Europe countries වල games හොර copy use කරන්න බැරිද?

Prabasha

Well-known member
  • Jan 31, 2009
    4,430
    1,455
    113
    IN THE INTERNET

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,286
    4,086
    113
    තාච්චියකින් සුදුවැලි ටිකක් බිමදාලා අව්වේ දනගහන්න කියනවා
     
    • Haha
    Reactions: Amew

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,762
    5,990
    113
    එහෙම අව්ලක් නෑ බන්, ඒත් මෙහෙ ඉතින් ඉන්කම් වැඩි නිසා මිනිස්සු ඔරිජිනල් ඒවම ගන්නව. ඒත් ට්‍රයි කරල බලන්න වගේ සමහර උන් ඉතින් pirated ඒවත් ගන්නව. ලන්කාවට වඩා නිදහස්.

    ලන්කාවෙ නම් පොලිසියෙන් ඇවිල්ල උබේ ගෙදර කම්පියුටරෙත් උස්සන් යයි. මෙහෙ එහෙම පර්සනල් දේවල් නිකන් උන්ට ඕනෙ ඕනෙ හැටියට උස්සන් යන්න බෑ.

    ගේම් එකක් තියෙනව ඒක චෙක් කරන්න කියල කම්පියුටර් චෙක් කරන්නෙත් නෑ. ඒත් හොර කොපි වලට වඩා ගෙවල ගන්න එවුන් ඉන්නව. ඒක නිසා උන්ට එහෙම දරුනුවට පාඩුවක් වෙන්නෙ නෑ.

    ලන්කාවෙ එහෙම නෙමෙයි නෙ, හැම එකාම හොර කොපිය තමයි පාවිච්චි කරන්නෙ. ලන්කාව ඇතුලෙ හදපු සොෆ්ට්වෙයා එකක් නම් හදපු එකාට පාඩුයි.
     
    • Like
    Reactions: Hyperx99 and Amew

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    එහෙම අව්ලක් නෑ බන්, ඒත් මෙහෙ ඉතින් ඉන්කම් වැඩි නිසා මිනිස්සු ඔරිජිනල් ඒවම ගන්නව. ඒත් ට්‍රයි කරල බලන්න වගේ සමහර උන් ඉතින් pirated ඒවත් ගන්නව. ලන්කාවට වඩා නිදහස්.

    ලන්කාවෙ නම් පොලිසියෙන් ඇවිල්ල උබේ ගෙදර කම්පියුටරෙත් උස්සන් යයි. මෙහෙ එහෙම පර්සනල් දේවල් නිකන් උන්ට ඕනෙ ඕනෙ හැටියට උස්සන් යන්න බෑ.

    ගේම් එකක් තියෙනව ඒක චෙක් කරන්න කියල කම්පියුටර් චෙක් කරන්නෙත් නෑ. ඒත් හොර කොපි වලට වඩා ගෙවල ගන්න එවුන් ඉන්නව. ඒක නිසා උන්ට එහෙම දරුනුවට පාඩුවක් වෙන්නෙ නෑ.

    ලන්කාවෙ එහෙම නෙමෙයි නෙ, හැම එකාම හොර කොපිය තමයි පාවිච්චි කරන්නෙ. ලන්කාව ඇතුලෙ හදපු සොෆ්ට්වෙයා එකක් නම් හදපු එකාට පාඩුයි.
    ඒකනෙ Spotify CEO කීවෙ දකුනු ආසියාවේ මිනිස්සු සංගීතෙට ආස නිකන් දෙනකන් විතරයි කියලා