Europe යුරෝපයේ අධ්‍යාපනය ලැබීමේ වාසි

eurovisa

Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    Europe යුරෝපයේ අධ්‍යාපනය ලැබීමේ වාසි

    යුරෝපයේ වැඩිදුර අධ්‍යාපනය (Higher Education) ලැබීමේන් ඔබට ලැබෙන වාසි

    1 . Free or Low Cost Tuition and Scholorships
    2 . Top Rankings Universities in the world
    3 . One year Europe Job Search Visa After Study
    අධ්‍යාපනයෙන් පසුව ඔබ කැමති Europe union රටක හෝ කිහිපයක අවුරුද්දක කාලයක් රැදී සිට රැකියාවක් සොයා ගැනීමේ අවස්ථා
    4. Erasmus exchange program / ECTS (European Credit Transfer System)
    වෙනත් යුරෝපයේ රටක university එකකට පහසුවෙන් හුවමාරු විමේ අවස්තා
    5. Europe union රටවල් තුල නිදහසේ සංචාරය කිරීමේ අවස්ථා
    6. No need ielts for some countries (Switzerland ,France ,Belgium ,Norway ,Sweden ,Italy,luxembourg,Poland ,Spain .....)
    Postgraduate Diploma, Msc,MBA,Phd සදහා
    7. Europe Blue Permit ලබාගැනීමේ හැකියාව
    Europe union කැමති රටක රැකියාවක් කිරීමේ නිදහස් බලප්‍රතය
    8 . අධ්‍යාපනයෙන් පසුව ලොව වඩාත්ම සතුටින් සිටින පුද්ගලයන් වෙසෙන , work-life balance උපරිමයෙන් ඇති රටක රැකියාවක් කර ජිවත්මේ හැකියාව


    Tuition Fee Government University BSc/Msc
    France euro 0-700
    Belgium euro 1000-3000
    Swiss euro 1000-3000
    Italy euro 0-3000
    Norway euro 0-1000

    Phd it is job
    euro 2000 to 5000 per month
     
    Last edited:

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63

    ඔබට සුළු මග පෙන්වීමක් යටතේ තනිවම apply කල හැකි නම් කිසිදු ය කිරීමකින් තොරව අවශ්‍ය විස්තර ලබා දෙන අතර .
    මග පෙන්වීමක් අවශ්‍ය නම් පමණක් සාධාරණ අවම අය කිරීම් , ගෙවීම් විසා ලැබුණු පසු
     
    Last edited:

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,324
    5,432
    113
    Panadura
    Educational Background එකක් නැතුව Apply කරන්න බැරිද? A/L අවුරුදු 7ක් විතර වෙනවා. Degree කලත් Complete කලේ නෑ. ඩිප්ලෝමා නම් තියෙනවා. Age 27ක්. :rolleyes:

     

    djbuwa

    Well-known member
  • Jun 2, 2007
    2,388
    82
    48
    Poland or Estonia wage master ekak karoth. hoda rataka settle wime hakiyawa komada. ekata methods monada.
     

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    Educational Background එකක් නැතුව Apply කරන්න බැරිද? A/L අවුරුදු 7ක් විතර වෙනවා. Degree කලත් Complete කලේ නෑ. ඩිප්ලෝමා නම් තියෙනවා. Age 27ක්. :rolleyes:

    Macho ,ube seen eka nam amarui , spain wage try karanna puluwan .
    mata kiyakwath epa .ubata A to Z kiyala dennam . PM ekak dapan
     

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    Poland or Estonia wage master ekak karoth. hoda rataka settle wime hakiyawa komada. ekata methods monada.

    3 . One year Europe Job Search Visa After Study
    අධ්‍යාපනයෙන් පසුව ඔබ කැමති Europe union රටක හෝ කිහිපයක අවුරුද්දක කාලයක් රැදී සිට රැකියාවක් සොයා ගැනීමේ අවස්ථා

    Degree ya complete kalata passe ubata awuruddak tiyenawa job ekak hoyaganna . hoyaganna one job eke salary eka raten ratata wenas wenawa
    ex: france wala euro 2000 ta wada job ekak
    germany wala euro 3000 ta wada job ekak
    italy wala euro 800 ta wada job ekak
    uba job eka hoya gatta passe work permit eka hambenawa.
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    • Like
    Reactions: TomCat077

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    • Like
    Reactions: Sunil dinawamu

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    කෝ බන් ත්‍රෙඩ් එක දාපු කෙනාට PM එකක් දැම්ම postgrad: ගැන අහල. උත්තරයක් නෑනේ.:confused::confused:
     

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    Prizes fr undergrd and masters phd etc..wt unis and minimum qualifications last bt not leadt ur services thnkzzz

    Tuition Fee Government University BSc/Msc
    France euro 0-700
    Belgium euro 1000-3000
    Swiss euro 1000-3000
    Italy euro 0-3000
    Norway euro 0-1000

    Phd it is job
    euro 2000 to 5000 per month