ow job offer ekak one . degree ekak tiyenna one .europe blue card ekak ganne kohomada? job offer ekak tiyenna oneda?
machan
ielts or degree kiwwe ielts thiyenawanm degree ekak one nadda
poddak pahadili karapanko
rep+
Machan degreeyak + samanya kalayak experience thiyena kadda shape nam yana widiha mokakda bn europe country ehekata. Ielts anuwaryada?


...කෙළින්ම ගන්න වුණත් කමක් නැහැ මොකකද මට ඕනෙ ඒ රටක passport එක විතරයි.travel කරන්න.
B.sc English medium IT walin tiyenawanam monavada tiyena options? M.sc karanna wage?
Canada CRS score eka kiyada ?Machan, B.Sc. Eng. (Government uni) with IELTS 7.0 overall with 5yrs experience thiyena kenekuta apply karanda puluwan lesima VISA category, country mokadda?? except Aussi and USA please ........


අපිට බැරිද මොකක් හරි project එකක invest කරලා citizen ගන්න.
මොන වගේ ගාණක් යට කරන්න වේවිද
1)france ganath kiyapanko
2)Lithuania වල IT ජොබ්වලට සුදුසුකම් මොනාද ? එක මාස 18ක් කලොත් France වලට යන්න පුලුවන්ද ?
බොහොම වටිනා thread එකක්...uk ගිහින් මාසයක් විතර ඉදලා එනවනම් විසිට් එකකට..බැන්කු පොතේ ලක්ශ 120ක් විතර..ඉඩකඩම් ටික..3.6 මිලියන් වගේ වාහනේ පොත..වගේ දේවල් පෙන්නලා කරගන්න පුලුවන් වෙයිද..
කන්සල්ට් කෙනෙක් අල්ලලා වැඩේ කරගන්නවනම් වීසා ගන්න එකට කීයක් වගේ වියදම් වෙයිද ???
Canada CRS score eka kiyada ?
PNP eka nam tanikara boruwak .
Tuition free MSc ekak set karala denna puluwan Norway, Germany , Austria , Belgium or France wala
2nd upper tiyenawa nam living cost ekath ekka Full schol aran denna puluwan
class eka mokak wunath italy wala full schol aran denna puluwan
me serama gov campus world rank 1000 atule![]()
naha . Top-up degree ekata wada 3/4 years degree ekak nam hodaimchn bachelors degree eka gov or private ( nsbm, slit ) kalada kiyana eka balapanawada ?