Questions europe, ausi, canada, usa ඉන්න එලකිරියන් ල අවංකව කියපන්

EVC

Well-known member
  • Sep 15, 2008
    29,018
    21,233
    113
    Me kathawa waradi, adu kuley ekek giyoth kohe hitiyath uda yaamak ne. Eth gihin suddange company wala hondata inna un innawa, mey inne ehema ekek



    sarala kathawa minissu ekka hondata move wenna danawanam gemak natuwa gel wenna puluwan samahara community wala. Ehema gel wechcha un mey wage forum walata awilla haminenneth ne :yes: :yes:

    Umbala hitenawanam un mekata enne ratata tiyena adareta kiyala umbala hena gon. Un enne unta danena "left out" gathiya makaganna

    1eka hari wenna puluwn bohoma podi pramanayakata but yana ewun okkoma
    ohoma corporate job newey yannae podi jobs
    eta passe fb eke haminenawa rata hadanna 😁 😁
     
    • Like
    Reactions: NRTG

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    paw uba
    boruwata suddonta kaburala
    padeta gang ganne naha ne :lol:
    උඹව කැනඩාවෙන් එලෙව්වද?
    danuy reply eka dakke

    uba ausi select nam canada gana hithhana epa
    but canada wala opportunities wadi.. ubata work permit ekath lesiyen ganna puluwan after uni studies in other hand canada wala cost of living eka aduy sri lanka wala edan yanna gamak thiyenawa eka itin koy ratakata wunath gema thiyenawa ne ban. but ee tharam awlak naha :yes:;)
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    Ausi,Europe(සමහර),UK,NZ පරම්පරා ගානක් ඉන්න උන් උනත් සුද්දෝ නෙමේ නම් *migrant තමයි ඔලුවෙන් හිටගෙන කිව්වත් .

    US,Canada පරම්පරා ගානක් ඉන්න උන් උනත් සුද්දෝ නෙමේ නම් *migrant තමයි ඔලුවෙන් හිටගෙන කිව්වත් . මේ දෙකේ exceptions තියෙනවා කල්ලොන්ට migrants label එකට

    native උන් වෙනයි.

    *migrant තමයි ඔලුවෙන් හිටගෙන කිව්වත් - ඒ රටවල ජාති වාදී උන්ට.
     
    Last edited:

    minxmax

    Member
    Feb 3, 2024
    8
    8
    3
    තාම ඇවිල්ලා මාස 5 විතර. මුල් කාලේ අමාරුයි බන්. Canada

    ඒත් ඉන්න හේතු ගොඩක් තියෙනවා.

    1.) මයිනලා බසිලා වගේ මිනිස්සුන්ගේ සල්ලි හොරකන් දේශපාලු කරන හොරු නැති එක.
    2.) වගකීමක් ගන්න ආණ්ඩුවක් තියෙනවා. ලංකවේ රාජපක්කෝ වගේ මන් දන්නේ නෑ මන් නෙමේ වගේ පෙනී පෙනී බොරු කරන්නේ නෑ. (හොරෙන් කරනවා ඇති ) එහෙම අහුඋනොත් පහුවදා ගෙදර.
    3.) ඔලුව ඉමිච්චි රජයේ සේවකයෝ නෑ. උන් ඉන්නේ පච්ච ගහගෙන ආතල් එකේ. එන එවුන්ට නියෙමට සලකනවා EX : Service BC
    4.) තමන් කැමති ඕනේ දෙයක් ලේසියෙන් ගන්න පුළුවන්. වාහන වගේ ඒවා හීන නෙම
    5.) නීති හදලා තියෙන්නේ මිනිස්සු ගැන හිතලා නැතුව රනිලා රාජපක්කෝ වගේ උන් බේරෙන්න නෙමේ.
    6.) ඔක්කොම ජොබ් වලට එකම සැලකිලි.
    7.) Citizen එයුන්ට ජොබ් නැත්තන් ආණ්ඩුවෙන් සෑහෙන්න උදව් කරනවා ජොබ් එකක් හොයලා දෙන්න free course + ජිවත් වෙන්න සල්ලි දෙනවා.
    8.)Racism පට්ටේටම අඩුයි.
    9.)Quality ඔෆ් living ලංකාවට වඩා සැහෙන්න හොදයි

    යන්න හේතු.

    1.) IT jobs පට්ටේටම අඩුයි, තිබුනත් සැහෙන්න compettion එක
    2.) Health care, Hospital වල docalaa අඩුයි
    3.) ලොකු salary එකක් ගන්නවන් tax ගොඩක් ගෙවන්න ඕනේ,
    පොඩි salary එකට tax පොඩ්ඩයි.
    4.)සමහර නීති සම්කිර්නයි. එක නිසා එක එක ප්‍රශ්න Ex: Housing crising
    5.)Ukrain, Palastin Refugee එවුන් නිසා රටේ ඉන්න එවුන්ටත් ජොබ් නෑ
    6.)හැම දේම Tax. price එකේ මිල තිබ්බට ගන්න යද්දී tax එකක් වදිනවා
    7.)ගෙදර අයව මිස් වෙනවා. මොකද ලංකාවේ ඉදන් පට්ට දුරයි. යන්න එන්න ලොකු වියදමක් යනවා.
     
    Last edited:

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ube skin eka brown nam sada sotthi thama
    hamadama uber eats uber driving thama (onama job ekaa entry level thama inna wenne)
    ekama cycle eke innna wenne
    rata iina ewun owa kiyanne naha
    boru pada show thama fb eke
    eka unge athal eka moko ballek wath gang ganne naha 😁
    white circle ekata mehen migrate weccha ekek lagatwath ganne naha
    ething brown ekka thama inna wenne

    hodata balapan white ekkek meet wunth lankawen giyapu ewun marenna pictures danawa fb insta story :lol:
    ekth inna wala/charter suddo thama :baffled:
    decent ewun mun ekka inne naha un wenama circle ekaka inne
    munge subconscious mind eka kiyanawa acceptance eka loketa penawana meka thama hodama awathawa kiyala :yes::yes:

    winter ekea thiyana pathi nam uba depressed wela marenne
    lagadi canada wala family ekak maruna student visa gihilla
    stress eka mara wadii living cost ekath ekka

    lankawe idala game gahapan
    bari wenne naha :love2: :yes:



    mun nam atthama kiwwa


    meka india eketa kiyala hithanna epa brown skin dakka gaman sri lanka kiyala hithhenne naha india kiyala thama apply wenne
    F=MA wage 😁 😁



    mun name pawa change karanawa job ganna 🤭🤭
    pissu uttala
    lamay ekka yana families anathay agentala kiyala labbawal walata rawetenawa :sorry:

    ඉන්දියාවේ සමහර උන් නම් මාරු කරනවා ජොබ් ගන්න , වෙන උන් කෙසේ වෙතත් එහෙම කරන්න වෙලා තියෙන්නේ ඉන්දියාවෙන් බිහිවුන සමහර 2.50 තිරිසන් මිලේච්ච ආගම් නිසා

    ඉන්දියාවේ 2.50 මිලේච්ච සමහර බ්‍රහ්මණ ආගම් වල උන් නිසා NA ,az ,nz ,Europe වල ජීවත් වෙන .

    USA Silicon Valley ජොබ් වලට ගන්න කුලේ බලනවා ඒවාට රිංග ගත්ත 2.50 මිලේච්ච සමහර බ්‍රහ්මණ ආගම් වල උන්.

    Cisco එකේ මාට්ටුත් උනා කුලේ බලල ඇමරිකාවේ ජොබ්ස් වලට ගන්න

    ඕව ප්‍රතික්ෂේප කරපු බුදු හමුදුරෝවෝ දේශනා කරපු ,බෞද්ධ තැන් වලටත් රිංගගෙන ඉන්නේ ලංකාවේ අවුරුදු 300 ක විතර ඉඳන් 2.50 මිලේච්ච සමහර බ්‍රහ්මණ ආගම් වල උන් බෞද්ධ බික්ෂුන් වගේ රඟ පාන ගමන් ,


    ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ වල කුලේ බලල nomination දෙන්නේ , ජොබ් දෙන්නේ
    තෝරන එකාගේ කුලේ උන් ගන්නේ . ඉස්සර නම් එළිපිටම උන , එහෙම පොන්නයෙක් හිටියා ඌ වෙඩි කාල හෝ බෝම්බ වැදිලා මරුන ,
    ඌ කෙලින්ම කියනව කරාව නෙමේ නම් එන්න එපා කියල
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,660
    75,727
    113
    1eka hari wenna puluwn bohoma podi pramanayakata but yana ewun okkoma
    ohoma corporate job newey yannae podi jobs
    eta passe fb eke haminenawa rata hadanna 😁 😁
    Umba asrayak karanne adu kuley set ekakda 🤭 🤭. Mama danna godak un hondata innawa. Nondi level ekey inne ekai dekai. Unuth itin gemak gahanna try karanwa FB/insta ranganne natuwa.
    :yes::yes:
     
    • Sad
    • Haha
    Reactions: EVC and Amew

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,655
    67,996
    113
    මං ඉන්නෙ කැනඩාවෙ.

    මෙහෙ එන්දෙපා බං සිරවට කියන්නෙ. බ්රෝව්න් ස්කින් ගණන් ගන්නෙවත් නැ

    පළවෙනි පුරවැසි සැලකිලි ඔනෙ නං ලංකාවෙ හිටප්ම්. නැත්නං පලයම්.
    Boru kiyanna epa ban
     
    • Haha
    Reactions: gamerlk

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මං ඉන්නෙ කැනඩාවෙ.

    මෙහෙ එන්දෙපා බං සිරවට කියන්නෙ. බ්රෝව්න් ස්කින් ගණන් ගන්නෙවත් නැ

    පළවෙනි පුරවැසි සැලකිලි ඔනෙ නං ලංකාවෙ හිටප්ම්. නැත්නං පලයම්.
    මූ ලංකාවේ ඉන්න එකෙක්.බොරු කියන්නේ.
     
    • Dislike
    Reactions: gamerlk

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,810
    17,030
    113
    Pros
    1. රස්නේ තැම්බෙනවට වඩා මේ හීතල හොදයි. ඇදුම් ඇන්දම ශේප්.
    2. ආස දේවල් වලට වියදම් කරන්න පුලුවන්
    3. පාරේ සෙනග අඩුයි. Traffic නෑ. Public transport 99% ම වෙලාවට එනවා යනවා
    4. නීතියට අනුව වැඩ. කඩ කාරයෝ එක්කවත්, පාරේ drivers එක්කවත්, අඩු කුලේ උන් එක්කවත් ගේම ඉල්ලන්න යන්න ඕනේ නෑ.
    5. පොඩි උන්ගේ education එක burden එකක් නෙමේ
    6. පරිසරය , වාතය පට්ට පිරිසිදු

    Cons
    1. ගෙවල් වල කට්ටිය මිස් වෙනවා
    2. Winter එකේ ඇදුම් ටික ඇදගන්න වෙලා යනවා
    3. කතා කරන්න සෙට් වෙන්න උන් අඩුයි
    4. සමහර නීති සන්කීර්න වැඩි. Ex: driving, child care
    💯 %
     

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    රස්සාව කරනවා, කඩේට යනවා, බඩු ගෙනවා, කනවා, බුදියනවා, කුලී ගෙවනවා, සල්ලි මදිනම් @shenat පොන්නය වගේ උන්ඩියල් බිස්නස් එකක් හරි යූ ටූබ් චැනල් එකක් හරි කරනවා.
     

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    europe, ausi, canada, usa
    ඉන්න එලකිරියන් ල අවංකව කියපන් ලංකාවට සාපේක්ෂව pros and cons ?
    උබල කොච්චර සතුටින්ද ?
    lankawa api ipaduna rata nisa apita familier wadi. yanna hitenawa
    e arenna anik hama dekinma lankawata wada hodayi

    ඔසී ඉන්න අයියලා අක්කිලා නම් කෙල 0 හලන්නේ නැහැ...ලංකාවෙන් පහර එල්ලවන නිසා...උන් මෙහෙට පේනන ඉන්නේ සුපිරි ලෙස..එහේ පුක දීගෙන ඉන්නේ..දන්නො දනිති...
    mko bn Aussie case da_ job ehema nadda bn?
    ------ Post added on Mar 6, 2024 at 3:59 PM