EURO ටික

2osama

Well-known member
  • Oct 25, 2010
    81,452
    72,669
    113
    මාලඹේ
    හරියට ත්‍රෙඩ් එක කියවලා රිප්ලයි කරපන් . උබ පුක ගෙවීම් මාධ්යක් උනාට මට ඒම නෑ
    මම ඒක එක කරග්ගන්ම උබ වේශ ගෑනි වගේ වටේට පුක නොදී හිටපන් පොන්ස් 🤣
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,132
    49,483
    113
    සේදවත්ත
    මම ඒක එක කරග්ගන්ම උබ වේශ ගෑනි වගේ වටේට පුක නොදී හිටපන් පොන්ස් 🤣
    උබ ඩොලර් ටිකක් තියනවා කියලා යුරෝ ත්‍රෙඩ් එක්ක දැමීම පුක දෙන නෙමෙයිද
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,877
    1
    43,043
    113
    සීනි චෙක් කරගනින් සීනි අඩුවැඩි වෙනවා ඇති බන් එතකොට තමා නිදිමත එන්නේ
    උඹ කියපු නිසාම එකක් බැලුව. නැත්තං මම ලේසියකට සීනි බලන්නෙ නෑ
    121 යි බං
    වෙන අයට වගේ නෙමේ 100ට වඩා අඩු වුණ ගමං මට අමාරුයි
    අනිත් අයට 70-80ට අඩු වුණත් ගානක්වත් නැතුව ඉන්නවනෙ
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,452
    72,669
    113
    මාලඹේ
    උඹ කියපු නිසාම එකක් බැලුව. නැත්තං මම ලේසියකට සීනි බලන්නෙ නෑ
    121 යි බං
    වෙන අයට වගේ නෙමේ 100ට වඩා අඩු වුණ ගමං මට අමාරුයි
    අනිත් අයට 70-80ට අඩු වුණත් ගානක්වත් නැතුව ඉන්නවනෙ
    121 එක වැඩියි නේද?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,877
    1
    43,043
    113
    121 එක වැඩියි නේද?
    උදේට කාල තාම පැය දෙකක්වත් ගියෙ නෑ
    අද කනකොට දවල් වුණා
    සුදු ඉදි ආප්ප
    එක කාලයක් තිබුණ සීනි 500ටත් වැඩි වෙලා මීටරේ පෙන්නුවෙ Hi කියල
     
    • Wow
    Reactions: 2osama

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ඩොලර් එක ආයේ ලොකුවට වැඩිවෙන්නේ නැතිවෙයි බන්..මොකද ටුවරිස්ට් ලා එහෙම එනවා පට්ට විදියට..සාමාන්‍යයෙන් 280 වගේ නවතී...ආයේ ඕක මහලොකු ගනන් ඉස්සර වගේ වැඩිවෙන්නේ නෑ බන්..මමත් කෙලවගෙන ඉන්නේ අපේ අම්මගේ තිබ්බ රුපියල් වගේකින් ඩොලර් 500ක් අරන් දීලා 395ට විතර තියෙද්දී..මම කිව්වා ඕවා බහින්නේ නෑ ‍රුපියල් තියාගන්නවට වඩා හොදයි කියලා..දැන් අන්න පනස්දාහක් විතර කෙලවිලා.මට දැන් ඕක ගෙවන්න වෙනවා කොයි වෙලේ හරි මාරු කරද්දී..උබ කිව්ව හින්දනෙ ඩොලර් ගත්තේ කියනවා දැන් ..😒
     
    • Like
    Reactions: thomian

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,919
    2,704
    113
    උබලා බැංකුව ට දිලද මාරු කරන්නෙ, නැත්නම් නාන ට දීලාද.