Questions europe, ausi, canada, usa ඉන්න එලකිරියන් ල අවංකව කියපන්

shenat

Well-known member
  • May 13, 2007
    58,741
    87,151
    113
    ආශ්චර්යමත් රටක
    යාගන්නත් බැරිවෙලා වේදනාවෙ උපරිමේටම ඇවිත් ඉන්නෙ මගෙ හිතේ. 🤭

    මෙතන ඇවිත් අරමයි, මේමයි, ගියපු උන් ටිකක් මේමයි ඉන්නෙ, අනිත් උන් ලැට් හෝදනවා, රේසිස්ට් රේසිස්ට් අම්මෝ, හොඳට ඉන්න උන් FB එන්නෙ නෑ , කෙළවෙච්ච උන් තමා FB එන්නෙ කියන් එන 100%ම රටකට යාගන්න හිත යටින් කැමති ඒත් යාගන්න බැරි උන්. 😂😂 එක්කො english exam එකකට ලකුණු ගන්න බෑ, එක්කො හරිහමන් පිළිගත් කොලිෆිකේෂන් එකක් නෑ. එක්කො ස්ටුන්ඩ් වීස එකක් දාලා රට ගිහින් ඉඳලා වීස එක ඉවර උනාම පුකට පයින් ගහලා එළවපු උන් 🙈

    එතකොට වේදනාවේ උපරිමේට එන්නෙ නැද්ද කියහන්කො.
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    වාසි.
    1. ගොඩක් නීති හදලා හා සිස්ටම් එක දුවන්නේ රටේ ඉන්න මිනිස්සුන්ට වාසි වෙන විදියට,නැතිව දේශපාලකයගේ පැත්තෙන් හිතල නෙමේ.
    2. කන කෑම එකේ ඉදන් කොලිටි එක වැඩියි ඉතින්. ඒක අමුතුවෙන් කියන්න ඕන නැනේ.
    3. ළමයෙක්ට ඉන්ජිනියර් ,ඩොක්ටර් උනේ නැත්නම් කෙලවෙනවා වගේ මයින්ඩ් සෙට් එකක් නැ. තමන්ට කැමති දේ කරන්න පුලුවන් හා ඒ වෙනුවෙන් තියෙන වැඩියි.
    4. සල්ලි තියෙනවනම් හොදම රට ලංකාව කියල ගොඩක් අය කියන්න හේතුව , සල්ලි තියෙද්දි කනෙක්ෂන් මත ඕන දෙයක් කරන්න පුලුවන්. එහෙම ඕන නැ, law එක හැමෝටම පොදුයි.

    අවාසි.
    1. දේශගුණය. tropical රටක ඉදන් ආපු උන්ට ගොඩක් සැර winter සෙට් වෙනවා අඩුයි.
    2. ගෙදර අය මිස් වෙනවා.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මෙතන ඇවිත් අරමයි, මේමයි, ගියපු උන් ටිකක් මේමයි ඉන්නෙ, අනිත් උන් ලැට් හෝදනවා, රේසිස්ට් රේසිස්ට් අම්මෝ, හොඳට ඉන්න උන් FB එන්නෙ නෑ , කෙළවෙච්ච උන් තමා FB එන්නෙ කියන් එන 100%ම රටකට යාගන්න හිත යටින් කැමති ඒත් යාගන්න බැරි උන්. 😂😂 එක්කො english exam එකකට ලකුණු ගන්න බෑ, එක්කො හරිහමන් පිළිගත් කොලිෆිකේෂන් එකක් නෑ. එක්කො ස්ටුන්ඩ් වීස එකක් දාලා රට ගිහින් ඉඳලා වීස එක ඉවර උනාම පුකට පයින් ගහලා එළවපු උන් 🙈

    එතකොට වේදනාවේ උපරිමේට එන්නෙ නැද්ද කියහන්කො.
    @EVC මග ඇරල ඉන්නැතුව ඇවිත් මේකට උත්තරයක් දෙන්න සහෝ
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ඌ වැඩක් නෑ. ඌ එළවපු එකෙක්. 🫢
    තව එවුන් ඉන්නවා. යන්න බැරුව ඉන්න. 😂
    අපේ @tharakaf ගැනද කියන්නේ? පොඩ්ඩක් ඉවසල ඉන්න සීයගෙ ඉඩම ලියාගත්ත ගමන් ඌට ඕනම රටකට යන්න පුලුවන්
     
    • Haha
    Reactions: shenat

    Debrovsky

    Well-known member
  • Mar 1, 2024
    861
    1,038
    93
    තාම ඇවිල්ලා මාස 5 විතර. මුල් කාලේ අමාරුයි බන්. Canada

    ඒත් ඉන්න හේතු ගොඩක් තියෙනවා.

    1.) මයිනලා බසිලා වගේ මිනිස්සුන්ගේ සල්ලි හොරකන් දේශපාලු කරන හොරු නැති එක.
    2.) වගකීමක් ගන්න ආණ්ඩුවක් තියෙනවා. ලංකවේ රාජපක්කෝ වගේ මන් දන්නේ නෑ මන් නෙමේ වගේ පෙනී පෙනී බොරු කරන්නේ නෑ. (හොරෙන් කරනවා ඇති ) එහෙම අහුඋනොත් පහුවදා ගෙදර.
    3.) ඔලුව ඉමිච්චි රජයේ සේවකයෝ නෑ. උන් ඉන්නේ පච්ච ගහගෙන ආතල් එකේ. එන එවුන්ට නියෙමට සලකනවා EX : Service BC
    4.) තමන් කැමති ඕනේ දෙයක් ලේසියෙන් ගන්න පුළුවන්. වාහන වගේ ඒවා හීන නෙම
    5.) නීති හදලා තියෙන්නේ මිනිස්සු ගැන හිතලා නැතුව රනිලා රාජපක්කෝ වගේ උන් බේරෙන්න නෙමේ.
    6.) ඔක්කොම ජොබ් වලට එකම සැලකිලි.
    7.) Citizen එයුන්ට ජොබ් නැත්තන් ආණ්ඩුවෙන් සෑහෙන්න උදව් කරනවා ජොබ් එකක් හොයලා දෙන්න free course + ජිවත් වෙන්න සල්ලි දෙනවා.
    8.)Racism පට්ටේටම අඩුයි.
    9.)Quality ඔෆ් living ලංකාවට වඩා සැහෙන්න හොදයි

    යන්න හේතු.

    1.) IT jobs පට්ටේටම අඩුයි, තිබුනත් සැහෙන්න compettion එක
    2.) Health care, Hospital වල docalaa අඩුයි
    3.) ලොකු salary එකක් ගන්නවන් tax ගොඩක් ගෙවන්න ඕනේ,
    පොඩි salary එකට tax පොඩ්ඩයි.
    4.)සමහර නීති සම්කිර්නයි. එක නිසා එක එක ප්‍රශ්න Ex: Housing crising
    5.)Ukrain, Palastin Refugee එවුන් නිසා රටේ ඉන්න එවුන්ටත් ජොබ් නෑ
    6.)හැම දේම Tax. price එකේ මිල තිබ්බට ගන්න යද්දී tax එකක් වදිනවා
    7.)ගෙදර අයව මිස් වෙනවා. මොකද ලංකාවේ ඉදන් පට්ට දුරයි. යන්න එන්න ලොකු වියදමක් යනවා.
    Seethala aulak nadda?
     

    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,177
    880
    113
    ----- Hill City ----
    brown skin ganan ganne nam na ithin :no: :no: ..kochchara honda job ekak karath hadila thiyena stereotype eka yawanna ba ( hamathanama newei, but in generally )...Eu wala hamathanama wage majority food delivery , taxi driving, cleaning wage karanne brown skin ewun. okun ithin low budget cheap life style ekak wennath ea kale idan maintain karanne. okkoma bangaliyo wage penne
     
    • Like
    Reactions: dilan_randika

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,018
    21,233
    113
    amboo first world 🤭
    dakke ne wela thyena dee
    patta musala ratak :yes:
    oya minus tempretaure eka
    minissue hena depress wela thiyenne :baffled: