Euro Truck Simulator 2

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කෝච්චි ආසාවට මාත් ගහන්නේ
    කික් එකක් නැත්තෙමත් නෑ
    ;););)
    EA GAMES ලා වත් ගැහුවා නම් Train Simulator ගේම් එකක්

    :P:P:P
    ඔව් බං.. උන් ගහන ගේම් නම් පට්ට පදිරියි..
    බලපං ක්‍රිකට් සෙවන් එකෙන් පස්සෙ ඒක නවත්තලා දැම්මා..
    අලුතින් එකක් ගැහුවා නම් මරු එකට තියෙයි..:yes:

    ඒත් Frostbite Game Engine ටිකක් අවුල් බං මගේ මැෂිමෙ.. Battlefield 3, 4, Medal of Honor Warfighter ගේම් තුනේම Sound Echo කේස් එකක් ආවා..:sorry:

    උඹ Farming Simulator ගහල තියෙද.. ඒකත් පට්ටයි මචං.. සුපිරියට තියෙනවා ග්‍රැෆික් එහෙම.. මම ගැහුවා මාස හයක් විතර..:D

    Construction Simulator 2014 එකත් මරු...:cool:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    Sound Echo කේස් එක ආවා පරණ VGA එකේ
    ලැග් වෙන නිසා බන් වෙන්නේ ඒක
    දැන් නම් Battlefied 3/4 දෙකම ෆුල් දාලා ගහන්නේ ගින්නක් නෑ
    Battlefied 4 එක පොඩ්ඩක් හිරවෙනවා සමහර තැන්වල
    Patch එකක් තියෙනවා දැම්මම හරි යයි.
    Cry Engine එකේ නම් ලැග් සීන් අඩුයි
    :D:D:D
    මම Simulator ගහලා තියෙන්නේ Train එකයි පරන Truck එකකුයි විතරයි බන්
    :oo::oo::oo:
    ෂර්ලොක් හෝම්ස් ගේම් ගහලා බලපන් සුපිරි
    මොලෙයි ඇස් දෙකයි වෙහෙසලා ගහන්න සුපිරිම ගේම් සෙට් එකක්
     
    ඔව් මං ප්ලේ කරන්නෙ 610 එකක.. ඉතිං ලැග් වෙන එක අහන්නත් දෙයක් නෙමේ..:sorry:

    Cry Engine පට්ට තමා.. Crysis, Sniper Ghost Warrior 2 එහෙම සුපිරියට තියෙනවනේ..:yes:

    ෂර්ලොක් හෝම්ස් නම් මං ප්ලේ කරල නෑ බං.. ඔය වගේ ගේම් වලට පට්ට වෙලාවක් යනවනේ.. LA Noire එක නම් මං ඉවර කලා.. පට්ට ගේම් එක ඒකත්.. ශර්ලොක් හෝම්ස් වගේ තමා..:D
     
    අප්පටසිරි ඕකෙන් මොන ගේම්ද බන්.
    යූස් කරපු dx 10 වලින් උඩ කාඩ් එකක් ගනින් ikman එකෙන්
    දැන් හෙනට ගණන් අඩුයි
    Cry Engine පට්ට
    උන්ගේ Colours උනත් මාර Bright විදියට තියෙනවා
    ඇයි FPS බන් ගේමේස් Colourful හදන්නේ නැත්තේ
    Far Cry 1එක තරම් ලස්සන නෑ 4 එකත්
    ග්‍රැෆික් හොද උනාට කතාව ගොන්
    1 එක තමයි සුපිරි පිටසක්වල සත්තු ටිකත් නැතුව හැදුවා නම්
    Sniper ghost warrior සිරා ඒකේ 3 එනවලු 2016
    ඒත් බන් COD 4 එකේ අර බල්ලෝ පණින Sniper Mission එක තරම් කික් එකක් නෑ එක ගේමකවත්​

    670px-Be-a-Good-Sniper-in-Call-of-Duty-4_-Modern-Warfare-Step-4-Version-2.jpg

    :love::love::love:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    Train Simulator 2014 හරි 2015 හරි ඩවුන්ලෝඩ් කරන්න හොඳ ලින්ක් එකක් දෙන්න පින්වතුනි :cool:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අප්පටසිරි ඕකෙන් මොන ගේම්ද බන්.
    යූස් කරපු dx 10 වලින් උඩ කාඩ් එකක් ගනින් ikman එකෙන්
    දැන් හෙනට ගණන් අඩුයි
    Cry Engine පට්ට
    උන්ගේ Colours උනත් මාර Bright විදියට තියෙනවා
    ඇයි FPS බන් ගේමේස් Colourful හදන්නේ නැත්තේ
    Far Cry 1එක තරම් ලස්සන නෑ 4 එකත්
    ග්‍රැෆික් හොද උනාට කතාව ගොන්
    1 එක තමයි සුපිරි පිටසක්වල සත්තු ටිකත් නැතුව හැදුවා නම්
    Sniper ghost warrior සිරා ඒකේ 3 එනවලු 2016
    ඒත් බන් COD 4 එකේ අර බල්ලෝ පණින Sniper Mission එක තරම් කික් එකක් නෑ එක ගේමකවත්​

    :love::love::love:
    ඔව් බං.. ගොඩක් ගේම් වැඩ.. අලුත්ම ඒවයෙ ෆුල් ග්‍රැෆික්ස් දාලා ගහන්න බෑ..

    ගේමිං කොම් එකක් ගහන්න කියල හිතන් හිටියෙ බං.. ඒත් තේරුමක් නෑ වගේ.. එකහමාර පැනල යනවනේ බං හරියට ගැහුවොත්..

    සිරාවටම බං Far Cry 1 එකේ කලර්ස් නම් සුපිරියි.. හැබැයි මං ඒක ඉවර කලේ නෑ.. :( 4 එක මගේ එකේ ලැග් වෙනව බං.. ග්‍රැෆික් වැඩි කරන්න බෑ..

    හ්ම් මාත් දැක්කා අලුත් එකක් එනව කියල දාලා තියෙනවා.. ඒක නම් සුපිරියට ඇති.. මට නම් Elite සීරිස් එකට වඩා මේක අල්ලලා ගියා..

    මට COD 4 ගහල ගහලම එපා වෙනා බං.. විසි පාරකට වඩා ඉවර කරල ඇති.. මං මේ දැනුත් MW 2 එක දාන් ඉන්නෙ.. COD 4 එක නම් වැඩියක් දාගත්තෙ Online Play කරන්න.. ලංකාවෙ හොර හැත්ත එක්ක මොන ගේම්ද බං.. Roccat දාගෙන වැඩ්ඩො වගේ ගහනවා..

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Train Simulator 2014 හරි 2015 හරි ඩවුන්ලෝඩ් කරන්න හොඳ ලින්ක් එකක් දෙන්න පින්වතුනි :cool:

    Train Simulator 2014: Steam Edition එක තියෙනවා බං ටොරන්ට් වල.. ඒත් ඒකෙ Errors තියෙනවා.. වැඩ නොකලොත් අපරාදෙ බං ඩේටා ටික..

    0e1a946a0cc8ed3cfaf88f3948f39bdc.png

    මේක නම් තියේ.. වැඩකරනවා කියලා කොමෙන්ට් කරල තියෙනව ගොඩක් උන්..:yes:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    Train Simulator 2014: Steam Edition එක තියෙනවා බං ටොරන්ට් වල.. ඒත් ඒකෙ Errors තියෙනවා.. වැඩ නොකලොත් අපරාදෙ බං ඩේටා ටික..

    0e1a946a0cc8ed3cfaf88f3948f39bdc.png

    මේක නම් තියේ.. වැඩකරනවා කියලා කොමෙන්ට් කරල තියෙනව ගොඩක් උන්..:yes:

    TS 16 එක හරි අවුලක් නෑ වැඩකරනවානම්
    ලින්ක් එකක් දියන් තියනවනම් :cool:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඔව් මං ප්ලේ කරන්නෙ 610 එකක.. ඉතිං ලැග් වෙන එක අහන්නත් දෙයක් නෙමේ..:sorry:

    Cry Engine පට්ට තමා.. Crysis, Sniper Ghost Warrior 2 එහෙම සුපිරියට තියෙනවනේ..:yes:

    ෂර්ලොක් හෝම්ස් නම් මං ප්ලේ කරල නෑ බං.. ඔය වගේ ගේම් වලට පට්ට වෙලාවක් යනවනේ.. LA Noire එක නම් මං ඉවර කලා.. පට්ට ගේම් එක ඒකත්.. ශර්ලොක් හෝම්ස් වගේ තමා..:D

    ඔව් බං.. ගොඩක් ගේම් වැඩ.. අලුත්ම ඒවයෙ ෆුල් ග්‍රැෆික්ස් දාලා ගහන්න බෑ..

    ගේමිං කොම් එකක් ගහන්න කියල හිතන් හිටියෙ බං.. ඒත් තේරුමක් නෑ වගේ.. එකහමාර පැනල යනවනේ බං හරියට ගැහුවොත්..

    සිරාවටම බං Far Cry 1 එකේ කලර්ස් නම් සුපිරියි.. හැබැයි මං ඒක ඉවර කලේ නෑ.. :( 4 එක මගේ එකේ ලැග් වෙනව බං.. ග්‍රැෆික් වැඩි කරන්න බෑ..

    හ්ම් මාත් දැක්කා අලුත් එකක් එනව කියල දාලා තියෙනවා.. ඒක නම් සුපිරියට ඇති.. මට නම් Elite සීරිස් එකට වඩා මේක අල්ලලා ගියා..

    මට COD 4 ගහල ගහලම එපා වෙනා බං.. විසි පාරකට වඩා ඉවර කරල ඇති.. මං මේ දැනුත් MW 2 එක දාන් ඉන්නෙ.. COD 4 එක නම් වැඩියක් දාගත්තෙ Online Play කරන්න.. ලංකාවෙ හොර හැත්ත එක්ක මොන ගේම්ද බං.. Roccat දාගෙන වැඩ්ඩො වගේ ගහනවා..

    මාත් දැනට ඔන්ලයින් ගහනවා බන් අපේ උන් සෙට් එක එක්ක COD 4
    උන්ගෙත් Wall Hack, Aimbot දාගෙන ඉන්නවද මන්දා
    යාලුවෝ හින්දා අහන්නත් බෑ, බනින්නත් බෑ
    ඒත් දැනට 80%ක් වගේ ෂුවර් හැක් කියලා
    :(:(:(

    එච්චර යන්නේ නෑ Mid Range Gaming RIG එකක් හැදුවා නම්
    හරිහමන් VGA එකක් ගැහුවා නම් අවුලක් නැති වෙයි ගේම් වලට දැනට තියෙන මැෂිමත්
    අපරාදයක් වෙන්නේ නෑ අලුත් එකකට යනකොට ඒකම Use කරන්න පුලුවන්නේ
    :):):)

    TS 16 එක හරි අවුලක් නෑ වැඩකරනවානම්
    ලින්ක් එකක් දියන් තියනවනම් :cool:

    පුටේ මේ ටික ගෙදර හිටියේ නෑ අද දාන්නම් ගිහින් ටොරන්ට් ලින්ක් එක
    හැබැයි 2016 මම ගැහුවේ

    :(:(:(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    TS 16 එක හරි අවුලක් නෑ වැඩකරනවානම්
    ලින්ක් එකක් දියන් තියනවනම් :cool:
    https://kat.cr/train-simulator-2016-steam-edition-l-repack-by-r-g-liberty-t11284587.html
    කොමෙන්ට් බලලා ගනිං ඈ..

    මාත් දැනට ඔන්ලයින් ගහනවා බන් අපේ උන් සෙට් එක එක්ක COD 4
    උන්ගෙත් Wall Hack, Aimbot දාගෙන ඉන්නවද මන්දා
    යාලුවෝ හින්දා අහන්නත් බෑ, බනින්නත් බෑ
    ඒත් දැනට 80%ක් වගේ ෂුවර් හැක් කියලා
    :(:(:(

    එච්චර යන්නේ නෑ Mid Range Gaming RIG එකක් හැදුවා නම්
    හරිහමන් VGA එකක් ගැහුවා නම් අවුලක් නැති වෙයි ගේම් වලට දැනට තියෙන මැෂිමත්
    අපරාදයක් වෙන්නේ නෑ අලුත් එකකට යනකොට ඒකම Use කරන්න පුලුවන්නේ
    :):):)

    පුටේ මේ ටික ගෙදර හිටියේ නෑ අද දාන්නම් ගිහින් ටොරන්ට් ලින්ක් එක
    හැබැයි 2016 මම ගැහුවේ

    :(:(:(
    අනේ වැඩක් නැහැ බං.. මට නම් එපා උනා.. හැම එකාම Aimbot, Roccat දාලා ගහන්නෙ.. තේරුමක් තියෙද බං.. ඇඩ්මින්ලා පවා හැක්.. ඉතිං කොහෙද..
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    පුටේ මේ ටික ගෙදර හිටියේ නෑ අද දාන්නම් ගිහින් ටොරන්ට් ලින්ක් එක
    හැබැයි 2016 මම ගැහුවේ

    :(:(:(

    එල

    එල
    මේක ඩවුන් කරලා බලන්නම් :cool:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    https://kat.cr/train-simulator-2016-steam-edition-l-repack-by-r-g-liberty-t11284587.html
    කොමෙන්ට් බලලා ගනිං ඈ..

    අනේ වැඩක් නැහැ බං.. මට නම් එපා උනා.. හැම එකාම Aimbot, Roccat දාලා ගහන්නෙ.. තේරුමක් තියෙද බං.. ඇඩ්මින්ලා පවා හැක්.. ඉතිං කොහෙද..

    Original සර්වර්ස් වල ගැහුවා නම් මාට්ටු වෙනවා අපි Cracked ඒවනේ ගහන්නේ ඒකයි සීන් එක
    Punk Buster එකටත් අල්ලන්න බැරුව ඇති මේවා

    :baffled::baffled::baffled:
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    game එකට mods ටිකක් දැම්ම දැන් level 31st නුත් පැන්න නිසා. Scania R series එකට 2280hp 11000ft-lbs engine එකක් තිබ්බ. දැන් කදු වලත් 150 පැනල යන්නේ. :lol:
    අවුල තියෙන්නේ මේක නිසා town වල control, නෑ හැප්පෙනවා.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Original සර්වර්ස් වල ගැහුවා නම් මාට්ටු වෙනවා අපි Cracked ඒවනේ ගහන්නේ ඒකයි සීන් එක
    Punk Buster එකටත් අල්ලන්න බැරුව ඇති මේවා

    :baffled::baffled::baffled:
    ඔව් බං ඒක තමා අවුල..:( හැබැයි සමහර පිටරට සර්වර්ස් තියෙනවා පට්ටයි බං.. Norecoil, Aimbot දාපු උන් ඔටෝ කික් වෙනවා..

    එල
    මේක ඩවුන් කරලා බලන්නම් :cool:
    එල මචං.. මම නම් ට්‍රේන් එව්වට එච්චර ආස නෑ..:no:

    game එකට mods ටිකක් දැම්ම දැන් level 31st නුත් පැන්න නිසා. Scania R series එකට 2280hp 11000ft-lbs engine එකක් තිබ්බ. දැන් කදු වලත් 150 පැනල යන්නේ. :lol:
    අවුල තියෙන්නේ මේක නිසා town වල control, නෑ හැප්පෙනවා.
    සමහර මොඩ් දැම්මාම කේස් බං.. ක්‍රෑෂ් වෙනව ගේම් එක.. අන්තිමේ ආයෙ මුල ඉඳන් ගහන්න වෙනවා..:(

    ටවුන් වල කන්ට්‍රොල් තියේ.. තෝ පත ඇන්ජිමක් හයි කරලනේ.. ඉතිං කොහෙද..:lol:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඔව් බං ඒක තමා අවුල..:( හැබැයි සමහර පිටරට සර්වර්ස් තියෙනවා පට්ටයි බං.. Norecoil, Aimbot දාපු උන් ඔටෝ කික් වෙනවා..

    එල මචං.. මම නම් ට්‍රේන් එව්වට එච්චර ආස නෑ..:no:

    සමහර මොඩ් දැම්මාම කේස් බං.. ක්‍රෑෂ් වෙනව ගේම් එක.. අන්තිමේ ආයෙ මුල ඉඳන් ගහන්න වෙනවා..:(

    ටවුන් වල කන්ට්‍රොල් තියේ.. තෝ පත ඇන්ජිමක් හයි කරලනේ.. ඉතිං කොහෙද..:lol:

    me game eke speed eka wadima truck eka mokakda????:eek::eek: