Europe යුරෝපයේ අධ්‍යාපනය ලැබීමේ වාසි

amalfun

Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    kawda kiyanne UK wala work permit denawa kiyala :D eakanam thani boruwak. dan patta amaruy work permit ekak hadagannath. UK wala kellek hari kollek (gay marriage) ekak kaloth wagenam lesiyenma hadaganna puluwan wewi :P anith eka wiyadama wadiy godak jeewath wenna.

    Ausi nam awlak naa PR eka apply karanna puluwan Master eka karala iwara wunama. Ausi walath wiyadama wadiy , eth eka danenne naa gewana ganan anuwa. konde kapana ekatath lanka mudalin laksha 8k gewanawa , cleaning kalath laksha 5n uda ganna puluwan. professional job gana hithaganna puluwanne. :D Visa catogory ekak nawaththuwa lagadi Ausi walin eaken wadima awith thiyenne Indian ewn , deweniyata awith thiyenne UK ewn. hithaganna puluwanne thathwe. :D :D :D

    internships karala goda giyoth thama. Kokatath e gana apahu giyapu keneggenma ahala balanna one. one year full time work karanna barinam wadak naha. Ow mamath dakka AUSI wala aluthma seen eka indian karayoma thamai mchn UK wala idala gihin thiyenne. Upathinma UK un newei. Kohomath one year wal full time work karanna puluwan thanak hoya ganna one.
     
    Oct 3, 2008
    1,723
    437
    0

    UK yanawa kiyanne loku awadanamak , Work permit ekaknam lesiyen ganna baa , work permit ekak labunoth hoday/ nathi wunoth enna wenawa. eata passe loan eka gewanne kohomada ban enna wunoth ?? ehema wunoth wenne bank ekata loan eka ganna apeta thiyapu idama / gedara bakuwata pawara ganna eka.

    Ausi / Canada / Germany / Japan, wage giyothnam aniwa work permit / PR apply karanna puluwan nisa awadanama aduy.
     
    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    fva2aa.jpg
     
    shiran987

    Well-known member
  • Mar 29, 2008
    1,191
    114
    63
    uppsala university
    university of luxembourg
    University of Milan
    Polytechnique university of milan
    university of bologna
    UPEC 12 paris
    ....
    Application process eka api karala denawa .

    Api puluwan taran balanne top ranking university (top 1000 atule)ekak select karala denna tamai ,
    apita uni walin commsion ekak hambenne naha .
    Latvia witarai ehema commsion ekak dena ekama europe union rata agentlata.

    Ehema commision ekak labenneth naththam, umbe service charges keeyada ?
     
    pahan1989

    Active member
  • Dec 3, 2015
    199
    60
    28
    Machan. Mata Software Engineering degree ekak + 3 years work exp theyanwa. Class ekak nam na. MBA ekak karanna aasai europe wala. Cost eka keeyak withara wei da course fees and living expenses ?
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    Ehema commision ekak labenneth naththam, umbe service charges keeyada ?
    eka rata anuwa ,schol eka anuwa wenas wenawa . family income eka anuwa schol ehema hadala denna giyama document wada walata godak mahansi wenna wenawa.
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    IT කරපු උන් ඉන්නවනම් තමන්ගේ degree detail එකයි අනිත් විස්තරයි (age, work exp, research projects, cv) එවපං හොඳ tution-free යුනි එකක් බලල කියන්නම්. උදව්වක් විදියට. මම ගැන personal විස්තර අහන්න එපා.
    එක්කෝ මම ඕනත් නෑ, මේ සයිට් එකේ තියනවා දාන්න පුලුවන් යුනි ඔක්කොම ලස්සනට. මොලේ පාවිච්චි කරලා ඇප්ප්ලයි කරපන්.
    ඒ වගේම මේ ත්‍රෙඩ් එකේ දැකපු වැරදි විස්තර් ටිකක් නිවැරදි කරන්නම්.
    1) Tution free postgraduate education for *INTERNATIONAL* students තියෙන්නේ germany, france, norway වගේ බොහොම සීමිත රටවල් කිහිපයක් විතරයි ( දන්න තරමින් මේ countries ටික විතරයි ).
    2) tution free කිවුවට uni-fee (around 500-700 euros per year in france, around 200 euros in Germany, refundable pre-arrival income proof to be transferred around 17,500 crones in norway) එකක් තියනවා.
    3) masters එක ඉවර කරාට පස්සේ යුරෝප් ඕන රටක වැඩ කරන්න පර්මිට් හම්බෙන්නේ නෑ. එහෙම පර්මිට් මේ තුන් ලෝකේ කොහේවත් නෑ. Germany වල එහෙම නිකන් ඉගෙනගත්තට work permit ගන්න ලෙසි නෑ. නෙට් එකේ ගහල බලපන් ඒක අපා දුකක්. විස්තර ඕන එකෙක් ඉන්නවනම් කියපන් මෙතන දාන්නම්. France වලනම් ටිකක් ලේසියි, උන් අනිවා work permit එකක් දෙනවා 6 months full time or one year part time. ඒ කාලේ ඇතුලත relevant field එකේ ජොබක් හොයාගන්න තියෙන්නේ. හැබැයි france ඇතුලේ විතරයි. යුරෝපේ වටේ ජොබ් ගන්න බෑ. EU other countries job හම්බුනොත් ඒ රටෙ visa වලට වෙනම apply කරන්න ඕන. අනික french masters එකක් තියන්වානම් උන් අවුරුදු 2-3න් citizen (ow ow french citizenship thama) දෙනවා.
    Norway තත්වෙත් වගේම තමයි, අනික අපි masters එක ඉවර වෙද්දී ජොබක් හොයාගත්තෙ නැත්තම් උන් wrk පර්මිට් දෙන්නෙත් නෑ. (norway education free උනාට වියදම වැඩියි, ජොබ් අමාරුඉ, citizen ගන්න බෑ මේ කපේ)

    මතක තියාගනින් හැබැයි උබ කෙනෙක් refugee kenek හරි උඹේ පවුලේ කෙනෙක් EU/EEA citizen කෙනෙක් නම් මේ කිසිම එකක් උඹට අදාල නෑ. ඕන තැනක ඕන විදියකට මරෙනකම් ඉන්න පුලුවන් EU එක ඇතුලේ.

    තව විස්තර ඕන්නම් අහපන්. මෙතන ගොඩක් උන්ට යුරෝප් සීන් එක ගැන වැඩි අයිඩියා එකක් නෑ වගේ.
    කොහොමත් මම ලඟදිම මේ ගැන පිලිවෙලට ත්‍රෙඩ් එකක් දාන්නම්.
    වැදගත්ම දේ ඒජන්සි කාරයොන්ට අහුවෙන්න එපා. යුරෝප් කිසිම යුනි එකකට ඇප්ප්ලයි කරන්න ඒජන්සි ඕන නෑ. site එක තියනවා බබා වගේ, ගොහින් apply කරන්න තියෙන්නේ. ඔක්කොම විස්තර ඒව‍යි තියෙනවා.

    Man kiwwe naha work visa denawa kiyala, man kiwwe job search visa denawa kiyala, macho Europe union eke Denmark ara anith hama ratakama job hoyanna awuruddaka visa ekak hambenawa, 1 year job search visa ekak tamai denne. uba kiwwa set ekata amatarawa , austria, Luxembourg, Belgium, italy walath tuition free, podi service fee ekak tiyenawa but ewa usa,uk,ausi,nz wage laksha ganan newei, ona visa ekak taniyama apply karanna puluwan,ausi skilled independent visa wunath serama vistara hodata tiyenawa. man apply karanne kohomada kiyala seratama details denawa, campus list eka idan, man godak ayata elakiri eke serama details dunna, samaharu bayai taniyama apply karanna, process ekata mage udaw one nam, visa eka hambunama witarai podi ganak ganne, ekath laksha ganan newei,
     
    Last edited:

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    IT කරපු උන් ඉන්නවනම් තමන්ගේ degree detail එකයි අනිත් විස්තරයි (age, work exp, research projects, cv) එවපං හොඳ tution-free යුනි එකක් බලල කියන්නම්. උදව්වක් විදියට. මම ගැන personal විස්තර අහන්න එපා.
    එක්කෝ මම ඕනත් නෑ, මේ සයිට් එකේ තියනවා දාන්න පුලුවන් යුනි ඔක්කොම ලස්සනට. මොලේ පාවිච්චි කරලා ඇප්ප්ලයි කරපන්.
    ඒ වගේම මේ ත්‍රෙඩ් එකේ දැකපු වැරදි විස්තර් ටිකක් නිවැරදි කරන්නම්.
    1) Tution free postgraduate education for *INTERNATIONAL* students තියෙන්නේ germany, france, norway වගේ බොහොම සීමිත රටවල් කිහිපයක් විතරයි ( දන්න තරමින් මේ countries ටික විතරයි ).
    2) tution free කිවුවට uni-fee (around 500-700 euros per year in france, around 200 euros in Germany, refundable pre-arrival income proof to be transferred around 17,500 crones in norway) එකක් තියනවා.
    3) masters එක ඉවර කරාට පස්සේ යුරෝප් ඕන රටක වැඩ කරන්න පර්මිට් හම්බෙන්නේ නෑ. එහෙම පර්මිට් මේ තුන් ලෝකේ කොහේවත් නෑ. Germany වල එහෙම නිකන් ඉගෙනගත්තට work permit ගන්න ලෙසි නෑ. නෙට් එකේ ගහල බලපන් ඒක අපා දුකක්. විස්තර ඕන එකෙක් ඉන්නවනම් කියපන් මෙතන දාන්නම්. France වලනම් ටිකක් ලේසියි, උන් අනිවා work permit එකක් දෙනවා 6 months full time or one year part time. ඒ කාලේ ඇතුලත relevant field එකේ ජොබක් හොයාගන්න තියෙන්නේ. හැබැයි france ඇතුලේ විතරයි. යුරෝපේ වටේ ජොබ් ගන්න බෑ. EU other countries job හම්බුනොත් ඒ රටෙ visa වලට වෙනම apply කරන්න ඕන. අනික french masters එකක් තියන්වානම් උන් අවුරුදු 2-3න් citizen (ow ow french citizenship thama) දෙනවා.
    Norway තත්වෙත් වගේම තමයි, අනික අපි masters එක ඉවර වෙද්දී ජොබක් හොයාගත්තෙ නැත්තම් උන් wrk පර්මිට් දෙන්නෙත් නෑ. (norway education free උනාට වියදම වැඩියි, ජොබ් අමාරුඉ, citizen ගන්න බෑ මේ කපේ)

    මතක තියාගනින් හැබැයි උබ කෙනෙක් refugee kenek හරි උඹේ පවුලේ කෙනෙක් EU/EEA citizen කෙනෙක් නම් මේ කිසිම එකක් උඹට අදාල නෑ. ඕන තැනක ඕන විදියකට මරෙනකම් ඉන්න පුලුවන් EU එක ඇතුලේ.

    තව විස්තර ඕන්නම් අහපන්. මෙතන ගොඩක් උන්ට යුරෝප් සීන් එක ගැන වැඩි අයිඩියා එකක් නෑ වගේ.
    කොහොමත් මම ලඟදිම මේ ගැන පිලිවෙලට ත්‍රෙඩ් එකක් දාන්නම්.
    වැදගත්ම දේ ඒජන්සි කාරයොන්ට අහුවෙන්න එපා. යුරෝප් කිසිම යුනි එකකට ඇප්ප්ලයි කරන්න ඒජන්සි ඕන නෑ. site එක තියනවා බබා වගේ, ගොහින් apply කරන්න තියෙන්නේ. ඔක්කොම විස්තර ඒව‍යි තියෙනවා.

    :yes::yes:

    Complete guide here - https://www.studyineurope.eu/

    FYI; I've applied to 3 universities. Got accepted to all 3. :P
     
    Last edited:

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    Congratulations macho, me thread eke mona hari waradi details tiyennawada, ubage thread man dakka elakiri eke tiyena. Ubath details dannawa atine.
    Thanks. Lankawe unta deyak thaniyama hoyala karanna ba. Ekane agency gane duwanne hama reddatama. lol.
    My advice is the check the official website of the country you wanna apply and follow the instructions. And apply for 2 or 3 universities for redundancy.
    Applying for universities is quite easy. But you have to work for it. You might have to face for a skype interview (I had to).
    Having a class and/or above average GPA would certainly help.(I applied for master's)
     
    Last edited:

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    Thanks. Lankawe unta deyak thaniyama hoyala karanna ba. Ekane agency gane duwanne hama reddatama. lol.
    My advice is the check the official website of the country you wanna apply and follow the instructions. And apply for 2 or 3 universities for redundancy.
    Applying for universities is quite easy. But you have to work for it. You might have to face for a skype interview :-)sorry:I had to).
    Having a class and/or above average GPA would certainly help.(I applied for master's)
    :yes:
    Aniwa, ona visa ekak taniyama apply karanna puluwan, waradi details kohowath man dila naha, ehema kawadawath karanneth naha