මචන් bsc engineering degree+ 2years experience වගේ තියෙන කෙනෙක්ට ජර්මනි වල ජොබ් එකක් හොයාගන්න තැනට යනකල් වීස ගන්න හැටි මොන වීසද ගන්න ඕන ඒ වීස වල බෙනිෆිට් මෙහේ ඉද්න් මොනාද language එක කොහොමද වගේ දේවල් ගැන කියන්ඩ පුලුවන්ද
ube experiences ekath ekka hodama wade student yana eka . Education free.
Ilaga option eka German class gihin A1 or A2 godagena try karana eka tawa awuruduakin witara.
Etakota experience ekath Hari
ස්ටුඩන්ට් නැතිව, අවුරුදු 3 එක්ස්පීරියන්ස් ඇතිද හොද ජොබ් එකක් හොයාගන්න,

