙඩියක් ගන්න බෑරි රුපියලක් තියන් @2osama යුරෝ එක්කට නැහෙනවා . මොකෝ උබ යුරෝ ලක්ශ 22 අරන් යුරොප් කැම්පස් එක්කට යන්න බලන් හිටියද 😂
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,440
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    කවුද ගොනෝ Euro එක සදාකල් වැඩිවෙන්නේ නැහැ කියලා කිව්වේ 🤣🤣
    ගිහින් කක්කුසියක් හෝදාගෙන හිටපන් පොන්ස් දීලා නාගන්නේ නැතුව 🤩🤩

    අධ්‍යාපනයක් නැති මෝඩ බයි හරකා යුරෝ එක සොහොනට යනකන් බලන් ඉන්නවා. 🤣🤣🤣🤣🤣

    ටෝක් දීලා ගෙනාපු හොර කුරහන් බයියා ඒ අතරෙ රුපියල සොහොනට යවපු එක තාම දැකල නෑ. 🤣🤣🤣
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    අධ්‍යාපනයක් නැති මෝඩ බයි හරකා යුරෝ එක සොහොනට යනකන් බලන් ඉන්නවා. 🤣🤣🤣🤣🤣

    ටෝක් දීලා ගෙනාපු හොර කුරහන් බයියා ඒ අතරෙ රුපියල සොහොනට යවපු එක තාම දැකල නෑ. 🤣🤣🤣
    assassins creed edward kenway GIF
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ
    අධ්‍යාපනයක් නැති මෝඩ බයි හරකා යුරෝ එක සොහොනට යනකන් බලන් ඉන්නවා. 🤣🤣🤣🤣🤣

    ටෝක් දීලා ගෙනාපු හොර කුරහන් බයියා ඒ අතරෙ රුපියල සොහොනට යවපු එක තාම දැකල නෑ. 🤣🤣🤣
    කවුද පොන්ස් කිව්වේ සොහොනට යනවා කියලා මම කිව්වේ සොහොන් ලකුණු පේනවා කියලා 🤣🤣🤣
    කක්කුසී හෝදන තොට ඔවා තේරෙන්නේ නැහැ 🤩
     
    • Dislike
    Reactions: Cypress

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඇයි බං USD වලට Convert කරේ නැත්තේ . තව බහි කියලා කියන්නේ

    පාඩුයි බන් ඩොලර් එක 1.20ට තියෙද්දි ආවේ 1.10ට වත් ආවා නම් මාරු කරනවා. ☹️
     
    • Sad
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ
    ඒ කියන්නෙ යුරොප් ගියත් ගොඩ එන්න බෑද
    එහෙම එකක් නැහැ බං Euro 2000 කට වැඩියෙන් පඩි ගන්න පුළුවනකමක් තියෙනවා නම් ගොඩ යන්න පුළුවන්
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    එහෙම එකක් නැහැ බං Euro 2000 කට වැඩියෙන් පඩි ගන්න පුළුවනකමක් තියෙනවා නම් ගොඩ යන්න පුළුවන්
    නර්ස් ලා නම් අම්බානක් යනවා මේ දවස් වල. යුරෝ 2000 ට වෑඩියෙන් නම් අනිවා ලෑබෙනවා ඈති. කට්ටිය යන්නේ පවුල් පිටින්නේ. ඒ හින්දා ලන්කාවට නම් වෑඩක් නෑ මොකද උන් සල්ලි එවන්නේ නෑනේ :-(
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ
    නර්ස් ලා නම් අම්බානක් යනවා මේ දවස් වල. යුරෝ 2000 ට වෑඩියෙන් නම් අනිවා ලෑබෙනවා ඈති. කට්ටිය යන්නේ පවුල් පිටින්නේ. ඒ හින්දා ලන්කාවට නම් වෑඩක් නෑ මොකද උන් සල්ලි එවන්නේ නෑනේ :-(
    Nurse ලා නම් අනිවාර්යෙන්ම 2000 ට වැඩිවෙයි බන් . උන්ට හැම රටකම Job's දෙනවා .Nursing කරපු කෙල්ලෝ ටික නම් ගොඩ තමා 🤩
     
    • Like
    Reactions: KadawathaKolla

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    Nurse ලා නම් අනිවාර්යෙන්ම 2000 ට වැඩිවෙයි බන් . උන්ට හැම රටකම Job's දෙනවා .Nursing කරපු කෙල්ලෝ ටික නම් ගොඩ තමා 🤩
    ඔවු බන් අවුරුදු 40 පෑනපු එවුනුත් යනවා නේ.. ලන්කාවට අබ සරණයි. ඈයි ගිය එවුන් කියනවා නේ වෙනස ගෑන. ඉතින් තව එවුන් යනවා. ඩොකා ලා වගේ නෙමේ උන්ට ලන්කාවට වඩා හොද පිලි ගෑනීමක් එහේ ලෑබෙනවා නේ. යු කේ යන එක නම් නර්ස්ලාට නතින් වගේ
     
    • Like
    Reactions: 2osama