Euro Truck Simulator 2

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    මචන්ලා, අලුත් වරිශන් එකේ මගේ ජොබ්ස් යටතේ කිසිම කාර්ගෝ පැක් එකක් පෙන්නන්නේ නෑනේ.. ඇයි බන් ඒ.? :sorry::sorry:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    escort දාගෙන යන්නේ :cool::cool:

    U6r009O.jpg

    01RUL2U.jpg

    GnZnOGk.jpg

    0zIMBqg.jpg

    fkqQbPw.jpg

    DBMBOYl.jpg

    pml17

    Member
    May 6, 2017
    553
    90
    0
    meke monawada bn karanna thiyenne

    driving mission thinne bn... danna vidiyata europe countries wala paarval A vidiyatama thinwa... scale eka withri wenas... patta driving experience ekak ganna puluwanlu. steering wheel ekak ekka game eka play karoth pattama pattai :P
     
    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    driving mission thinne bn... danna vidiyata europe countries wala paarval A vidiyatama thinwa... scale eka withri wenas... patta driving experience ekak ganna puluwanlu. steering wheel ekak ekka game eka play karoth pattama pattai :P

    steering wheel ලංකාවේ ගන්න තියේද බන් කියක් වෙයිද ..
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...

    අඩෝ මේ වගේ ඔන්ලයින් ගහන්නෙ කෝමද බන්, පට්ට ආසයි මට..:yes::yes:

    මේක ඉන්දුනීෂියන් වර්ෂන් එක නේද? :P
    බලහන් වින්ඩ්ස්ක්‍රීන් එකේ එල්ලෙන ටසල් ටිකයි අනිත් ලට්ට ලොට්ට ගොඩයි..:rofl:
    ඕකෙ පට්ට හෝන් සෙට් එකකුත් තියෙනවා මම හිතන්නේ..:cool:
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,792
    113
    මේකේ අළුත්ම වැඩ කරන වර්ශන් එක බාගන්න ලිංකුවක් දියෝ pleaseeeeeeeeeeeeeeeee
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,792
    113
    මේකේ අළුත්ම වැඩ කරන වර්ශන් එක බාගන්න ලිංකුවක් දියෝ pleaseeeeeeeeeeeeeeeee